Top Ad unit 728 × 90

recent post

recent

free download Windows 8 Activator for All Editions

දැන් අපේ ගොඩක් අය windows 8 පාවිච්චි කරනවා .තාමත් windows8 බාගත්තේ නැතිනම් මං free internet යන්න කියල දුන්නු ක්‍රමේ පාවිච්චි කරලා හරි .. windows8 16 in 1 pack එක බාගන්න. ඉතින් තාමත් සමහරුන්ට හරියාකාරව active කරගන්න බැරුව මාසේකට සැරයක් format කරන උදවියත් නැතුවාම නොවෙයි කොහොම හරි... දැන් මං ඔයාලට අරගෙන අවේ windows  8 activater එකක් හැම සන්ස්කරනයකටම ගැලපෙන...  මම පහලින් දාල තියෙනවා download link එක ..

                                   download acitivater

හැබැයි මේක download කර පමණින්ම වැඩ කරන්නේ නෑ.. මේකට windows 8 වල තියෙන එත් active කරලා නැති  Dot Net Framework 3.5 Install කරන ඕනි මම එක කරන්න හැටි කලින් පොස්ටුවකදී කියලා දුන්න ඒ ව්දියට active කරන්න..

http://www.sudusm.com/2013/08/how.to.Installing.Dot.Net.Framework.3.5.on.Windows.8.html

 ඊට පස්සේ activeter එක  run කරන්න  මේක run කරද්දී virus guard එකෙන් අල්ලයි virus එකක් කියලා crack,patch ,loader ඕවා කොහොමත් එහෙම තමයි detect කරන්නේ ගාර්ඩ් වලින්...එක නිසා පොඩ්ඩකට ගාර්ඩ් එක disable කරන්න ..


එහෙනං තවත් පොස්ටුවකින් ලඟදීම හම්බුවෙමු ජයෙන් ජය...!
free download Windows 8 Activator for All Editions Reviewed by සුදු මහත්තයා on 1:57 AM Rating: 5

5 comments:

  1. oyaa gen windows machine ekakadi file ekak download karanawa kiyanne maraagena marenna oona wadak

    ReplyDelete
  2. Dot Net Framework 3.5 Install meka active karanne nathuwa activater 1 install kala restart wenakota black screen 1k awa monawat une na , mouse pointer 1 witharak pennuwa , task manager ganna puluwan una , hadaganna bari nisa ai recovery karanna una ,

    ReplyDelete

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.