Top Ad unit 728 × 90

recent post

recent

යන්න බැරි සයිට් වලට රිංගමු (sm ගෙ වැඩක්)

                    අද මම කියන්නේ .. කලින් ඒව වගේ වල් කතාවක්වත් ආදරේ කොරන ඈයොන්ට ට්‍රික්ස්වත් නෙවෙයි..     ලන්කාවෙ අපිට නීති වැඩ්යි හැම පැත්තෙන්ම නීති වැඩියි. අනික් එක තමයි ගොඩක් රටවල් ලංකාව කිවුවම ගනන් ගන්නෙ නෑ ..  එකි නොකී මේකී සියලුම කරනාවන් නිසා අපිට සමහර web site වලට යන්න බැ නේද..  ගොඩක් වෙලාවට අපි මේ වගේ සයිට් වලට යන්න ප්‍රොක්සි අඩවි බාවිතා කරනවා.. හැබැයි මේ ප්‍රොක්සි අඩවි වලට යන්න ගියාම ඒ සයිට් එක ලෝඩ් වෙන්නත් ගොඩ වෙලාවක් සහ ලොකු ඩේටා ප්‍රමානයක් යනවා .
. ඉතින් ඕක මට එපා වෙලාම මම මගේ කියල එකක් හදාගත්තා.. මම මොකටද මේක තනියම බුක්ති විදින්නේ අනික් අය පාවිච්චි කරාම මොකෝ කියල හිතලා කස්ටියටම දැනගන්න ඕන්න පෝස්ටුවකින්ම දැන්මා,., ආ තව,, අපේ හිරූ අක්කිගෙ වැඩේට හදවතින්ම සුබ පතනවා.. ආයෙමත් 25ක් දාගත්තු වෙලාවට මමත් පෝරමේ පුරවල එවන්නන් ඈ ..     


මෙන්න මේ සයිට් එකට  Proxy site   යන්න  .. 

නැතිනම් http://sudum.co.cc/ කියන එඩ්‍රස් එකට ගිහින් උඩින් තියන  Proxy  කියන එක ක්ලික් කරලා යන්න .. ඊට යටින් තියන fake-Email-Sender/ එක ක්ලික් කරලා යාලුවන්ට හොර ඒ මේල් යවන්නත් පුලුවනි ඈ .. එලනේ එහෙනන් කස්ටියටම ජයෙන් ජය හැමදාම කියනවා වගේ ගොඩ වෙන්න බැරි උනාට ඔබේ බ්ලොගියට මට සමාවෙන්න ඕනි,, 
යන්න බැරි සයිට් වලට රිංගමු (sm ගෙ වැඩක්) Reviewed by සුදු මහත්තයා on 5:34 PM Rating: 5

12 comments:

  1. යන්න බැරි ඒවා මොනාද බං ?

    ReplyDelete
  2. ආ අයියෝ අපොයි.. හිටපන්.. අහුවෙයන්කෝ තෝ.. කැත වැඩේ කරේ ඇ..

    ReplyDelete
  3. යන්න බැරි ලින්කුවක් කියපන්කො පුළුවන් නම් :D

    ReplyDelete
  4. අරම සයිට් වලටත් ගියෑකිද.... ඒම පුලුවන් නම් කියහන්... :)

    ReplyDelete
  5. හොද සයිට් මොනාද බං යන්න බැරි?????

    ReplyDelete
  6. හම එකකටම යානං පුළුවන් නේ බං.

    ReplyDelete
  7. www.lankaenews.com

    මේකට ගොහින් බලන්නකෝ.. පුලුවන්ද කියල යන්න

    ReplyDelete
  8. අයි බෝල තියෙනෙන් වැඩිහිටියන්ට පමණක් අඩවි :D

    ReplyDelete
  9. අඩේ මටත් තියනවා ඔහොම එකක්....මාත් ඔය එක එක එව්වට යන්නෙම ඔකෙන් තමයි....

    ReplyDelete
  10. නියමයි මල්ලෝ....:)
    ගොඩක් ස්තුතියි අපේ අඩවියේ වැඩේ ගැන කිව්වටත් හ්ම්ම් :)
    අලුත් දෙයක් බලාපොරොත්තු වෙනවා ඔබෙන්..:)

    ReplyDelete

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.