Top Ad unit 728 × 90

recent post

recent

සයිබර් සිහින බක්මහ උළෙල 2014



මාස ගානකින් BLOG එක  update කරේ නැහැ .. ලියන විදියත් අමතකම වෙලාද  මන්දා... සයිබර් ෆෙස්ටිවල් එකට කලින්... පොස්ට් එකක් දාන්න හිටියා... එත් වෙලාවක හොයාගන්න බැරි උනා... එත් ඉතින්... ගිහින් ඇවිල්ලත්... හුවක් වත් නැතුව යන එක හරි නැහැනේ... අනික ඉතින්.. මං තුමා කියන්නේ... කාටවත් කරදයක් නැති .. මඩ වැලි ගල් ගහන්නේ නැති.. අවිහිංසාවාදී .. විනීත.. සුචරිත පුජනිය චරිතයක් නේ ...එක නිසා ගහන්න මඩක් වත් නැහැ ..


ලියන්න දේවල් අම්බානෙට තියෙනවා... එත් වෙලාව නැහැ

එක පැත්තක AL අනික් පැත්තේ EEZPAL ඔය දෙකට හිර වෙලා ඉන්නේ ...

අවසන් වශයෙන්... සයිබර් සිහින බක් මහා උළෙලේ සංවිධායක මණ්ඩලයට ස්තුති වන්ත වෙනවා... සයිබරයේ බැඳීම්.. සිරාවටම අපි අතරට ගෙන එන්න කටයුතු කරාට...

ඒ වගේම ආපු හැමෝටමත්
කතා කරපු උන්ටත් නොකරපු උන්ටත්...
සේරෝටම පට්ට තෑන්ක්ස්....

නියම දවසක් .. 

ආයෙම ඉවෙන්ට් එකකදී මුණ ගැහෙමු...

තෙරුවන් සරණයි .. ජය වේවා...

ප.ලි  :- BLOG කරනයට අලුතෙන් එන ඈයොන්ට (මාත් අලුත් )ඔය  Template එහම දාගන්න ඕනිනං .. ඒ සම්බන්දව හෝ Blog සම්බන්දව  මොනයම් හරි උදවුවක් ඕනි නම් මට email එකක් දාන්න sudumahaththayasm@gamil.com

වෙලාව තියෙන හැටියට උදවු කරන්නම්...

ජයෙන් ජය ... :D
 

සයිබර් සිහින බක්මහ උළෙල 2014 Reviewed by සුදු මහත්තයා on 3:57 PM Rating: 5

32 comments:

  1. මේක පෝස්ට් එක්කය? O.o

    ReplyDelete
    Replies
    1. දැන් ලියන්න කම්මැලියි බන් ... වැඩිය (p)

      Delete
  2. හප්පේ මම හිතන් හිටියේ හෙන යෝධ සයිස් පොරක් කියලා .. මූ නිකං කෝටුකිතයියා වගේනේ :-)

    ReplyDelete
    Replies
    1. මම හිතන් හිටියේ හෙන දන්ඩේක් කියලා... හම්මේ... බඩ ගෙඩියක් විතරනේ දැක්කේ =))

      Delete
    2. ඉවාන් ව අදුරගන්න උනේ නැහැ , නමුත් නලින් අයියා අරයට හවස මොනවා හරි කන්න / බොන්න ගෙනත් දෙන්න යන්න කිවේ ඉවාන් එක්කලු , පස්සෙනේ දන්නේ :)

      Delete
  3. අටමා බැන්න කෙල්ල අපිව හොයනවාලු පරිස්සමි වෙයන්. එ්ක සොදුරැ දවසක්

    ReplyDelete
    Replies
    1. ;(( පවුලට ඉන්න එකම ලොකු කොල්ලා මම .... මේ අටමා... :-s

      මොක්දක් ඒකිගේ මෙවුවා..

      නිල පාට බ්ලවුස්
      කළු පාට ඩෙනිම
      සුදු පාට සෙරෙප්පු
      ලෙදර් බෙල්ට් එක නෙහ්හ්හ් :d

      Delete
  4. Replies
    1. නලින් අයියගේ මහන්සියට... බොහොම ස්තුතියි.... (h) ජය වේවා

      Delete
  5. සිරා නේන්නම් :D

    ReplyDelete
  6. ඈ යකෝ කියවන්න කියල සෙට් වෙද්දීම ලිපිය ඉවරයිනේ.. මෙව්වා පෝස්ට්ද බොලව්..

    ReplyDelete
    Replies
    1. එකක් ලියන්නන්.... :-d ඊලඟ පාර දිග........ එකක් :D

      Delete
  7. අම්මෝ කතා කරලා වැඩක් නැති ආතල් එකක් :-d

    ReplyDelete
  8. හෙමින් සැරේ බ්ලොග් එක ලියන්න බැරියැ. මුලින් විභාගේ කරගෙන ඉන්නකෝ. ජය වේවා!

    ReplyDelete
    Replies
    1. ඔවු අක්කේ ... දැන් එක තමයි :D

      Delete
  9. මුට බ්ලොග් ලියන්න වෙලාවක් කොයිද බුකියේ ආතල් දෙන්න ගියාම.

    තෝව දැක්කා සතුටුයි !

    ReplyDelete
    Replies
    1. හෙහ් හේ ... එකත් හැබෑව :3 ..

      මටත් හෙන සන්තෝසයි :D

      Delete
  10. බොට සුදු මහත්තයා කියල නම දාපු එකාටයි කොටා බාන්න ඕන..

    ReplyDelete
    Replies
    1. අපහාස කරනන් එපා ඩො 8-)

      අපි කළු උනාත හිත සුදුයි :)

      Delete
  11. එන්න බැරි උනා...

    ReplyDelete
    Replies
    1. ඊලඟ පාර වරෙන්කො එහෙනං (o)

      Delete
  12. උබව දැක්ක උනාට කතා කොරේ නම් නෑතෝ... ලැජ්ජාවක් ආව නොවැ...

    ReplyDelete
    Replies
    1. @-) ලැජ්ජාවක් ආවේ අහවල් එකක් වෙලාද :O

      Delete
  13. උඹ දැන්ද බං උ/පෙ ලියන්නෙ ...මම හිතාන උන්නෙ දෙදරු පියෙක් කියලා...

    ReplyDelete
  14. මැදැයි මෙහෙම හරි ලිව්වා.

    ReplyDelete
  15. ස්තුතියි.නැවත හමු වෙමු!

    ReplyDelete

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.