Top Ad unit 728 × 90

recent post

recent

MyBB Theme RIP කරන්නේ මෙහෙමයි .


හරි මම ඉතින් mybb පැත්තේම වැඩ තමා මුල් කාලේ කරේ . ගොඩක් අය ෆෝරම් හදන්න ගන්නෙත් mybb නේ . ඉතින් ඔන්න අද කියල දෙන්න යන්නේ ඕනිම වෙබ් සයිට් එකක theme එකක් උස්සන්නේ ( හොරකම් කරන්නේ , rip කරන්නේ ) කියලා කියල දෙන්න . තවත් කීවොත්  ඔයාගේ ෆෝරම එකත්  අනික් වෙබ් සයිට් එක වගේම කරගන්න හැටි කියන්නේ . මේක වැදගත් වෙන්නේ ඉතින් ප්‍රිමියම් theme ගන්න තමයි . අපිට කොහෙන්ද එව්වා ගන්න $$$ :confused:

මෙහෙමයි වැඩේ කෙරෙන්නේ

1. theme එක ඕනි ෆොරුම් එකට යන්න

2. right click කරලා  " view page source" කියන එක ක්ලික් කරන්න

3. ctrl+f  ගහලා ".css" කියන එක හොයාගන්න

4. global.css කියල ලින්ක් එකක් පෙන්නයි එක ක්ලික් කරලා ඕපන් කරගන්න

5. එකෙන් එන කෝඩ් සේරම සිලෙක්ට් කරලා notepad එකකට දාගන්න

6. එකේ සමහර තැන වල  මෙහෙම තියේවි  ..../images/theme/bg.png  වගේ ඒවගේ තිත් ටික වෙනුවට ඒ ෆෝරම් එකේ link එක දාගන්න
උදා : ..../images/theme/bg.png වෙනුවට http:/123forum.com/images/theme/bg.png වගේ දාගන්න
ඒ විදියට සේරම හදා ගන්න

දැන් වැඩේ හරි

ඔයාගේ ෆොරම් එකේ admin panel log වෙලා

 AdminCP>Templates and styles>Themes>Create new theme ගිහින් නමක් දෙන්න create theme ක්ලික් කරන්න > Global.CSS එකත් ක්ලික් කරලා Advanced Mode කියන එකට යන්න . අපි හදාගත්තු කෝඩ් එක එතන paste කරලා save කරගන්න

වැඩේ ඉවරයි
header එකයි footer එකයි නම් පොඩ්ඩක් බලල හදාගන්න වෙයි
MyBB Theme RIP කරන්නේ මෙහෙමයි . Reviewed by V3 on 8:40 PM Rating: 5

7 comments:

  1. සිරාවට ඒ වැඩේ නම් පස්ටයි ඇ......
    හවස් වෙලා test කරලා බලන්නම්කො x-)

    ReplyDelete
  2. යාන්තං කමෙන්ට් බොක්ස් එක තියෙනවා...

    ReplyDelete
  3. Wordpress ගන්න හැටියක් හොයලා දියවු :(

    ReplyDelete
    Replies
    1. එකනං ටිකක් පිස්සු කේස් එකක් -_-

      Delete
  4. machan cythosia botnet eken ddos attack dena widiya gena post ekak dapanko..

    ReplyDelete

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.