Top Ad unit 728 × 90

recent post

recent

Anonymously net surf කරන්න නියම proxy software එකක් (Spotflux)


සුබ දවසක් වේවා සියලුම දෙනාට ..  අද උදේ පාන්දර මැසිම ඕන කරාම මාර පිළුණු ගඳක් ආවා ඒ එක්කම අර මකුළු දැල් බැඳිලා පාලුවට ගියපු ගෙදරිකින් එන අමුතු ගඳත් ආව.. හද්දෙයියනේ මම බය උණු තරමක් ලට පට අස්සේ පෙට්ටි අස්සේ.. ගල් මුල් හැම එකක් අස්සෙම හොයා හොයල බැලුවා හොයාගන්න බැහැ . මොනා කරන්නද.. මේ ගඳත් එක්ක ඉන්නත් බැහැ .. තව පොඩ්ඩක් විපරම් කරනකොට තමයි දැක්කේ.. මගේ ආදරණිය blog කට්ටේ පැත්තක් පුස් කාගෙන එනවා කියලා,, ඒ අස්සේ මකුළු දැලුත් බැඳලා. දුකේ බෑ... දැන් මේ . මකුළු දැල් අතු පතු ගාල දාල හෙම..  ආවේ .. හම්මේ.. මගේ බ්ලොගේට ගිය කලක්..
මම නාවට මගේ යාළුවො එන්න නං අමතක කරල නැහැ වගේ .. දන්නෙම නැතුව page views 3 000 00 තුන ලක්ශේ..හම්මේ.. පැනලා.. සතුට දෙපැත්තෙන් බේරනවා.. මගේ බ්ලොක් කටුවේ බලන්න දේවල් එච්චර තියනවද කියලා හිතෙනවා ^_^ ... හරි හරි දැන් කතාව ඇති මම අද අරගෙන ආපු දේ බලමුකෝ...

යාලුවනේ . ඔයාල දන්නවා ඇති අපි net surf කරද්දී එක එක අවශ්‍යතා සඳහා අපේ IP එක hide කරගනන්ව  ඒ සඳහා අපි විවිද උපක්‍රම භාවිතා කරනවා..  මෙන්න මම කලින් ඒ වගේ දීපු soft එකක්

http://sudusm.blogspot.com/2012/08/software.html

දැන් අද දෙන්න යන්නේ IP hide කරන soft එකක් නෙවෙයි අපේ IP එකට උඩින් proxy කියන වැස්මක් දාගෙන net surf කරන්න පුළුවන් soft එකක් .. අහ්හ් තව දෙයක් ඔයාගේ net connection එක slow වගේ නං මේ soft එක පාවිච්චි කරාම පොඩ්ඩක් වේගේ වැඩි කරගන්නත් පුළුවනි.. අපි බලමුකෝ මේ software එක භාවිතා කිරීමෙන් ඇති වෙන වාසි..


  • ඉන්ස්ටෝල් කරන්න භාවිතා කරන්න ඉතාම පහසුයි .

  • ENCRYPTED & SECURE CONNECTION (සිංහල තේරුම කියන්න තේරෙන්නේ නැහැ ආරක්ෂාකාරී net surf කිරීමක් වගේ අදහසක් එන්නේ )

  • MALWARE  සහ  VIRUS වලින් ආරක්ෂා කරනවා .

  • ඔබව TRACK කිරීමට භාවිතා වන TRACKING COOKIES අයින් කරනවා.

  • යන්න බැරි අඩවි වලට ඉතා පහසුවෙන් ඔබව ලඟා කරනවා (blocked site)

  • advertiesment නැති software එකක් වීම.

හම්මේ ..  තවත් කියනන් දෙයක් නැහැ .. පාවිච්චි කරලම බලන්නකෝ.. සියලුම දෙනාට බුදුසරණයි ...ආයෙත් තවත් අලුත් දෙයකින් අපි හම්බුවෙමු.

Anonymously net surf කරන්න නියම proxy software එකක් (Spotflux) Reviewed by සුදු මහත්තයා on 9:52 AM Rating: 5

9 comments:

  1. අඩේ මේක ගින්දර වගේනේ. බලන්නම් වැඩ කොහමද කියලා

    ReplyDelete
  2. පට්ට පට පට අදම දාගන්නවා මලයා.

    ReplyDelete
  3. aiye DNS wenas karala unlimited download pacage walin limit eka panine nati wenna download karaganna puluwan tecnic ekak hoyala dennako

    ReplyDelete
    Replies
    1. tor+
      freegate
      ultrasurf
      වගේ ඒවා.. සාර්ථකයි..

      Delete
  4. හොඳයි බලමුකො.

    ReplyDelete
  5. oka daagannawa kiyanne thamange bella kapaganna wadak hethuwa JARA VA (java) android walata nam oka prashnayak naha

    ReplyDelete

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.