Top Ad unit 728 × 90

recent post

recent

css වලින් blogger comment box එක ලස්සන කරමු ...!



ඔන්න එහෙන යාලුවනේ පිට පිට අද දවසේ දෙවෙනි බ්ලොග් පොස්ටුවත් දැම්මා.. උදේ පාන්දර මම දුන්නේ downloads යටතේ virus guard එකක licen key එකක් .. ඔන්න දැන් මම දෙන්න යන්නේ  පොඩි blog tricks  එකක්   ඔයාගේ blog එකේ කොමෙන්ට් box එක ලස්සනට තියාගන් කැමතියි නේද.. මෙන්න එකට පොඩි css tricks එකක් ... මුලින් demo එක බලලා ඉන්නකෝ





ඔන්න දැක්කනේ නියමයි නේද.. මේ වගේ හදාගන්න පොඩිම පොඩි දෙයි කරන්න ඕනි...

මුලින්ම ඔයාගේ blogger dashboard එකට යන්න ඊට පස්සේ එකේ templet ගිහිල්ලා edit HTML යන්න ඊට පස්සේ CTRL + F ඔබලා  ]]></b:skin> හොයාගන්න .. හොයාගත්තනේ.. දැන් එහෙනං ඔන්න ඕකට උඩින් මම මේ පහල දාල තියෙන කෝඩ් එක කොපි කරලා past කරලා templet එක save කරන්නකෝ... මරු නේ

;-)


.comments .comment .comment-actions a {
background: none repeat scroll 0 0 #FFD99E;
border: 2px solid #FFB43D;
border-radius: 3px 3px 3px 3px;
color: #000000;
font: bold 12px arial;
margin-right: 14px;
padding: 3px 9px;
text-decoration: none !important;
text-shadow: 1px 1px 0 #FFFFFF;

}

.comments .comment-block {

background: none repeat scroll 0 0 #E2E2E2;
border: 4px solid #ABABAB;
border-radius: 3px 3px 3px 3px;
padding: 3px 10px;

}

.continue a {
background: none repeat scroll 0 0 #FFD99E;
border: 2px solid #FFB43D;
border-radius: 3px 3px 3px 3px;
color: #000000 !important;
display: inline-block !important;
margin-top: 7px;
padding: 3px 8px !important;
text-decoration: none !important;
text-shadow: 1px 1px 0 #FFFFFF;
}
.comment-block:hover > .comment-header {
border-bottom: 2px solid #000;
-moz-transition: border-color .5s ease;

}

.comment-header a {

color: #000000 !important;

}

#comments .avatar-image-container img {
border: 2px solid #FFFFFF !important;
border-radius: 50px 50px 50px 50px;
height: 57px;
max-width: 57px;

}

.comments .avatar-image-container {
border: 2px solid #FFFFFF;
border-radius: 34px 34px 34px 34px;
box-shadow: 1px 1px 3px #ABABAB;
float: left;
margin-left: -40px;
max-height: 60px !important;
overflow: hidden;
width: 60px !important;
}
css වලින් blogger comment box එක ලස්සන කරමු ...! Reviewed by සුදු මහත්තයා on 8:15 PM Rating: 5

7 comments:

  1. එල එල ! නියම වැඩක්..!

    ReplyDelete
  2. දැන් ඔය ලස්සන කරපු කමෙන්ට් බොක්ස් එකක් අපිට බලාගත්තෑකිද සුදු මහත්තයා?

    ReplyDelete
    Replies
    1. මේ තියෙන්නේ බොස් demo එක

      http://sudusmfbgplustwetterlikeboxdemo.blogspot.com/2013/03/css-style-for-blogger-comments.html?showComment=1362925602792#c1548362915863951341

      Delete

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.