Top Ad unit 728 × 90

recent post

recent

Adblock Extension එක install කරලා තියෙන browser වල Warning Message එකක් පෙන්වමු (blogger triks)


කොමද යාලුවනේ.. ආයෙත් ටික දවසකට පස්සේ... දෙයක් අරන් එන්න කියල හිතුවා ..

අපි හැමෝම දන්නවනේ.. කරදකාරී ad වලින් බේරෙන්න අපි පාවිච්චි කරන්නේ ad blocker එකක් කිසි ප්‍රශ්නයක් නැතිව පාවිච්චි කරන්න පුළුවනි..එත් ඉතින් add දාන අයට ඉතින් එක ප්‍රශ්නයක්නේ.. සමහර වෙලාවට අපේ බ්ලොග් වල අවශ්‍ය දේවල් පවා මේ adblock extension එකෙන් block කරනවා අන්න ඒ වගේ අවස්ථා වලදීත් add  දාන blogs , web sites තියෙන උදවියට මේක වැදගත් වේවි මේකෙන් වෙන්නේ JS එකක් පාවිච්චි කරලා add blocker extension එක detect කරගෙන warning එකක් display කරනවා. අපි එක කරන විදිය බලමු...

                                                           demo
මුලින්ම Blogger > Template > Edit HTML. ]]></b:skin> කියන  code එක ctrl + F ඔබල හොයාගන්න ..  ඊට පස්සේ එකට  උඩින් මම පහත දීලා තියෙන code එක past කරන්න.

#g207{position:fixed!important;position:absolute;top:0;top:expression((t=document.documentElement.scrollTop?document.documentElement.scrollTop:document.body.scrollTop)+"px");left:0;width:100%;height:100%;background-color:#fff;opacity:0.9;filter:alpha(opacity=90);display:block}#g207 p{opacity:1;filter:none;font:bold 16px Verdana,Arial,sans-serif;text-align:center;margin:20% 0}#g207 p a,#g207 p i{font-size:12px}#g207 ~ *{display:none}

ඊට පස්සේ template එක save කරන්න

ඊලඟට

Blogger > Layout > Add Gadget, ගිහින් Click on HTML/JavaScript Gadget

 ඊට පස්සේ මම පහල දීලා තියෙන code එක එතනට past කරන්න ..


<script>(function(w,u){var d=w.document,z=typeof u;function g207(){function c(c,i){var e=d.createElement('i'),b=d.body,s=b.style,l=b.childNodes.length;if(typeof i!=z){e.setAttribute('id',i);s.margin=s.padding=0;s.height='100%';l=Math.floor(Math.random()*l)+1}e.innerHTML=c;b.insertBefore(e,b.childNodes[l-1])}function g(i,t){return !t?d.getElementById(i):d.getElementsByTagName(t)};function f(v){if(!g('g207')){c('<p>Please disable your ad blocker!<br/>This site is supported by the advertisement <br/> Please disable your ad blocker to support us!!! </p>','g207')}};(function(){var a=['Adrectangle','PageLeaderAd','ad-column','advertising2','divAdBox','mochila-column-right-ad-300x250-1','searchAdSenseBox','ad','ads','adsense'],l=a.length,i,s='',e;for(i=0;i<l;i++){if(!g(a[i])){s+='<a id="'+a[i]+'"></a>'}}c(s);l=a.length;for(i=0;i<l;i++){e=g(a[i]);if(e.offsetParent==null||(w.getComputedStyle?d.defaultView.getComputedStyle(e,null).getPropertyValue('display'):e.currentStyle.display)=='none'){return f('#'+a[i])}}}());(function(){var t=g(0,'img'),a=['/adaffiliate_','/adops/ad','/adsales/ad','/adsby.','/adtest.','/ajax/ads/ad','/controller/ads/ad','/pageads/ad','/weather/ads/ad','-728x90-'],i;if(typeof t[0]!=z&&typeof t[0].src!=z){i=new Image();i.onload=function(){this.onload=z;this.onerror=function(){f(this.src)};this.src=t[0].src+'#'+a.join('')};i.src=t[0].src}}());(function(){var o={'http://pagead2.googlesyndication.com/pagead/show_ads.js':'google_ad_client','http://js.adscale.de/getads.js':'adscale_slot_id','http://get.mirando.de/mirando.js':'adPlaceId'},S=g(0,'script'),l=S.length-1,n,r,i,v,s;d.write=null;for(i=l;i>=0;--i){s=S[i];if(typeof o[s.src]!=z){n=d.createElement('script');n.type='text/javascript';n.src=s.src;v=o[s.src];w[v]=u;r=S[0];n.onload=n.onreadystatechange=function(){if(typeof w[v]==z&&(!this.readyState||this.readyState==="loaded"||this.readyState==="complete")){n.onload=n.onreadystatechange=null;r.parentNode.removeChild(n);w[v]=null}};r.parentNode.insertBefore(n,r);setTimeout(function(){if(w[v]!==null){f(n.src)}},2000);break}}}())}if(d.addEventListener){w.addEventListener('load',g207,false)}else{w.attachEvent('onload',g207)}})(window);</script>

* රතු පාටින් හයිලයිට් කරලා තියෙන වාක්‍යන් සුදුසු ලෙස වෙනස් කරගන්න..
ඊට පස්සේ  html/java script එක save කරන්න ... 


එහෙනං ඉතින් තවත් පොස්ටුවකින් හම්බුවෙමු ජයෙන් ජය...
Adblock Extension එක install කරලා තියෙන browser වල Warning Message එකක් පෙන්වමු (blogger triks) Reviewed by සුදු මහත්තයා on 12:05 PM Rating: 5

5 comments:

  1. වැඩේ නම් එල කිරි අයියේ... දෙයක් දැනගන්න ඕනේ ඔයාගේ demo සයිට් එක කරන්නේ ඔයද ?

    ReplyDelete
  2. මමත් කාලයක් දාල තිබුනා.. එත් උනේ ආපු කට්ටියත් නැති උන එක ;((

    ReplyDelete

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.