Top Ad unit 728 × 90

recent post

recent

blog එකේ තියන image නිකන් මෙවුවා මෙවුවා කරමුද .. ?

යටටම බලන්න ඇ ........... >
>
>
























































                                   දැන් නිකන් කට්ටියට මෙවුව මෙවුව වගේ වෙලා ඇති නේද .. හික්ස් මටත් නිකන් එවුවා මෙවුවා වගේ උනා .... .. කොහෙද මගේ බ්ලොගිය ගැන දැනගෙන  මම අදුනන අක්කල වගයක් කිවුවනේ .. සුදු අයියේ අපේ පොතෝ ඔයාගේ බ්ලොගියේ දෑවොත් අපි ඔයාත මෙවුවා එක ගානේ දෙනවා කියලා .. කිවුවා ,අලෙ මට ඉතින් චුන් හරි.... කොහෙද .. අර එක ගානේ දෙන මෙවුවා ටික මට ගන්න විදියක් නැහැ වෙන්ඩ බාරියාවට ආරංචිය යනවනේ .. ඔන්න ඔහේ පස්සේ ඒවා ටික ගන්නවා කියල හිතාගෙන..  මට අයියේ කියපු අක්කිලා ටිකගේ පොටෝ ටික මම බ්ලොගියේ දැම්මා ...  මේක දල නිකන්ම බැහැනේ.. නිකන් පොඩි ගතියකුත් එන්න එක්කලා පොඩි එෆෙක්ට්ස් එකකුත් දැම්මා .. ඉමේජ් එක උඩට ගිහින් බලන්නකෝ.. නිකන දෙපැත්ත ගහනවා වගේ මෙවුවා මෙවුව එකක් වෙනවා නේද කියලා.. ඉතින් ඕක මෙවුවා  මෙවුවා වෙන්න හදන හැටි දන්නවද ,,මෙන්න මෙහෙමයි ,,,


                                    අහ්.. කියන්න අමතක උනා .. මේ පැත්තේ එන්න බැරි උනේ .. මම ලෙඩ වෙලා හිටියා .. වැඩි දෙයක් නෙවෙයි .. කන්නත් බැ ... බොන්නත් බෑ..  ඒ සේරම හොඳයි එපා වෙන්නේ මට ඇඳෙන් නැගිටින්න බැහැ ..  දැන් ඉතින් ජුන්දිත්තක් පන ගහලා ආවා ..අපු ගමන් මේ පැත්තට තමයි ඉතින් එන්නේ ....  ..දැන් ඉතින් අපි අර මෙවුවා මෙවුවා වෙන එක දාගමු නේද..


වැඩි දෙයක් නැහැ අප්පා ... 

මුලින්ම තමන්ගේ බ්ලොගර් එකේ  


Dashboard > Layout > Edit HTML
  කියන තැනට යන්න . ඊට පස්සේ    CTRL+F   ඔබල  එන සර්ච් ඔප්ෂන් එකෙන්




]]></b:skin>




කියන එක සර්ච් කරගන්න..  ඊට පස්සේ මේකට උඩින්  මෙන්න මේ කෝඩ් එක දාන්න වරද්දන්න එපා මේකට    ]]></b:skin>  උඩින්   තමයි  දාන්න ඕනි ..



.post img {
-webkit-transition: -webkit-transform .15s linear;
-webkit-box-shadow: 0 3px 6px rgba(0,0,0,.25);
ding: 5px 5px 5px 5px;
-webkit-transform:
-moz-box-shadow: 0 3px 6px rgba(0,0,0,.25); pa drotate(+2deg); -moz-transform: rotate(+2deg); } .post img:hover {
px 6px rgba(0,0,0,.5);
-webkit-transform: rot
-webkit-box-shadow: 0 3px 6px rgba(0,0,0,.5); -moz-box-shadow: 0 3ate(-1deg); -moz-transform: rotate(-1deg);
}

එහෙනං තවත් මෙවුවා මෙවුවා එකකින් හම්බු වෙමු ආ......
blog එකේ තියන image නිකන් මෙවුවා මෙවුවා කරමුද .. ? Reviewed by සුදු මහත්තයා on 4:48 AM Rating: 5

4 comments:

  1. එලකිරි මෙව්වා එක... ඇඟ මෙවුවා වෙලා ගියා

    ReplyDelete
  2. ස්තුතියි මල්ලා..:)

    ReplyDelete
  3. තෑන්ක් යූ වෙන්න ඕනෙ...ඔන්න මමත් ගත්තා...

    ReplyDelete
  4. නියමයි මම www.Marulanka.tk

    ReplyDelete

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.