ඉතා ඉක්මනට පහසුවෙන් සිංහලෙන් ටයිප් කරමුද?
පොඩි ගැජට් කෑලි දෙකක්.. කියව කියව ඉන්නේ නෑ.. බලන්නකො බාගෙනම මෙතනින් රියල් ටයිම් සින්ග්ලිශ් face book චැට් වලදි එල
click here to download |
click here to download |
අනික තමයි සින්ග්‍රීසි.. මේක ඩබල් ක්ලික් කලාම ඕපන් වෙනවා ඊට පස්සෙ ඔය කසර් එක.. (හරහට තියන් ඉර) අන්න එතන ටයිප් කරන්න.. දැන් ටයිප් කරන්න.. පහල දාල තියනව ඒක කරන් විදියත්.. පස්සෙ කොපි සිංහල ටෙක්ස්ට් කියන එක ක්ලික් කරල අදාල තැනට පේස්ට් කරන්න.. ඔන්න.. එහෙනන් ඔය දෙකම මරු..පස්සෙ තව පෝස්ට් එකකින් හම්බ වෙමු හොදෙයි... අපි ගියා...
ඉතා ඉක්මනට පහසුවෙන් සිංහලෙන් ටයිප් කරමුද?
Reviewed by සුදු මහත්තයා
on
2:13 PM
Rating:
hi niyamai machan
ReplyDeleteඑල මම මගෙ අනික් බ්ලොග් එකේ ඉස්සර දාපු පෝස්ට් එකක කොපියක් දැම්මේ ,., ගොඩක් අර අහනවනේ .. ඒකයි .. :D
ReplyDelete:) මරු මරු ආ :)
ReplyDeleteමරු අයිටම් එකක් නේ...
ReplyDeleteමම නම් qsfox කියන ඇඩෝන් එක පාවිච්චි කරනවා. ඒකත් මරු !
මරු බං..
ReplyDeleteමාත් රියල් ටයිම් සින්ග්ලිශ් තමා පාවිච්චිය. මාරම ලේසියි වැඩේ.
ReplyDeleteමාත් මගෙ සිංහල බ්ලොග් එක ලියන්නෙ සිංග්‍රීසි වලින්. හරිම ලේසියි.
ReplyDeletehenryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)