BLOG එකට ෆේස්බුක් එකේ වගේ infinite post scrolling effect එකක් දාමු
ලබන්නා වූ නව වසර සාමය සතුට පිරි සුභනව වසරක් වේවා අපේ යාළුවො හැමෝටම !
ඉතින් ඉතින් කොහොමද ?කොහොමද ? අවුරුද් අවුරුදු ජයද? ජයද ?
අද අද ඔන්න ඔන්න මම මම අරගෙන අරගෙන ආවේ ආවේ බ්ලොග් එක බ්ලොග් එක LOAD LOAD වෙද්දී වෙද්දී ලස්සන ලස්සන INFINITE EFFECT එකක් ෆේස්බුක් එකේ වගේ දාගන්න හැටි තමයි !
ඒ කියන්නේ බ්ලොග් එක ලෝඩ් වෙද්දී යටට යටට ලස්සන ඉෆෙක්ට් එකක් දාගන්න හැටි
වැඩේ කියන්නේ මේක ඔයාගේ බ්ලොග් එකට දාගන්න පට්ට ලේසියි
1.මුලින්ම blogger--> Template—>Edit HTML වලට යන්න
ctrl + f (search) ගහල </head> කියන එක හොයාගන්න
2.ඊට උඩින් මෙන්න මේ පහලින් තියෙන කෝඩ් එක දාල සේව් කරන්න
<b:if cond='data:blog.pageType == "index"'> <script src='//ajax.googleapis.com/ajax/libs/jquery/1.9.1/jquery.min.js'></script> <script src='http://yourjavascript.com/61280414231/king.js' type='text/javascript'></script> <script type='text/javascript'> jQuery.ias({ container : '.blog-posts', item: '.post-outer', pagination: '#blog-pager', next: '#blog-pager-older-link a', loader: 'http://goo.gl/mt3Gi' }); </script> </b:if>
හරි ඔන්න දැන් අපි ඉෆෙක්ට් එක දාගෙන ඉවරයි ලේසියෙන්ම !
තවත් මේ වගේ පට්ට වැඩ කෑල්ලකින් සෙට් වෙමු !
අපි ගියා
ජයවේවා !
BLOG එකට ෆේස්බුක් එකේ වගේ infinite post scrolling effect එකක් දාමු
Reviewed by V3
on
5:33 PM
Rating:
ඩීමෝ එකක් පෙන්නහන්කෝ!
ReplyDeletedemo එකක් දාපන්කො..
ReplyDeleteවෙලාවක දාල බලන්නම් කො..
ReplyDeleteසුබ අලුත් අවුරුද්දක් වේවා මලේ..!