Top Ad unit 728 × 90

recent post

recent

sexy ලුක් එකක් තියෙන side bar එකක් බ්ලොග්/වෙබ් එකට දාමුද ?

ආයුබෝ වේවා !! සුභ නව වසරක් වේවා !! සුභ නත්තලක් වේවා !!බ්ලොගට එන්න බැරි උන ටිකේ තිබ්බ හැම එකක්ම වේවා ඈ...
කලකට පස්සේ බ්ලොගට බැස්සේ බ්ලොග් කරන යාලුවොන්ට සුපිරිම gadget එකක් අරගෙන . මේක සුපිරිම සුපිරි side bar එකක්

ඔන්න බලමුකෝ ෆොටෝ එකක් මුලින්ම

ෆොටෝ පෙන්නලාඅපේ ගොයියෝන්ට සෑහීමක් නෑනේ  ඔන්න live demo එකක්  තියෙනවා  ඔබල කරලා බලාගන්න අත පත ගාල එහෙම හොදේ

දැන් බලමු මේක දාන හැටි

blogger layout එකට යන්න

add a gadget click කරන්න

HTML/JAVASCRIPTක්ලික් කරන්න

පහලින් තියෙන කෝඩ් එක දාන්න
save  කරන්න

මෙන්න එහෙනම් code එක . මේකේ

Fb එකේ අපි

G+ එකේ අපි

අපේ forum එක

twitter

කියන එව්වා වෙනුවට ඔයාගේ ලින්ක් දාගන්න :)

LeftMenu

Fb එකේ අපි

G+ එකේ අපි

අපේ forum එක

twitter

sexy ලුක් එකක් තියෙන side bar එකක් බ්ලොග්/වෙබ් එකට දාමුද ? Reviewed by V3 on 11:49 PM Rating: 5

8 comments:

1. වටේටම දාගෙන බලන්න ඕනේ :D

ReplyDelete
2. බ්ලොග් එක ටිකක් පිලිවෙලකට හදපන්කෝ බං..

ReplyDelete
3. මොකක්ද බං දැං ඔය සෙක්සි.. අනේ තොගේ.. හැක් හැක්.. තැන්කුයි. මට නං ඉතිං ඕවා වැඩක් නෑ බං..

ReplyDelete
4. මම බ්ලොග් වලට අලුත්... මට මේ කියලදීපු එක ගොඩාක් වටිනවා.. තෑන්ක්ස් සුදූ...

ReplyDelete
5. මට නං එපා... !
හැම ගැජට් එකම දාන්ඩ එපා.... බ්ලොග් එක ස්ලෝ වෙනවා.

ReplyDelete
6. මේකේ කොහෙද බං සෙක්සි ගතියක්.....:o මට නම් එහෙම එකක් පේන්නෑ....

ReplyDelete
7. වැදගත් ලිපියක්...

ReplyDelete
8. වෙබ් ඩිසයින් ගැන ඒතරම් දැනුමක් නැතත් කරල බලන්නනම් අදහසක් තියෙනව.

ReplyDelete

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.