windos 7 වල recent places history .. අයින් කරමුද..?
-->

වැරදීමකින් යලුවෙක් ගෙනාඅපු පෙන් එකක තිබිලා නුසුදුසු මෙවුවා ටිකක මැසින් එකට ආවා..අපි ඒවා බැලුවා.. ඉතින් දැන් ඔන්න තාත්ත ගෙදර එනවා.. අද මූ මැසින් එකෙ කරල තියන ඒවයින් බාගයක් විස්තරේ ඔය recent place කියන එක බැලුවමයි .. ටාස්ක් බාර් එකෙ අදාල ප්‍රෝග්‍රෑම් එක උඩ රයිට් ක්ලික් කරාමයි හොයාගන්න පුලුවනි සේරොම සේවු වෙලා තියෙන්නෙ.. ඉතින් ඔන්න ඔහෙ අපි ඕක අයින් කරලා දාමූ ඈ.. මෙහෙමයි පටන් ගන්නේ.. මුලින්ම.
star button එක උඩ රයිට් ක්ලික් කරන්න right click කරලා properties යන්න..
-->
මගේ star bar එක ගැන වැඩිය හිතන්න එපා .. :D |
-->
දැන් ඉතින් ඔය ඔතන මම නිල් පාටින් පෙන්නලා තියන tik දෙක අයින් කරලා apply දීලා OK කරලා බලන්නකෝ වැඩේ කෝමද කියලා ඈ.... එහෙනන් ජයෙන් ජය වේවා ඈ..
2Mb වලින් CD එකක් DVD එකක් Burn කරගමු..?
-->blog එකට දාන ලින්ක් පාට පාට කරමු..
>
windos 7 වල recent places history .. අයින් කරමුද..?
Reviewed by සුදු මහත්තයා
on
5:49 AM
Rating:

No comments:
මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D