Top Ad unit 728 × 90

recent post

recent

2038 වෙනකන් avast තියාගන්න

අප්පේ කොමද ඉතින් යාලුවනේ.. කස්ටියව දැක්ක කල්...  කොහොමද කස්ටියට මමනං සුවෙන් සැපෙන් ජ්ලියෙන් ජිවත් වෙනවා සුද්ද කොහේ ගියත් ජොලියෙන් ඉන්නවා කියල දන්නා අය දන්නවනේ..හෙහ් හේ .. මේ දවස් වල බ්ලොග් ලෝකේ මොනවා මොනව් අවෙනවද මන් දන්නේ නැහැ ..  විශේෂයෙන් මේ දින වල කෙහෙවලු පටලවාගන්න ගොඩක් අය උත්සාහ කරනවා කියල ආරංචියකුත් තියනවා.. ඔන්න අපිනන් නෙවෙයි ඈ..අපිට කොහෙන්ද දිග කෙස්..
ඕවයින් මේවයින් ඉතින් කට්ටිය බුකිය කෑවා වගේ බ්ලොග් ලෝකෙත් කන්න තමයි හදන්නේ.. අනේ හොඳා.. .

අහ්හ් ඇති ඇති.. අද අරගෙන ආපු එක බලල ඉමුකො.. අද මම අරගෙන ආවේ avast virus guard එක මම කලිනුත් virus guard එහෙම දීලා තියනවා.. එක පාරටම මේක දෙන්න හිතුනේ.. මම ඊයේ පෙරේද හදිසි අවශ්‍යතාවකට avast guard එක install  කරා ,, කෙල මලියයි.. දවස් 30යි තියන්න පුළුවන්.. නයි කයිද රෝස පාන් කියලා.. net එකේ කරක් ගහලා lisen key එකක් හොයාගත්තා,,, එක දැම්මම 2038 වෙනකන් තියන්න පුළුවන්ලු... සැප කනේ කන සක්කුවෙනේ .. ඒ ගමන තමයි මම මේ පැත්තට හනික දුවගෙන ආවේ...

එහෙනන වැඩි කතා ඕනි නැහැනේ.. ඔය උඩ දාලා තියෙන්නේ මගේ දාපු guard එකේ screen shot එකක් තමයි හොඳේ,,.

මුලින්ම avast virus guard එක නැත්තන්  මේ පහලින් බාගන්න 

download avast virus guard 


දැන් ඉතින් පෙවිලා ඉන්ස්ටල් කොරලා.. ඕක කොහොම හරි මැසිමට ඔබාගත්තාණන් 

දෙයියනේ කියලා  MAINTENANCE කියන TAB එකේ registration කියන එකට ගිහින් පොඩ්ඩක් පහලට කරකවා බලන්න ඇති insert licen key කියල තැනක් 




අන්න එතනට මෙන්න මේ licen key එක දෙන්න.. දීලා බලන්නකෝ ඈ ;-) 

W6754380R9978A0910-4TZ59467


එහෙනං  ඉතින් තවත් පොස්ටුවකින් හම්බු වෙමුකෝ එතකන් බුදුසරණයි !

www.embilipitiya.me comming sooooooooooooon click here #### www.embilipitiya.me comming sooooooooooooon click here ########## www.embilipitiya.me comming sooooooooooooon click here ######### www.embilipitiya.me comming sooooooooooooon click here########### www.embilipitiya.me comming sooooooooooooon click here

www.embilipitiya.me comming sooooooooooooon click here #### www.embilipitiya.me comming sooooooooooooon click here ########## www.embilipitiya.me comming sooooooooooooon click here ######### www.embilipitiya.me comming sooooooooooooon click here########### www.embilipitiya.me comming sooooooooooooon click here
2038 වෙනකන් avast තියාගන්න Reviewed by සුදු මහත්තයා on 6:14 AM Rating: 5

19 comments:

  1. ela ela
    http://kpreader.blogspot.com/

    ReplyDelete
  2. එල ආ සුපිරි

    ReplyDelete
  3. අපි නම් දැන් MS නේ බන්.ක්‍රැක්,පැච්,සීරියල් ඕන නැහැ ඒක නිසා :)

    ReplyDelete
    Replies
    1. හෙහ් හේ .... ඕනි නම් නැහැ වැඩේ කියන්නේ හරියට වයිරස් අල්ලනෙත් නැහැ .. හෙහ් හේ

      Delete
    2. පිස්සුද බොල උඹ දන්නා ඉටි ගෙඩිය!
      MS කියන්නේ වින්ඩෝස් වලටම හදපු වයිරස් ගාඩ් එක බිල් මාමා.

      Delete
    3. දන්නෝ දනිති මුකුත් නොකියමි :D

      Delete
  4. අඩේ පට්ට ඈ. උම්මා

    ReplyDelete
  5. MS එකට වඩා අවස්ට් එකනම් හොදයි , ඔය ඔක්කොටම වඩා ඊසෙට් ස්මාර්ට් සිකුරිටි එක හොදයි ... (දැන් ක්‍රැක් එකක් තියෙනවා ලයිෆ් ටයිම් )

    ReplyDelete
  6. ms එකට වඩා අවස්ට් එකනම් හොදයි , ඔක්කොටම වඩා ඊසෙට් ස්මාර්ට් සිකුරිටි හොදයි (දැන් ලයිෆ් ටයිම් ක්‍රැක් එකකුත් තියෙනවානේ )

    ReplyDelete
    Replies
    1. අෆ්ෆා එකනං සිරා ගාර්ඩ් එකක් nod32 නේද .... මම ඉතින් වයිරස් ගාර්ඩ් පාවිච්චි නොකරන ගනයේ කෙන්ක්නේ

      Delete
  7. win 8 walata avest suport karanne nadda?....wada karana ekak dannakooo........

    ReplyDelete

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.