Top Ad unit 728 × 90

recent post

recent

idm 6.18 build 7 full version



ටික කාලෙකට පස්සේ හිතුනා වැදගත් software එකක් දෙන්න කියලා idm කිවුවම නොදන්නේ කවුද.. idm (internet download maneger ) කියන්නේ අන්තර්ජාලය තුල අපි කරන විවිධ බාගත කිරීම්  කරන විටදී  අපිට සැලකිය යුතු මට්ටමේ download speed එක වැඩි කරන download accelerate එකක් . IDM මෘදුකාංගය 


  • proxy servers
  • ftp සහ protocols
  • firewalls
  • redirects
  • cookies
  • authorization


MP3 audio and MPEG

සඳහා සහය දක්වනවා..

ඒ වගේම
  • Microsoft Internet Explorer
  •  Netscape
  •  MSN Explorer
  •  AOL
  •  Opera
  •  Mozilla
  •  Mozilla Firefox
  •  Mozilla Firebird
  •  Avant Browser
  •  MyIE2

 සහ අනෙකුත් ජනප්‍රිය  web browsers සඳහා සහය දක්වනවා.

අලුත් සංස්කරණ වලදී drag and drop කිරීමෙන් download කිරීමේ පහසුකම ලබා දී තිබෙනවා....

ඉහත මම දැක්වුයේ IDM ගැන කෙටි විස්තරයක් ගොඩක් දෙනා මේ  download manager එක පාවිච්චි කරනවා.. දැනට මේකේ සංස්කරණයන් බොහොමයක් නිකුත් වෙලා තියෙනවා.. ඒ අතරින් මෑතකදී නිකුත් උනේ "idm 6.18 build 7" මා පහත දී ඇති බාගත කිරීමේ ලින්කුව මගින් ඔබට මෙය download කර ගත හැකිය...



                                     DOWNLOAD

install කරන ආකාරය

1] Installer ෆෝල්ඩරය තුල ඇති idman618 යන්න install කරන්න

2] System Tray එක තුඅල ඇති idm icon එක මත right click කර exit කරන්න.


3] Medicine යන ෆෝල්ඩරය තුල ඇති crack යන folder එක තුල ඇති IDMan.exe යන්න install Directory ය තුලට copy කර past කරන්න එහිදී replace කරන්න....
 [C:\Program Files\Internet Download Manager] or [C:\Program Files (x86)\Internet Download Manager]

4] ඉන් පසුව desktop එක මත ඇති idm අයිකනය ක්ලික් කර මෘදුකාන්ගය ක්‍රියාත්මක කරවන්න .
එහිදී ඉල්ලා සිටින serial key වලට Medicine යන folder ය තුල ඇති serial key වලින් එකක් යොදා ok කරන්න 

 නැවත හමුවෙනකන්.... ජයෙන් ජය .....

idm 6.18 build 7 full version Reviewed by සුදු මහත්තයා on 8:56 AM Rating: 5

19 comments:

  1. (k) එල මචන් ආ, සුපිරි ගනයේ වැඩක්......

    ReplyDelete
  2. Replies
    1. හරි හරේ ලින්ක් එක දැන් වැඩ :D

      Delete
  3. File Blocked for Violation. kiyala enawa...............

    ReplyDelete
  4. අපරාදෙ මං ආවෙ :(

    ReplyDelete
  5. අලුත් එකක් ආවද? දැන් තියන එක තාම වදයක් දුන්නේ නෑ. බාගෙන තියාගමු කෝකටත්

    ReplyDelete
    Replies
    1. ආපෝ හෙට අනිද්දම වද දෙයි බන් -_-

      Delete
    2. ;(( ubage "idm 6.18 build 7" download manager eka link eka vadakaranne naha ban pahala Error eka enawa
      Error (429)
      This account's public links are generating too much traffic and have been temporarily disabled!

      Delete
  6. meka wada nahane. mehema watenawa

    Error: 429
    Error (429)
    This account's public links are generating too much traffic and have been temporarily disabled!

    ReplyDelete

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.