2038 වෙනකන් avast තියාගන්න
අප්පේ කොමද ඉතින් යාලුවනේ.. කස්ටියව දැක්ක කල්... කොහොමද කස්ටියට මමනං සුවෙන් සැපෙන් ජ්ලියෙන් ජිවත් වෙනවා සුද්ද කොහේ ගියත් ජොලියෙන් ඉන්නවා කියල දන්නා අය දන්නවනේ..හෙහ් හේ .. මේ දවස් වල බ්ලොග් ලෝකේ මොනවා මොනව් අවෙනවද මන් දන්නේ නැහැ .. විශේෂයෙන් මේ දින වල කෙහෙවලු පටලවාගන්න ගොඩක් අය උත්සාහ කරනවා කියල ආරංචියකුත් තියනවා.. ඔන්න අපිනන් නෙවෙයි ඈ..අපිට කොහෙන්ද දිග කෙස්..
ඕවයින් මේවයින් ඉතින් කට්ටිය බුකිය කෑවා වගේ බ්ලොග් ලෝකෙත් කන්න තමයි හදන්නේ.. අනේ හොඳා.. .
අහ්හ් ඇති ඇති.. අද අරගෙන ආපු එක බලල ඉමුකො.. අද මම අරගෙන ආවේ avast virus guard එක මම කලිනුත් virus guard එහෙම දීලා තියනවා.. එක පාරටම මේක දෙන්න හිතුනේ.. මම ඊයේ පෙරේද හදිසි අවශ්‍යතාවකට avast guard එක install කරා ,, කෙල මලියයි.. දවස් 30යි තියන්න පුළුවන්.. නයි කයිද රෝස පාන් කියලා.. net එකේ කරක් ගහලා lisen key එකක් හොයාගත්තා,,, එක දැම්මම 2038 වෙනකන් තියන්න පුළුවන්ලු... සැප කනේ කන සක්කුවෙනේ .. ඒ ගමන තමයි මම මේ පැත්තට හනික දුවගෙන ආවේ...
එහෙනන වැඩි කතා ඕනි නැහැනේ.. ඔය උඩ දාලා තියෙන්නේ මගේ දාපු guard එකේ screen shot එකක් තමයි හොඳේ,,.
මුලින්ම avast virus guard එක නැත්තන් මේ පහලින් බාගන්න
download avast virus guard
දැන් ඉතින් පෙවිලා ඉන්ස්ටල් කොරලා.. ඕක කොහොම හරි මැසිමට ඔබාගත්තාණන්
දෙයියනේ කියලා MAINTENANCE කියන TAB එකේ registration කියන එකට ගිහින් පොඩ්ඩක් පහලට කරකවා බලන්න ඇති insert licen key කියල තැනක්
අන්න එතනට මෙන්න මේ licen key එක දෙන්න.. දීලා බලන්නකෝ ඈ ;-)

W6754380R9978A0910-4TZ59467
එහෙනං ඉතින් තවත් පොස්ටුවකින් හම්බු වෙමුකෝ එතකන් බුදුසරණයි !
2038 වෙනකන් avast තියාගන්න
Reviewed by සුදු මහත්තයා
on
6:14 AM
Rating:
ela ela
ReplyDeletehttp://kpreader.blogspot.com/
එල ආ සුපිරි
ReplyDeleteඑල එල ආ
Deleteඅපි නම් දැන් MS නේ බන්.ක්‍රැක්,පැච්,සීරියල් ඕන නැහැ ඒක නිසා :)
ReplyDeleteහෙහ් හේ .... ඕනි නම් නැහැ වැඩේ කියන්නේ හරියට වයිරස් අල්ලනෙත් නැහැ .. හෙහ් හේ
Deleteපිස්සුද බොල උඹ දන්නා ඉටි ගෙඩිය!
DeleteMS කියන්නේ වින්ඩෝස් වලටම හදපු වයිරස් ගාඩ් එක බිල් මාමා.
දන්නෝ දනිති මුකුත් නොකියමි :D
Deleteඅඩේ පට්ට ඈ. උම්මා
ReplyDeleteඑල එල
DeleteMS එකට වඩා අවස්ට් එකනම් හොදයි , ඔය ඔක්කොටම වඩා ඊසෙට් ස්මාර්ට් සිකුරිටි එක හොදයි ... (දැන් ක්‍රැක් එකක් තියෙනවා ලයිෆ් ටයිම් )
ReplyDeletems එකට වඩා අවස්ට් එකනම් හොදයි , ඔක්කොටම වඩා ඊසෙට් ස්මාර්ට් සිකුරිටි හොදයි (දැන් ලයිෆ් ටයිම් ක්‍රැක් එකකුත් තියෙනවානේ )
ReplyDeleteඅෆ්ෆා එකනං සිරා ගාර්ඩ් එකක් nod32 නේද .... මම ඉතින් වයිරස් ගාර්ඩ් පාවිච්චි නොකරන ගනයේ කෙන්ක්නේ
Deleteනියමයි!
ReplyDeleteඑල එල
Deleteela ela . > www.Marulanka.tk <
ReplyDeletethanks macho,elatama wada..
ReplyDeletewin 8 walata avest suport karanne nadda?....wada karana ekak dannakooo........
ReplyDeleteela ela thnx
ReplyDeletesupiri
ReplyDeletehttp://jayasrilanka.net