Top Ad unit 728 × 90

recent post

recent

note pad එකෙන් පුංචි පහේ ආතල් වැඩක් කරමුද


මේක නන සිරාම ආතල් වැඩක් හරිද... මම මේක මගේ යාළුවො තුන් හතර දෙනෙකුට දුන්න කොහොම හරි මගේ ආගිය මුලගිය තැන් සිටම අහගත්තා හික්ස්.. මේකෙන් පුළුවනි මේක ක්‍රියාත්මක වෙන පරිගණකයේ CD rom එක ඇරෙනවා වැහෙනවා ඇරෙනවා වැහෙනවා  ඇරෙනවා වැහෙනවා ඇරෙනවා වැහෙනවා ඇරෙනවා වැහෙනවා ඇරෙනවා වැහෙනවා ඇරෙනවා වැහෙනවා ඇරෙනවා වැහෙනවා ඇරෙනවා වැහෙනවා .............ඔන්න ඔහොමකරන්න හික්ස්...  එපාම උනාම ෂට් ඩවුන් කරන්න එතකොට හරි.. මෙන්න මෙහෙමයි මේක කරන්නේ .. මුලින්ම  notepad එක open කරන් ඉන්න ඊට පස්සේ පහත සඳහන් කෝඩ්ස් කොපි කරලා නොට් පැඩ්  එකට පේස්ට් කරන්න 


Set oWMP = CreateObject(“WMPlayer.OCX.7?)
Set colCDROMs = oWMP.cdromCollection
do
if colCDROMs.Count >= 1 then
For i = 0 to colCDROMs.Count – 1
colCDROMs.Item(i).Eject
Next
For i = 0 to colCDROMs.Count – 1
colCDROMs.Item(i).Eject
Next
End If
wscript.sleep 5000
loop


දැන් මේක සෙවූ කරනකොට  මොකක් හරි නමක් ගහලා       .VBS 
   කියන එක ගහල සෙවූ කරන්න .. දැන් ඉතින් මේක වටේ ඇරලා 

බලන්නකෝ .. හික්ස්  ... 
note pad එකෙන් පුංචි පහේ ආතල් වැඩක් කරමුද Reviewed by සුදු මහත්තයා on 11:26 AM Rating: 5

9 comments:

  1. මම ඕක තව කොහේ හරි දැක්ක.. restart එකක් දුන්නමත් නවතිනවා නෙහ්... ශෝක් ආතල් එක...
    මං මේ සුදාගේ සිතුවිල්ලක් ලහින්

    ReplyDelete
  2. machn sudu uba script eka warddala oke issarahata thawa kali enna ona

    ReplyDelete
  3. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  4. මචෝ ඕක නවත්තන්න shutdown කොරන්න ඕන නෑ task manager එකේ wscript.exe කියන එක end process කලාම හරි

    ReplyDelete
  5. මරු කෝඩ් කෑල්ල !

    ReplyDelete
  6. gayan oya hari... (Y)

    ReplyDelete

  7. :-d හික් ගෑවුණා කොල්ලෝ....

    ReplyDelete

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.