Top Ad unit 728 × 90

recent post

recent

එහෙන් මෙහෙන් පෙන්නමු (blog widget)


එහෙන් මෙහෙන් පෙන්නමු කිවුවම බය උනාද බය වෙන්න එපා ඇ නරක දෙයක් නෙවෙයි... හික්ස්... අද මම අරන් එන්න හදන්නේ.. අපි ඔය දාපු පොස්ට් තියනවා නේද .. ඒවා ගොඩක් වෙලාවට කල් ගත වෙනකොට කට්ටිය බලන්නේ නැහැ නිකන්ම තියනවා.. බලන්නේ නැත්තේ ඉතින් තියන හොයා හොයා බලන්න තියන  කම්මැලිකමටනේ.. ඉතින් එහෙවු ඒකේ..අපි අපේ පරණ අලුත් හැම පොස්ට් එකක්ම.. අපේ බ්ලොගියට එන ඇත්තොන්ට පෙන්නමු..

එකට මට හම්බුනා මාරු ගැජට් එකක් මගේ බ්ලොගියේ දකුණු අත පැත්තේ බලන්නකෝ ඒ ගැජට් එක ඇති..කවදාවත් නොදැකපු පොස්ට් ඇති,,,,, මේක ඔයාලගේ බ්ලොගේට දාන්න දගලන්න ඕනි නැහැ .. යට තියන click here බටන් එක ප්‍රෙස් කරන්න .. දැන් ඉතින් මගේ බ්ලොග් එකේ දකුණු අත පැත්තේ පෙන්නන පොස්ටු කම්මැලි නැතුව ක්ලික් කරලා කියවන්න .... 


image



තනි software එකෙන් ගොඩක් file format වර්ග open කරමුද

site එකට free traffic ගෙන්න ගමුද 100%

හරහට යන එවයි නිවී නිවී පත්තු වෙන එවයි (blog tricks)

gmail එකවුන්ට් එකක් hack කරමුද

blog එකට අකුලන දිගාරින comment box එකක් දාමුද ;)

එහෙන් මෙහෙන් පෙන්නමු (blog widget) Reviewed by සුදු මහත්තයා on 7:12 PM Rating: 5

10 comments:

  1. වටිනා අයිටම් එකක් ...

    ReplyDelete
  2. මේ දවස්වල සිරා වැඩ කෑලි ටිකක් යනව නෙහ්.. මරු මරු !

    ReplyDelete
  3. blog older post කියන ගැජට් කෑල්ලෙනුත් ඕකමයි නේද වෙන්නේ?

    ReplyDelete
  4. එළ ඈ සාහෙන්ද වටිනවා මේක

    ReplyDelete
  5. කෝ එක කියලා දිලා නැනේ

    ReplyDelete
  6. එක අපට කියලා දෙන්නේ නැතිද?

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නේ click here to ad to blogger කියල අන්න ඒ button එක ක්ලික් කරන්න

      Delete

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.