Top Ad unit 728 × 90

recent post

recent

නොමිලේ internet [ hutch unlimited hack ]


මේක හම්බෙලා ගොඩක් කල් . ප්‍රසිද්ධ උනොත් කාටත් නැති වේවි කියල හිතල තමා නොදැම්මේ බ්ලොග් එකේ .දැන් දාන්න කාලේ හරි . මොකද මේක කියල ගොඩ දෙනෙක් හැමතැනමවයිරස් බොට්, ට්‍රෝජන් ගුලි දාපු වැඩකට නැති දේවල් දානව .දැන් බලමු මේක කරන විදිහ

උවමනා ද්‍රව්‍ය

  1. dongle එකක්  
  2. hutch සිම් එකක් ( සල්ලි ඕනි නැහැ .)
  3. මේ සොෆ්ට්වෙයා එක බාගන්න  download link 1  (put locker)
                                                      download link 2 (google drive)
                                                      download link 3(drop box)
zip එකේ පාස්වර්ඩ් එක : sudusm.com

මේකේ වයිරස් නැහැ මෙන්න වයිරස් ටෝටල් රිපෝර්ට් එක
 මුලින්ම dongle එකට හච් සිම් එක දාල කනෙක්ට් කරගන්න


දැන් අර උඩින් දුන්නු සොෆ්ට්වෙයා එක unzip කරගන්න පාස්වර්ඩ් එක ඉල්ලද්දී sudusm.com කියල දෙන්න
 එතකොට මෙහෙම පෙනෙයි ෆෝල්ඩර් එක ඇතුලේ ෆෝල්ඩර් එක පිටින් c:\programme files වලට දාගන්න රීස්ටර්ට් පාරක් දානවනම් හොදයි නැතත් අව්ලක් නැහැ 



දැන් ඔය mmm කියන එක ඩබල් ක්ලික් කරන්න එතකොට මෙහෙම එයි contacting server කියල


දැන් ඉතින් විනාඩි 2 ක් විතර ඔහොම ඉන්න වෙනවා වැඩේ හරි යනකල් වැඩේ ගොඩ නම් මෙන්න මෙහෙම වැටෙයි විනාඩි දෙකකින් succeccfully connected to server කියල


හුරේ ඔන්න ඔහොම ආව කියන්නේ ඉතින් කැල්ල මරේ නිකන් ඉන්ටනෙට් ඈ ඇති වෙනකල් බාහැල්ල කන පැලෙන්න .

හැබැයි මේකෙන් යද්දී ගොඩක් අය කියන්නේ ක්‍රෝම් එකෙන් විතරයි යන්න පුළුවන් කියල . එහෙම නෑ ෆයර්ෆොක්ස් එකෙනුත් යන්න පුළුවන් මෙන්න ක්‍රමේ menuඑකේ options>advanced>netword>settings
වලට ගිහින් use system proxy කියන එක දෙන්න
දැන් හරි

එතකොට මේකේ තව අව්ලක් එනවනේ idm එකෙන් බාන්න බැහැ. එකටත් ක්‍රමයක් දෙන්නම්කො මෙච්චර දේවල් දුන්න එකේ

idm එකේ downloads > options > වල proxy/socks කියන එකට යන්න get settings from ie කියන එක ක්ලික් කරන්න . ඔන්න දැන් highspeed එකෙන් නිකන් බාන්න පුළුවන් .


ඔන්න එහෙමනං video එකකුත් හැදුවා තේරෙන්නේ නැතිනම් මේක බලන්නකෝ...



මේකෙන් ටොරන්ට් නම් බාන්න විදියක් තාම හොයාගන්න බැරි වුනා අපේ කොල්ලෙක් එක හොයල දායි කියල මම හිතනවා ඈ 

ආ තව දෙයක් ඔය ටොරන්ට් අරෙහෙ මෙහෙ බාගන්න බැරිව දගලන අය ඉන්නවා නේද ෆිල්ම් සොෆ්ට්වෙයා අරව මෙව්වා ? අපි ඕනිම එකක් ඩිරෙක්ට් ලින්ක් දෙනවාපැය 24 ක් ඇතුලත මෙතනින් ඇවිත් ඔයාලට ඕනි ෆයිල් එක ගැන කියන්න 

එහෙනම් ඔන්න අපි ගියා ජය වේවා .. !!!!



(ප . ලි  :- දැන් මෙම ක්‍රමය ක්‍රියාවිරහිත වී ඇති බව  සලකන්න .. ස්තුතියි...)
නොමිලේ internet [ hutch unlimited hack ] Reviewed by V3 on 3:09 PM Rating: 5

77 comments:

  1. කුණු හිත හින්ද පලකට නැතිව වටිනා අවස්ථා නැතිකරගන්න හැටියක්..
    මෙහෙම දෙයක් හම්බුනහම තමන්ට වැඩක් නැත්නම් යාලුවන්ට (වැඩකටගන්න පුළුවන් කෙනෙක්ට) කියල දුන්නට අවුලන් නැහැ, නැතුව මෙහෙම blog වල දාල කාටත් නැති උනහම...
    දැක්කනේ අර ගිණි%^$#^ කරලා තිබ්බ අසික්කිත් වැඩේ.. එහෙම වැඩ කරන්න එපා මචං.. උඹල අපි මේකෙන් වැඩක් ගත්තේ නැති උනාට net එන්න විදියක් නැතුව මේ වගේ වැඩකින් කට්ට කාල net එන උන් ලංකාවේ ඕනෑතරම් ඉන්නවා. ඒත් මෙහෙම publish කිරිල්ලෙන් කවදාවත් එකෙක්ටවත් හොඳක් වෙන්නේ නෑ, කාටත් නැතිවෙනවා මිසක්

    උපරිම තව මාස තුනක් මේක වැඩ වෙයි... ඉස්සර 2.04Mbps speed එකක් තිබ්බට දැන් 350kbps වලට වඩා වැඩි වෙන්නේ නැහැ කියල ආරංචියි
    ||| ඕනේ එකෙක් දැන්ම වැඩ ගනිල්ලා ||

    (මචං සුදු.. උබත් එක්ක තරහකට කිව්වා නෙමේ.. ලංකාවේ උන් ගැන කලකිරීමෙන් කිව්වේ.. උඹ මේක Delete කරලා දැම්මත් කමක් නැහැ. ඊට කලින් තව එක පාරක් කියවහන්)

    ReplyDelete
    Replies
    1. කුණු හිත හින්ද පලකට නැතිව වටිනා අවස්ථා නැතිකරගන්න හැටියක්..

      කුණු හිතක් නැති නිසා නොවැ මේක කියල දුන්නේ.. කුනුකමේ තියන් හිටියනං කවුරු හරි කෙනෙක් මේකෙන් මොකෙක් හරි එකක් ලෝක බොරු ටිකක් ගහලා.. කියක් හරි ගරාගනියි.. ඒ අස්සේ කියල දෙනවා කියලා ශෝක් ට්‍රෝජන් ගුලි දෙයි,,, මොකක්ද හොඳ.. කොමත් මේක හච් සමගම දැනුවත්ව යන්නේ..

      Delete
    2. මෙච්චර කල් මෙක කට්ටිය අතරෙ තිබුනා....
      එක මොඩයෙක් දැනගත්තහම ඇති කාටවත් නැති වෙන්න...
      දැන් මෙක කාටත් නැති වෙයි....

      Delete
    3. ඕක තමයි මචෝ මේ රට දියුණු වෙන් නැත්තේ...
      සික්... :-t
      කාලකණ්නි ;( (

      Delete
  2. 1 මම සුද්ද නෙමේ

    වැඩක් තියෙනවා මචන් හච් හැක් කියල බුකියේ යන කී ලොගර් තොගේ බොට් තොගේ උබ දැක්කද ?
    අහිංසක එව්වෝ කීදෙනෙක් අහුවෙනවද ?
    කොහොමත් මේක දැන් හැමතැනම . මේක මිනිස්සුන්ට ගිහන් ඉවරයි මට ඕනි උනේ පිරිසිදු සොෆ්ට්වෙයා එකක් මිනිස්සුන්ට දෙන්න :).

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් කට්ටිය වන කරගත්ත තමා. ඊයේ geek එකේ ශ්‍යාමින්අයේෂ් කියපු කතාවක් මතක් උනා,. ඔයත් දකින්න ඇතිනේ.,,

      ලංකාවේ කුනුහිත තියෙනකං එකෙක්ටවත් ගොඩනං එන්න වෙන්නේ නෑ ....

      Delete
    2. ඔවු .. වනේ වන කරගත්තා,,,, මස 6 ක 7 ක විතර ඉඳන් ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරා දන්නා අඳුනන යාලුවොන්ට කියල දුන්නා එත් ගොඩක් කට්ටිය එකෙන් යුතු ප්‍රයෝජන ගන්න හැදුවා.. එතනයි වැරදුනේ..

      Delete
    3. mn try kra connect wela aye tiika wlawkin cancel wela aye failed to connect qyl watenwne plz kwru hri hlp krhllko mchnla

      Delete
  3. meken thama math yanne meka ayin karala dammanam hodai

    ReplyDelete
    Replies
    1. ඇයි අයින් කරන්නේ අනික් අය යන නිසාද...?

      Delete
  4. ade mta put locker eken banna bane? Help

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. ඒල මචන් අෑ නියමයි ඔබට ජට

    ReplyDelete
  7. machan connect wela okkoma wenawa..eeth mozilla,chrome 2nma eka site ekakatawath yanna baa ne....!!!ai ee??

    ReplyDelete
    Replies
    1. mozilla eke settings hadana hati kiyala thiyenawa yatin

      Delete
  8. settings ee vidiyata heduwa bn....eeth hari yan na..

    ReplyDelete
    Replies
    1. වීඩියෝ එකක් දැම්මා බලන්න

      Delete
  9. ela mchan suppa, settings hadanna onath ne

    ReplyDelete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. ane mchn apita hutch 3g na..
    airtel wala nmehema krnnna barida ? dialog , mobit ?

    great work...!

    ReplyDelete
  12. but locker aka download kara gann link akak 2nna

    ReplyDelete
  13. macgan idm 1n video 1 download wenna demmama download wenne "block" kiyala HTML file 1

    ReplyDelete
  14. එල මචෝ බඩු වැඩ.ඒත් IDM එකේ එහෙම settings හැදුවත් 30KB/s වගේනෙ බෑවෙන්නේ. HSDPA සිග්නල් කට්ට් 3ක් විතරත් තියෙනවා .ඒක හැටිද නැතනම් ඊට වඩා පුලුවන්ද?

    ReplyDelete
  15. prgrm file wala mmm app aka dble clik karata mukuth wen nene,rar aketh passwrd illan nene,

    ReplyDelete
  16. ADSL walatah succeccfully connected to server kiyala watenawane!!!
    e kiyanne slt ekenuth yanna puluwanda?

    ReplyDelete
    Replies
    1. net connection තියෙනවනන් VPN එක කොමත් කනෙක්ට් වෙනවා...

      Delete
  17. prgrm file wala mmm app aka dble clik karata mukuth wen neneeee,akata mkda karanneee..

    ReplyDelete
  18. downloard una maco ath wadak nahen putloker setup akane anne

    mokda karannne please help me

    ReplyDelete
  19. sudumahattaya email aka danwda poddak oyage

    ReplyDelete
  20. conect wela thatpara ganak yanawa itapasse yanne ne, hebeai conect wela thiyenne ei e?

    ReplyDelete
  21. machan hariyanne neni conect karalama thappara 5k withara net yanna puluwan itapasse be

    ReplyDelete
  22. download link 1 (put locker) මෙක download වෙන්නේ නෑනේ හරි ගස්සන්න නැත්තම් ලින්ක් එක එවන්න ලොකු උදව්වක්

    ReplyDelete
  23. download link 1 (put locker)
    download link 2 (google drive
    download link 3(drop box)

    (put locker)එකෙන් කෙරෙන්නේ

    ReplyDelete
  24. මේ වඩේ දැන ගත්තා වගේම hutch ආතනයට මාට්ටු නොවෙන්න හමොම වගබලාගත්තොත් හොදයි නෙද?... නත්තම් ඔක්කොටම හුලන් තමයි...
    අනිත් අයතන වල මොබිටෙල්,ඩයලොග් ,වගේ අයතනයක අයත් මේ වඩෙට විරුදද වෙයි ...එතකොට එයාලයේ සිම් එකෙන් නොයන නිස.. ඔවුන්ට හම්බවෙන ගාන අඩුවන නිසා..මෙ අයතන වල අයටත් දැනගන්න තියන්න එපා...හොදේ...hutch eken මෙ වැඩේ දන්නව ඇති පිරිස වැඩ් උනොත් ලාබය වැඩි නේ ඉක්මනින් කැන්සල් කරයි
    එක නිසා ලොක්කන්ට මාට්ටු නොවෙන්න වැඩේ කරන්න....සුදු මහත්තයා මෙක කියලා දුන්නට ගොඩ්ක් ස්තුතියි...

    ReplyDelete
  25. මෙහෙම සිම් එක හැක් කරලා. ෆෝන් එකෙන් ෆ්‍රී නෙට් ‍යන්න පුලුවන්ද මේ සිම් 1 දාලා. හැබැයි ෆෝන් වල ip එක hide කරන්න නම් බැරුව ඇති.

    ReplyDelete
  26. mn try kra connect wela aye tiika wlawkin cancel wela aye failed to connect qyl watenwne plz kwru hri hlp krhllko mchnla

    ReplyDelete
    Replies
    1. cpnnect manager එක camnnect කරලා .. ටික වෙලාවක් ඉන්න .. ඊට පස්සේ ultra surf run කරන්න..

      Delete
    2. sudumahattayooo meken skype call gannath puluwanda?

      Delete
  27. wede ela card dala athiwela hitiye ...... meka mattu unoth aulak wena ekak nehe neda?

    ReplyDelete
  28. torrents download wenne nehene... :(

    ReplyDelete
  29. plz meka garigiya kenek mata udau karanna meka hadaganna.

    ReplyDelete
  30. download link 1 (put locker) ,download link 2 (google drive),download link 3(drop box) me tika download wenne nehene :( katahari puluwanda metike download links denna?

    ReplyDelete
  31. Machan, Wade Maru, Thanks Machan Kiyala Dunnata,
    Machan, meka Digatama Use karata Aulak nadda?

    ReplyDelete
  32. meka dammama kain net gya widiyata connect karanna baida???mama dn mage parana widiyata(dongle/wifi) connect wenna haduwada net wada karan na...ikmanata ekata wisadymak oni....

    ReplyDelete
  33. wade niyamai eth download speed eka 30kbps walata wada enne nane?

    ReplyDelete
  34. මචන් මෙක දැන් වැඩ නැනේ බන්

    ReplyDelete
  35. දැන් ඔක්කොම ඉවරයි මමත් මෙච්චර කාලයක් ගිය දැන් connect වෙන්නැ

    ReplyDelete
  36. meke wada karan nane Software ake Connect wenne na.Connet Unanam Torrent download karantath Karamaya thiyei,try karala balanta thibuna.

    ReplyDelete
  37. Connect unanam mata aniwarayen kiyanta thibuna torrent Down karanta puluwan kiyala,

    ReplyDelete
  38. වැඩේ ඉවරයි යාළුවනේ,එක හදලද කොහෙද ,මගෙනම් කොනෙක්ට් වෙන්නේ නැහැ,plz help,software eken newei,net eka salli netuwa connect wenne nehe :(

    ReplyDelete
  39. meke wada karan nane Software ake Connect wenne .ane wena kramayak thiyanawanam kiyanawada yaluwane

    ReplyDelete
  40. ane macho mageth connect wenne ne.eka hadaganna kramayak tiyanawanam kiyanawada?

    ReplyDelete
  41. SLT වලට එකක් නැද්ද? තියෙනවනම් mail කරන්නකෝ E mail address :- ''janithcbandara@gmail.com""

    ReplyDelete
  42. aiyoooo meka dan wada naneeeeeeee

    ReplyDelete
  43. weda ne ne..download karanna dunnata afe data walin kefenawane

    ReplyDelete
  44. meka weda na ne...afe data walin nea kefennea..

    ReplyDelete
  45. ඕක කරලා මගේ sim එකත් ඉවරයි බං.

    ReplyDelete
  46. ඕක කරලා මගේ sim එකත් ඉවරයි බං.

    ReplyDelete
  47. ඕක කරලා මගේ sim එකත් ඉවරයි බං.

    ReplyDelete
  48. ඕක කරලා මගේ sim එකත් ඉවරයි බං.

    ReplyDelete
  49. (ප . ලි :- දැන් මෙම ක්‍රමය ක්‍රියාවිරහිත වී ඇති බව සලකන්න .. ස්තුතියි...)

    ReplyDelete
  50. mcn 5mb withara gihin yanne nethiwa eka digata load wenawane. aye disconect karala connect karama aye tikak giyaheki?????????????? ane help me ei ehema wenne

    ReplyDelete
  51. suduuu dawas 2k 3k mm meka use kala dan conect wenne na mokeda aula teyenne..

    ReplyDelete
  52. අපිට සිග්නල් තියෙන්නෙ එටිසැලට් විතරනේ දැන් ගනන් වැඩිම එකනේ එකට හොර පාරෙන් ගන්න ක්‍රමයක් නැද්දෝ............vimu.electronic@gmail.com

    ReplyDelete
  53. (p) ane aiye, meka wada na ne, apita wena kramayak, airtel hari dialog hari kiyaladennako, lokudeyak . Plzz.

    ReplyDelete

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.