Top Ad unit 728 × 90

recent post

recent

blog එකට අකුලන දිගාරින comment box එකක් දාමුද ;)


                            Dynamic Views type Comment Style


මම මෙච්චර කල් වැඩිපුර ලිවුවේ කවි, සින්දු, කෙටි කතා ,දිග කතාවල් කතා ,ආදරය කොරන ඇයෝන්ට ට්‍රික්ස් ඔය වගේ දේවල්නේ මට හිතුනා .. නිකමට වගේ ..ටෙක් පැත්තෙන්  මගේ තියන අල්ප මාත්‍ර වූ දැනුම ඔයාලට බෙදල දෙන්න කියලා.. ඔන්න මම කලින් පොස්ට් එකෙන් එක පටන් ගත්තා එහෙනං,, . අද ඉදන් මම වෙනමම ලේබල් එකක් හැදුවා blog tricks කියලා එළනේ... එහෙනං වෙනද වගේම කට්ටිය මාත්  එක්ක ඉන්න ඕනි.. අලිද....  මුලින්ම අහා  නැ මුලින්ම කියන්න බැහැ.. මේ දෙවෙනි පොස්ට් එකෙන් මම බලාපොරොත්තු වෙනවා .. අපේ කස්ටියට.. අකුලන දිගාරින (dynamic views type comment styl)  කමෙන්ට් බොක්ස් එකක් දාගන්න විදිය.. වැඩි කතාවක් ඕනි නැහැ එහෙනං.... අපි වැඩේ පටන් ගමුකො...



මුලින්ම blogger dash board එකට යන්න ... ඊට පස්සේ

අලුත් interface එක තියන අය       Templates > Edit HTML
පරණ interface  එක තියන අය      Design > Edit HTML     තැන් වලට යන්න ...


ඊට පස්සේ  
CTRL+F  ඔබලා එන සර්ච් ඔප්ෂන් එකෙන් ...  </head> ටැග් එක හොයාගන්න .. මේක හොයාගත්තට පස්සේ .. මේ </head>  ටැග් එකට උඩින් ..   පහල තියන කෝඩ් එක කොපි කරලා පේස්ට් කරන්න


</script>

<script src='http://ajax.googleapis.com/ajax/libs/jquery/1.4.2/jquery.min.js' type='text/javascript'/>
<script type='text/javascript'>
     $(document).ready(function() {
          // hides the comments elements as soon as the DOM is ready
          $(&#39;#comments,.avatar-stock img&#39;).hide();
          
          // view the comments on clicking the noted link  
          $(&#39;.readCom&#39;).click(function() {

           if ( $(&#39;#comments&#39;).is(&#39;:hidden&#39;) )
           {
               $(&#39;#comments&#39;).show(&#39;slow&#39;);
            }
          else
           {
             $(&#39;#comments&#39;).hide(&#39;slow&#39;);
               }
                 return false;
          });

  });
  </script>


ඊට පස්සේ

<div class='comments' id='comments'>  

කියන එක සර්ච් කරලා හොයාගන්න  මෙහෙම සර්ච් කරාම මේ වගේ ටැග් දෙකක් එයි...  එදෙකෙන් දෙවෙනියට හම්බු වෙන   <div class='comments' id='comments'>    එකට උඩින්  පහත සදහන් කෝඩ් එක කොපි කරලා පේස්ට් කරන්න 


<span class='readCom'><a href='#'><img src='http://goo.gl/RF2ER '/><h1>
<b><span style="font-size: large;">
<data:post.numComments/>Comments , click here to comments</span></b></h1></a></span>

ඊට පස්සේ ඔතනින්ම Comments , click here to comments  කියන එක මේ පහල දල තියන විදියට කැමතිනම් වෙනස් කරන්න .. නැත්තන් ඔය විදියටම තියෙන්න දෙන්න

ක් කමෙන්ට් කරලා තියනවා..ඔබත් කමෙන්ට් කරන්න මෙතන click කරන්න

දැන් templets එක save කරන්න .... බලන්න ලයින් එකට කමෙන්ට් බොක්ස් එක ඇකිලිලා තියනවා නේද කියලා... එහෙනං ඉතින් ජයෙන් ජය...... තවත් මේ වගී ට්‍රික්ස් එකකින් හම්බු වෙමු ආ.....
blog එකට අකුලන දිගාරින comment box එකක් දාමුද ;) Reviewed by සුදු මහත්තයා on 4:07 PM Rating: 5

13 comments:

  1. මට නිකමට වගේ අව අදහසක් මේ , බ්ලොග් එකේ
    "0 ක් කමෙන්ට් කරලා තියනවා..ඔබත් කමෙන්ට් කරන්න මෙතන click කරන්න"

    කියන එක බෝල්ඩ් කරලා , ටිකක් ෆොන්ට් එක ලොකු කරා නම් හොදයි කියල හිතෙනවා :)

    ReplyDelete
  2. මේක මරුනේ සුද්දෝ... එත් පොස්ට් එකේ අකුරු කෑලි කෑලි අඩුයි තැන් තැන් වල... ටිකක් හොදට බලලා පෝස්ට් කරපන්...

    ReplyDelete
  3. අලේ එල එල .. මට ටයිප් කරන්න ගියාම ඔහොම තමයි කැලි හැලෙනවා

    ReplyDelete
  4. @නොහික්මුණු ඇස ... දැන් හරි සයිස් එක .. ලොකු කළා.. බොහොම ස්තුතියි අදහසට

    ReplyDelete
  5. නියමයි නියමයි බං ඒත් මගේ බ්ලොග් එකට මේ වගේ ගැජමැටික්ස් හරියන්නේ නැහැ.ආහ් ටෙච් නෙවේ දරුවා ටෙක්

    ReplyDelete
  6. අය්යෝ මගේ අකුරු එහා මෙහා යන දොශේ නං ඉක්මනටම හදාගණන් වෙනවා නැත්තන් ෆට්ට අමාරුවක වැටෙන්නේ :D

    ReplyDelete
  7. සුද්දා මේක වෙන්ටෑ දාලා තියෙන්නේ..

    ReplyDelete
  8. @තැන්ක්ස් ඇනෝ

    @මධුරංග ඔවු ඔවු එක තමයි එළනේ

    ReplyDelete
  9. නියමයි මල්ලා....:)

    ReplyDelete
  10. hariyagiye na ne sahooooooooooo..........

    ReplyDelete

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.