Top Ad unit 728 × 90

recent post

recent

තනි software එකෙන් ගොඩක් file format වර්ග open කරමුද


අද උදේ මම බ්ලොග් වලට පොඩි තොරණක් වගේ ලයින් එකක් දෙන වැඩ කැල්ලක් අරන් ආවා.. හවස අරන් එනවා.. කාට කාටත් පාවිච්චි කරන්න පුළුවන් සුපිරිම බාන්ඩයක් ගැන.. දැන් අපි.. වීඩියෝ එකක් ප්ලේය් කරන්න ගියාම මර කට්ටක්නෙ කන්නේ.. FLV වලට එක ප්ලේයර් එකක් dat වලට වෙනම එකක්.. තව ..PDF වගේ කියවන්න adobe reder එකක් ඔය වගේ අම්බනෙට තියනවනේ .. දැන් මම දෙන්න යන බාන්ඩේන් ෆයිල් ෆොර්මැට් 75+  
අදික ප්‍රමාණයක් ඕපන් කරන්න පුළුවන් මම පහල දානවා  එකෙන් ඕපන් වෙන ෆයිල් ෆොර්මැට් ...  අනික වැඩි ප්‍රමාණයක නැහැ  25mb විතරයි ..

Supported File Types

Code Files (.vb, .c, .cs, .java, .js, .php, .sql, .css, .aspx, .asp) 
         

Web Pages (.htm, .html) 
 

Photoshop Documents (.psd) 


Images (.bmp, .gif, .jpg, .jpeg, .png, .tif, .tiff) 
      

XML Files (.resx, .xml) 
 

PowerPoint® Presentations (.ppt, .pptx, .pps) 
   

Media (.avi, .flv, .mid, .mkv, .mp3, .mp4, .mpeg, .mpg, .mov, .wav, .wmv, .3gp, .flac) 
             

Microsoft® Word Documents (.doc, .docx) 
 

SRT Subtitles (.srt) 


RAW Images (.arw, .cf2, .cr2, .crw, .dng, .erf, .mef, .mrw, .nef, .orf, .pef, .raf, .raw, .sr2, .x3f) 
              

Icons (.ico) 


Open XML Paper (.xps) 


Torrent (.torrent) 


Flash Animation (.swf) 


Archives (.7z, .gz, .jar, .rar, .tar, .tgz, .zip) 
      

Rich Text Format (.rtf) 


Text Files (.bat, .cfg, .ini, .log, .reg, .txt) 
     

Apple Pages (.pages) 


Microsoft® Excel Documents (.xls, .xlsm, .xlsx) 
  

Comma-Delimited (.csv) 


Outlook Messages (.msg) 


PDF Documents (.pdf) 


vCard Files (.vcf) 


EML Files (.eml) 



අම්මෝ කොහොමද ආ .. මට දැක්කම පිස්සු වැටුනා.. දැන් එහෙනන මෙතනින් ගිහින් මේ සොෆ්ට්වෙයාර් එක බාගන්න ...  මේකට ගියාම පොඩි ෆයිල් එකක් ඩවුන්ලෝඩ් වෙයි අන්න එක ක්ලික් කරාම.. ඩවුන්ලෝඩ් වෙන්න පටන් ගනීවි..    CLICK HERE DOWNLOAD

තනි software එකෙන් ගොඩක් file format වර්ග open කරමුද Reviewed by සුදු මහත්තයා on 2:38 PM Rating: 5

3 comments:

  1. එල නියමයි.

    ReplyDelete
  2. එලකිරි සොෆ්ට්වෙයාර් කෑල්ලක් !

    ReplyDelete
  3. පට්ට සොෆ්ට්වෙයාර් කෑල්ලක්නෙ
    අදනේ මේක දැක්කේ

    ReplyDelete

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.