Top Ad unit 728 × 90

recent post

recent

කුණු කන්දල් අයින් කරලා මැෂින් එක ෆට්ට ස්පීඩ් කරමු

අපි ඉතින් ගෙනාවොත් ගේන්නේ ..එලම එල භාණ්ඩ තමයි නිකන්ම නවෙයි අවසර පද සහිතවයි අරන් එන්නේ මේද පොටේ අරන් එන සොෆ්ට්වෙයාර් එකනං ෆට්ට ඵට ඵට .. දැන් චුට්ටි වෙලාවකට කලින් මම පොස්ට් එකක් දැම්මනේ .. පෙන් එකෙන් හැක් කරන විදිය .. මේ වගේ ඒවායින් ක්ලියර් කරන හිටියම ඉතින් පෙන් වලට තියා කිසිම කෙනකුට අල්ලන්න බැහැ.. මමනං ඉතින් මුලින්ම පෙන් එකෙන් හැක් කරන සින් එක අත්හදා බැලුවේ ..රෝසැන් අක්කිය මට දුන්නේ පෙන් එකෙන් ... නැත්තන් ඉතින් අපිට කොයින්ද පෙන් ,,, ..අහා කියන්න අමතක වුනානේ .. මම මේ ලඟදී දවසක CMB time අධිපතිවත් කුදලගෙන කොළඹ මග තොට ඇවීදින්න කියලා ආවා..ඒ අස්සෙන් අපේ ටිරිකිස් ලංකා එකේ අදිපති බුද්යි අයියවයි ....රෝසැන් අක්කියවයි මගින් අහුලා ගත්තා .... අපි ඉතින් සත්තු දැකල නැහැනේ ..එක නිසා සත්තු පෙන්නන්නෙයි කියල සත්තු වත්තට එක්කන් ගියා... සුද්ද ඉතින් වැඩර්නේ .. මෙවුව මෙවුවා එකකින් පනින්න ගොසින් බෙල්ල කඩාගන්නට ගොස් 99න් නතර උනේ නැතිලු ඇ ..එකැ දැකල කෙල්ලෝ දෙන්නෙක් හිනා උනේ නැතිලු ඇ ... බුද්දි අයියට මල පාන්නේ නැතිලු ඇ ..... අපී ඉතින් ගියොත් ගිය තැන මල් වගේ පිපෙනවනේ..එක තමයි උනේ...    අය්යෝ දෙන්න හදපු සොෆ්ට්වෙයාර් එක දෙන්නත් අමතක උනා ..




මෙන්න මේකයි බාන්ඩේ මේකෙන් මුළු මැෂින් එකමැ සම්පුර්ණයෙන් ක්ලීන් කරගන්න පුළුවන්... ඵට්ටම සොෆ්ට්වෙයාර් එකක් ... කී ගන් එකත් එක්කමයි දෙන්නේ රෙජිස්ටර් කරගෙනම බලන්නකෝ/....ඉන්ටර්නෙට් කොනෙක්ෂන් එක තිබ්බට කමක් නැහැ අල්ලන්නේ නැහැ ... 


ඔන්න බාගන්නකො එහෙනං 



13.1 MB
කුණු කන්දල් අයින් කරලා මැෂින් එක ෆට්ට ස්පීඩ් කරමු Reviewed by සුදු මහත්තයා on 6:09 AM Rating: 5

5 comments:

  1. ftta fata fata aparade 99 berune sik :P

    ReplyDelete
  2. මේඝවර්ණ ගැන,

    එක දුශ්ශීල ශ්‍රමණ වේශ ධාරියෙක්ගෙන් මේඝවර්ණට පොඩි කාලේ වුනු අතවරයක් නිසා ඌ මුළු බුද්ධාගමටම, සමස්ථ සංඝයාටම වෛර කරනවා...

    ReplyDelete
  3. නියමයි මල්ලා...ස්තුතියි!

    ReplyDelete
  4. නියමයි නියමයි !

    ReplyDelete

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.