Top Ad unit 728 × 90

recent post

recent

මගේ ආදරේ


(සත්‍ය කතාවක් ඇසුරෙන් රචාන කරන ලද්දක් බැවින් නම් ගම් ඇතුලත් නොකරන ලදී )
 
අවුරුදු 17 ක 18 ක ලස්සන කොල්ලෙක් ඉන්නවා . ලේසියෙන් කෙනෙක්ව හිතට අල්ලන්නේ නැහැ මේ කෙනාගේ. හිතට ඇල්ලුවත් ආදරේ කරන්න නම් හිතෙන්නේ ඉථින1/1000 කට වගේ තමා........ටිකක් අහන්කාරයි.... මේ කොල්ල මෙහෙම ඉද්දි  චූටි ලස්සන හුරුබුහුටි 

ගෑනු ළමයෙක්ට ආදරේ කරන්න පටන් ගන්නවා ... මේ කෙල්ලත් මේ කොල්ලට ඇත්තටම ගොඩාක් ආදරේ කරන්න පටන් ගන්නවා 
මෙහෙම ටික කාලයක් මේ දෙන්න බොහොම සතුටින් ඉන්නවා . දවසක් මේ දෙන්න පාක් එකකට ගිහින් හවස් වෙනකල් බොහොම සතුටින් ඉදල එනවා . කොල්ල මේ කෙල්ලව බස් ස්ටෑන්ඩ් එකට ගෙනල්ල බස් එකේ ඉඳල බස් එක යනකලුත් එතන ඉදලයි ගෙදර එන්නේ මෙහෙම ගෙදර ඇවිල්ලත් රෑ වෙනකල් ෆෝන් එකෙන් කතා බහ කරලා දෙන්න නිදාගන්න යනවා .
උදේ මේ කොල්ල යවන එස්.එම.එස්  වලට කිසිම ප්‍රතිචාරයක් නැහැ...අන්තිමට කෝල් කරලා බලනව එත් ෆෝන් එක වැඩ කරන්නේ නැහැ
කලින් දවසේ රෑ හදිසියේම අසනීප වෙලා මේ ගෑනු ළමය නැති වෙලා ....
මේ කොල්ලට අදහ ගන්න බැරි වෙනවා මේ වෙච්ච දේ ..
මෙහෙම ටික කාලයක් ඉන්නවා .. මේ වෙච්ච දේ නිසා මේ කොල්ලට කෙල්ලෙක් දිහා අයි බලන්නවත් හිතට එන්නේ නැහැ .. එත් හදිසියේම දවසක් මේ කොල්ලට face book එකේ  පින්තුරයක් දකින්න ලැබෙනව.


කව්ද මේ ? ඉන්නේ අර නැති වුන ගෑනු ළමයමයි  ..
නෑ නෑ මේ වෙන කෙනෙක්...
මේ පින්තූරේ මැද ඉන්නේ කව්ද ?
අර පින්තූරේ අයිති, එත් කවදාවත් දැකල නැති අයිතිකාරිගෙන් අහනව ..
" ඒ ඉන්නේ මම "
උත්තරයක් හම්බවෙනවා 
ඔහොම ටික දවසක් ඉද්දි මේ කොල්ලට හිතෙනවා නැති වුන කෙනාම නොවුනත් මේ කෙනාව ලන්කරගන්න 
මෙහෙම ටික දවසකින් මේ කොල්ල මේ කෙල්ලට තමන්ගේ අදහස කියනව ... එතකොටම මේ කෙල්ල මෙහෙම කියනව 

මතු සම්බන්ධයි
මගේ ආදරේ Reviewed by V3 on 11:29 AM Rating: 5

14 comments:

  1. යකෝ උබේ මම ඔලුව පලනව... ඉතුරු ටික අපිද හදාගන්න ඕන...

    ReplyDelete
    Replies
    1. ඉඉල්ග කෑල්ල තවත් රසවත් :)

      Delete
  2. my love :D හොද උත්සහයක් :) ඕක අර මෙගා ටෙලි ඩ්‍රමා වගෙ නොවෙනෙ :D

    ReplyDelete
  3. ටික දවසකින් මේ කොල්ල මේ කෙල්ලට තමන්ගේ අදහස කියනව ... එතකොටම මේ කෙල්ල මෙහෙම කියනව

    හප්පට සිලි,කෙල්ල කීවේ මතු සම්බන්ධයි කියලද? O.o

    //මතු සම්බන්ධයි//

    ReplyDelete
  4. අපෝ බන් කොටස් කතා නම් මම කියවන්න එන්නේ නැහැ.

    ReplyDelete
  5. ඕන්න ඉතිං සුදු මහත්තයත් මේගා පාරක් දාන්න හදනවා.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
  6. ඈ! මෙන්න තවත් ආදර කතාවක්!

    ReplyDelete
  7. ඉතුරු ටිකත් ඉක්මනට ලියන්නකො සුද්දො..ලස්සනයි ඇ

    ReplyDelete
  8. කෝ ඉතුරු ටික

    ReplyDelete
  9. මචන් කතාව නමි නියමයි ඉතුරු ටික තිබිබනමි...

    ReplyDelete
  10. කෝ අප්පා මේකේ ඉතුරු ටික???????????

    ReplyDelete

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.