Top Ad unit 728 × 90

recent post

recent

ලෝකෙටම හොරා relese උණු google google ගේ අලුත්ම අංගය google nose



කොහොමද යාලුවනේ සුබම සුබ උදැසනක්.. ඔන්න ඉතින් සුද්ද  කාලෙකට පස්සේ ආයෙමත්.. දෙයක් අරගෙන ආව... අද  උදේ tech ලෝකයේ වඩාත්ම කතා බහට ලක් වූ දෙයක් තමයි google විසින් නිකුත් කරන ලද.. ඔවුන්ගේ අලුත්ම item එක...  මතක ඇති මම කලින් පොස්ට් වලදී කිවුව කවද හරි දවසක.. google විසින්.. අපිව පිස්සු වට්ට්වනවා ලෝකය අත ලඟට අරගෙන එනවා.. කියල... හරි.. හරි දැන් වෙන කතා ඕනි නැහැ අද මම අරගෙන ආපු එකට බහිමු එහෙමනං...


මේකයි... google සමුහය විසින්  ඉදිරිපත් කරල තියෙනවා google nose කියලා beta සංස්කරණයක්... මේකෙන් වෙන්නේ.. අපිට.. සාමන්‍යයෙන් අපි google image search කරාම ඔනිම පින්තුරයක රුපයනේ දකින්න පුළුවන් වෙන්නේ ඉතින් අපි කවදාවත් හිතුවේ නැහැ නේද. ඒ දකින පින්තුරයේ සුවඳ බලන්න

 ex;- මලක්

 මේකෙන් වෙන්නේ ඔබ upload කරන පින්තුරය upload කරද්දී ඒ සුවඳත් upload කරන එක.. කණගාටුවෙන් උනත් කියන්න වෙනවා.. upload කිරීම.. හරියටම කරන්න පුළුවන් වෙන්නේ google ළ නිකුත් කරපු tab .. google ග්ලාස් වගේ ඒවායින් විතරයි..



එත් google ළ විසින් මෙය අත්විඳීමේ පහසුකම.. ඕනිම කෙනකුට නොමිලේම.. සපයල දීල තියනවා.. 



මේ  සම්බන්දව google ලා relese කරපු video ව නරඹන්න... ඔබට beta සංස්කරණය අත්විඳීමට යා යුතු link එක මම වීඩියෝවට යටින් දාල තියනවා...

වීඩියෝවෙන් ඔබට මෙය කරන විදිය සියල්ල බලාගන්න පුළුවනි..




දැනට නිකුත් වෙලා තියන්නේ මේකේ beta vertion එක .. මෙන්න ලින්ක් එක 


http://www.google.com/landing/nose/index.html






SM


ලෝකෙටම හොරා relese උණු google google ගේ අලුත්ම අංගය google nose Reviewed by සුදු මහත්තයා on 8:39 AM Rating: 5

19 comments:

  1. කෝ බන් සුවදක් එන්නෙ නෑනේ... කරවල සුවදක් නම් ආවා,, අම්මා කරවල තෙල් දාලා :D ^_^

    ReplyDelete
    Replies
    1. අත්තෙයි.. හා හා ... එකවත් ආව මදෑ

      Delete
  2. අඩේ! බලපන් ටික දවසකින් ගුගල් මිනිස්සු එයි!!!

    ReplyDelete
  3. අපේ කොම්පියුටරවලට සුවද එයිද....

    ReplyDelete
  4. yeah ,smell comes coz it's april 1st...

    ReplyDelete
  5. තොපි ඔක්කොම මෝඩයො ඕක ගූග්ලෙ වලින් කරපු joke එකක් https://www.google.com/intl/en/landing/nose/help.html ඔකට ගිහින් බලප්න් පල්ලෙහා ඇති

    ReplyDelete
    Replies
    1. හු ඈ... උඹ විතරයි කුකුලා එතකොට....

      Delete
    2. අඩේ සිරා බොල :P

      Delete
  6. හ්ම්ම් ඔව් බන් සුවදක් ආවා හැබැයි දැනුනේ නැහැ :P

    ReplyDelete
  7. අඩෝ ඊයෙ අප්‍රියෙල් 1නෙ... :p ඕක GOOGLE කරපු Joke එකක්...

    ReplyDelete
  8. සුවදවල් බලන්න පුලුවන් එක නම් හොදයි.. ගදවල් තමා පුරස්නේ..

    ReplyDelete

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.