Np's Maths Partner 1.1.......... මගෙ අලුත්ම සොෆ්ට්වෙයාර් එක... මතක ඈති කට්ටියට මිට දින කිහිපයකට කලින් Np's Reading Partner 1.1 නිකුත් උනා. එහි ඉංග්‍රිසි භසින් අපට ඈසෙන පරිදි දෙනලද Article කියවිමෙ හෑකියාව ලබාදි තිබුනා.... ඉටත් එහා ගොස් සිංහල භාෂාවට පලමු අඩිය තබමින් දෙන ලද ඔනෑම අංකයක් සිංහල , ඉංග්‍රිසි භාෂා දෙකෙන්ම සාර්ථකව කියවිමට Np's Maths Partner 1.1 හට හෑකියාව ලබා දි ඈත. එමෙන්ම සම්මත ආකරයට(Standard-"මිලියන රටාව") සහා පෑරනි ආකාරයට(Classic-"කොටි රටාව") යාන ආකාර දෙකෙන්ම අංක කියවිමෙ හෑකියාව මෙන්ම නිවෑරදිව ඉංග්‍රිසි බසින් ලියා පෙන්විමෙ හෑකියාව ඈත.(දිර්ග අංක කියවිමට හා නිසි ආකරයෙන් ලියන හෑටි දෑන ගෑනිමට මෙය බෙහෙවින් උපකාරි වෙ.......)
To Free Download full pack~ Click Here
Np's Soft(Reading Partner 1.1 & Maths Partner 1.1)
Reviewed by
Nimesh Rawanage
on
8:38 PM
Rating:
5
test කරලා බලන්නම්කෝ
ReplyDeleteවටින දෙයක්.. බලමුකෝ කොහොමද වැඩ කියලා.... ;)
ReplyDeletex-)
ReplyDelete