Top Ad unit 728 × 90

recent post

recent

.apk files(andorid app), PC එකෙන් download කරමු..

දැන් ඔය android පාවිච්චි කරනනොකරන අයට සාමාන්‍ය ප්‍රශ්නයක් වෙලානේ google play store සහ බොහෝ android apps බාගත කරන්න දෙන අඩවි වලින්.. 

අපේ සාමාන්‍ය පරිඝනක වලින් android apps බාගන්න බැරි එක .. එකට හේතුව තමයි .. අපේ PC එක android device එකක් නොවීම... එත් ඉතින් .. 

අපිට යම් යම් අවස්ථා වලදී... අපගේ desktop පරිඝනකයට  android apps බාගැනීම උවමනා වෙන අවස්ථා තියෙනවා.. (පසු කල් ප්‍රයෝජනේ සඳහා හෝ ) .. ඒ වගේ වෙලාවට මොනවද... කරන්නේ..කොහොමද කරන්නේ කියන එක .. ප්‍රශ්නයක් නේ ... 

අපි බලමු කොහොමද අපේ කම්පියුටරෙන් apk files ඩවුන්ලෝඩ් කරන්නේ කියලා....

1.පහත ලින්කුවෙන් Evozi online tool එක වෙත පිවිසෙන්න .
          CLICK HERE

2.දැන් google play store අඩවියට යන්න .

3. ඔබට බාගැනීමට අවශ්‍ය app එක තෝරා එහි URL එක copy කරගන්න ..

4.දැන් Evozi අඩවියේ apk downloder යටතේ ඇති හිස් කොටුව මත ලින්කුව past කර genarate download link යන්න ක්ලික් කරන්න ... 

5.ඉන්පසුව ඔබට පහත පරිදි ලැබී ඇති download ලින්කුව ආධාරයෙන් .apk ෆයිලය බාගත කරගන්න...


තවත් පොස්ටුවකින් හම්බුවෙමු.... ජය....
.apk files(andorid app), PC එකෙන් download කරමු.. Reviewed by සුදු මහත්තයා on 11:12 AM Rating: 5

1 comment:

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.