Top Ad unit 728 × 90

recent post

recent

ආසම එවා ටික

මාතෘකාවත් ටිකක අමුතුයි ද මන්දා... පොස්ට් එකට ගැලපෙනවද දන්නෙත් නෑ ඔනි ඒකක් වෙද්දෙන් කියල ඔක දැම්මෙ.. මම කලින්  මගෙ  DJ  වගයක් දැම්ම මට මතකයි මෙදා පොටෙත් මම සින්දු ටිකක් දානවා හැබැයි කාපු වඳපු එවා නෙවෙයි.. මම ආසම කරන සින්දු සෙට් එක බලමු  අපෙ කබ්බො සෙට් එකත් මෙව අහනවද කියල.. ;) ..



 මේ පලවෙනි එක නං කපු එකක් තමයි හිරු අක්කියට වෙන්ඩ බිරින්ංදැගෙ සින්දුව අහන්න බැරි උනා කිවුවනේ එක තමයි මුලින්ම දාන්නේ අනික්වා කැමතිම ඒවා .....


මේක ඔරිජිනල් එක


මෙන්න මම වලදපු එක ගන්න දෙයක් නැහැ සින්දුව ඉවරයි





ඉතුරු සින්දු ටික මම පිළිවෙලට දානවා අහලම බලන්නකෝ ඇ....


ආසම එවා ටික Reviewed by සුදු මහත්තයා on 8:39 AM Rating: 5

8 comments:

  1. මමත් ආසයි සිත අතරමං වෙලා සින්දුවට :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  2. හොඳයි හොඳයි.. ජය වේවා!!!

    ReplyDelete
  3. සිංදු සෙට් එකම අහලා බලන්ඩ ඕනා

    ReplyDelete
  4. හූ හූ මං ඔය සිංදු ඇහුවෙත් නෑ උඹේ බ්ලොගේ කියෙව්වෙත් නෑ හූ ඈ..

    ReplyDelete
  5. මම කබ්බෙක් නෙවේ ඒක නිසා සින්දු ටික ඇහුවේ නැහැ

    ReplyDelete
  6. කියෙව්වා සිංදු ටිකනං ඇහුවෙ නෑ මතං..
    පස්සෙ අහන්නං ඈ..

    ReplyDelete
  7. හිකිස් බාගෙට බාගයක් අහල නැහැනේ එකට කමක් නැහැ ගොඩ වැදුනට තැන්කියු ඇ ..... මඩියව කබ්බෙක් කොරල ගන්නවා ඇ :P

    ReplyDelete

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.