තනි software එකෙන් ගොඩක් file format වර්ග open කරමුද
අදික ප්‍රමාණයක් ඕපන් කරන්න පුළුවන් මම පහල දානවා එකෙන් ඕපන් වෙන ෆයිල් ෆොර්මැට් ... අනික වැඩි ප්‍රමාණයක නැහැ 25mb විතරයි ..
Supported File Types
Code Files (.vb, .c, .cs, .java, .js, .php, .sql, .css, .aspx, .asp)Web Pages (.htm, .html)
Photoshop Documents (.psd)
Images (.bmp, .gif, .jpg, .jpeg, .png, .tif, .tiff)
XML Files (.resx, .xml)
PowerPoint® Presentations (.ppt, .pptx, .pps)
Media (.avi, .flv, .mid, .mkv, .mp3, .mp4, .mpeg, .mpg, .mov, .wav, .wmv, .3gp, .flac)
Microsoft® Word Documents (.doc, .docx)
SRT Subtitles (.srt)
RAW Images (.arw, .cf2, .cr2, .crw, .dng, .erf, .mef, .mrw, .nef, .orf, .pef, .raf, .raw, .sr2, .x3f)
Icons (.ico)
Open XML Paper (.xps)
Torrent (.torrent)
Flash Animation (.swf)
Archives (.7z, .gz, .jar, .rar, .tar, .tgz, .zip)
Rich Text Format (.rtf)
Text Files (.bat, .cfg, .ini, .log, .reg, .txt)
Apple Pages (.pages)
Microsoft® Excel Documents (.xls, .xlsm, .xlsx)
Comma-Delimited (.csv)
Outlook Messages (.msg)
PDF Documents (.pdf)
vCard Files (.vcf)
EML Files (.eml)
අම්මෝ කොහොමද ආ .. මට දැක්කම පිස්සු වැටුනා.. දැන් එහෙනන මෙතනින් ගිහින් මේ සොෆ්ට්වෙයාර් එක බාගන්න ... මේකට ගියාම පොඩි ෆයිල් එකක් ඩවුන්ලෝඩ් වෙයි අන්න එක ක්ලික් කරාම.. ඩවුන්ලෝඩ් වෙන්න පටන් ගනීවි.. CLICK HERE DOWNLOAD
තනි software එකෙන් ගොඩක් file format වර්ග open කරමුද
Reviewed by සුදු මහත්තයා
on
2:38 PM
Rating:
එල නියමයි.
ReplyDeleteඑලකිරි සොෆ්ට්වෙයාර් කෑල්ලක් !
ReplyDeleteපට්ට සොෆ්ට්වෙයාර් කෑල්ලක්නෙ
ReplyDeleteඅදනේ මේක දැක්කේ