Top Ad unit 728 × 90

recent post

recent

හික් ගැවෙන වේගෙන් file කොපි කරමුද


හික් ගැවෙන්න කිවුවම මොනවා හිතුනද දන්නේ  නැහැ මේක පාවිච්චි කරලා මටනන් දැන් ඔය මෙවුව මෙවුව එක ගැවිලා තමයි ඉන්නේ.. කොහොම උනත් ඉතින් එලම තමා.... ඔන්න උදේ පටන් මම එක එක ඒවා දැම්ම.. පාන්දරම පුරුදු පරිදි පොඩි හැකින් මෙවුව මෙවුව එකක් දැම්මා .. ඊට පස්සේ notapad ට්‍රික්ස් එකක් දැම්මා දැන් ඉතින් මොකක් හරි සොෆ්ට්වෙයාර් එකක් දෙන්න ඕනි කියල හිතුනා ... දැන් මම ඔය එවුව මෙවුව සොෆ්ට්වෙයාර් දෙන්නේ  නැහැ පාවිච්චි කරලා බලලා සිරියල් කී එක්කමයි දෙන්නේ ඉතින් .. දැන් මම දෙන්න යන්නේ ..පුදුම හිතෙන වේගෙකින්  කොම්පිතරේ තියන ෆයිල්ස් කොපි කරන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එකක් මේක කලින් කට්ටිය පාවිච්චි කරලා ඇති මේ තියෙන්නේ
එකේ අලුත්ම වර්ෂන් එක සිරියල් කී එක්කම තියනවා එහෙනං බාගෙන බලන්නකෝ ...    තවත් මෙවුව මෙවුවා එකකින් හම්බු වෙමු ඇ.  


 ටෙරා කොපි එකේ අලුත් වර්ෂන් එක  ඇ

හික් ගැවෙන වේගෙන් file කොපි කරමුද Reviewed by සුදු මහත්තයා on 7:05 PM Rating: 5

3 comments:

  1. එල එල.... හික් හික් !!!
    දෙපාරක් කොපි වෙලා !

    ReplyDelete
  2. මාරා වේගයක්නේ, මට හික් ගැවූනා.... x-)

    ReplyDelete
  3. elakiri Maxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxa

    ReplyDelete

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.