Top Ad unit 728 × 90

recent post

recent

හිතාගන්න බැරි වේගෙන් torrent download කරමු


ඔන්න එහෙනං තවත් අපේ හැම යාලුවෙකුටම වගේ වැදගත් වෙන එකක් අරන් ආවා.. මේක නම් මරේ මාරු.. ටොරන්ට් ක්ලයන්ට් සොෆ්ට්වෙයාර් එකෙන් බානකොට එපා වෙනවනේ  අනික කවුරු හරි පෙර ගෙවුම් පාවිච්චි කරන කෙනක් ඔය ඩයලොග් 100 කාර්ඩ් එකක් එහෙම දාල ඩවුන්ලෝඩ් කරන්න ගියොත් ටොරන්ට් වලින් වේගේ අඩු වෙනකොට එක හෙනම අවාසියක්නේ.. මේකෙන් එක නැති වෙනවා සමාන්‍යයෙන් අපි ටොරන්ට් වල බාන වේගේ වගේ දෙගුණයක් විතර වේගයක් මේකෙන් ගන්න පුළුවනි එහෙනං බාගෙන ඉන්ස්ටෝල් කරලම බලන්නකෝ
zip file එක extract  කරනකොට  ඉල්ලන පාස් වර්ඩ් එකට sudu කියල ටයිප් කරන්න /.. තවත් මේ වගේ බාන්ඩේකින් හමුවෙමු ජයෙන් ජය 



CLICK HERE TO DOWNLOAD
හිතාගන්න බැරි වේගෙන් torrent download කරමු Reviewed by සුදු මහත්තයා on 3:57 PM Rating: 5

2 comments:

  1. පට්ට සොෆ්ට්වෙයාර් එකක් !

    ReplyDelete
  2. මේක වැඩ කරන්නෙ නැනේ. Registation Cord එක type කරාම cannot connect to the internet කියල වැටෙනවා

    ReplyDelete

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.