Top Ad unit 728 × 90

recent post

recent

video කන්වර්ට් කරනවානං මෙන්න බාන්ඩේ..



මේක මම පාවිච්චි කරන කන්වර්ටර් එක හරිද... සුපිරි වේගයකින් කන්වර්ට් වෙනවා කොලිටියත් ඒ විදියමයි  වීඩියෝ ෆයිල් ෆොර්මැට් අමබානෙකට කන්වර්ට් කරන්න පුළුවනි ..වැඩි ඉඩක් යන්නෙත් නැහැ මෙන්න බාගන්න ඇ ...      සිරියල් කි අරව මේවා මුකුත් නැහැ ...... බාගෙන වැඩ කරන්න ආ .. ඔය වීඩියෝ බ්ලොග් එහෙම කරන්න හිත ඉන්න යට මේක වටිනවා ඒ වගේම මැෂින් එකේ ඉඩ මදි අයටත් ..   අහ දන්නවද   ඔය MP4 videos ... MKV  ෆයිල් ෆොර්මැට් එකට හරවගන්න එතකොට එකේ ප්‍රමානෙත් අඩු වෙනවා .. වීඩියෝ කොලිටි එකත් ඒ විදියමයි අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි .. හරි... එකට වෙන වෙන කන්වර්ටර් නං හරියනවද දන්නේ නැහැ එත් මේක ඵට්ටම ෆට්ට ......

බාගෙනම බලන්නකෝ
video කන්වර්ට් කරනවානං මෙන්න බාන්ඩේ.. Reviewed by සුදු මහත්තයා on 6:36 PM Rating: 5

2 comments:

  1. ඕඩියෝත් කන්වට් කරන්න පුලුවන්ද?

    ReplyDelete
  2. Format Factory කියලත් සොෆ්ට්වෙයාර් එකක් තියෙනවා. ඒකත් මරු භාණ්ඩේ. ඉමේජ් උනත් කන්වර්ට් කරගන්ඩ පුලුවන් !!!

    ReplyDelete

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.