Top Ad unit 728 × 90

recent post

recent

RAM එකේ කාර්යක්ෂමතාව වැඩි කරගමු (reg-soft)



ඔන්න පුතේ හඳ මාමා කිවුවලු.. ආයෙමත් ඵට්ටම බාන්ඩයක් අරගෙනම තමයි ආවේ.. මේක මට ගොඩක් වැදගත් උනා මගේ මැෂින් එකේ වැඩ කරනකොට... අපිට ඉතින් ඔය core i3 processors ගහපු 4GB රැම් ගහපු කොම්පිතර් නැහැ.. යන්තමට පෙන්ටියම්4  මසින් එකක් තියනවා... ඉතින් .එකී නොකී මෙකි සියලුම
පරිගණකයන් වල ram එක කියන උපාංගය optimize කරගන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එකක තමයි මේක .. නිකන්ම නිකන් ෆ්‍රී වර්ෂන් එකක එහෙම නෙවෙයි  කෙලින්ම රෙජිස්ටර් වර්ෂන් එකම තමයි දෙන්නේ ..

එහෙනං බාගෙනම බලන්නකෝ ..  



DOWNLOAD
RAM එකේ කාර්යක්ෂමතාව වැඩි කරගමු (reg-soft) Reviewed by සුදු මහත්තයා on 4:49 PM Rating: 5

1 comment:

  1. මේක නම් ඕන වෙන්නේ නැති වෙයි !

    ReplyDelete

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.