Top Ad unit 728 × 90

recent post

recent

ඔබගේ Skype Contact එක blog එකට add කරමු..

අද ගොඩක් සම්බන්දතා පවත්වන්න පුළුවන් මාධ්‍යයක් තමයි skype කියන්නේ audio video , file transfer audio/video comference වන් වූ ගොඩක් පහසුකම් ඇති මාද්යක තමයි skype ඉතින් ඉහත දැක්වූ කාරණාවන් වලට හෝ වෙනයම් අවශ්‍යතාවයකට ඔබව සම්බන්ද කරගැනීමට කැමැත්තෙන් ඉන්න පුද්ගලයෙකුට ඔබව skype හරහා ඔබව
පහසුවෙන් සම්බන්ද කරගැනීමට ගැජට්ටුවක් අපි බ්ලොග් එකට දාගමු..

මුලින්ම පහත මෙතනින්  Skype Developer Area එකට යන්න .. ඊට පස්සේ .. පොඩ්ඩක් මවුස් එක පහල scroll කරල බලන්න පහලින් ඇති ඔබගේ skype name එක ඇතුල් කරන්න කියල තැනක්.(ඔබට skype account එකක් තිබිය යුතුයි)

පහත පින්තුරයේ ඇති පරිදි එතනට ඔබේ skype name එක ඇතුල් කරන්න ..


ඊට පස්සේ ඊට යටින් තියනවා ඔබව සම්බන්ද කරගන්න තැනැත්තා ඔබට call කරනවාද නැත්තන් text chat කරනවාද නැත්තන් ඒ දෙකම තෝරාගන්න පුළුවන් වෙන පරිදි .. යොදනවාද යන්න තෝරන්න .. එක ඔබට කැමති ආකාරයට තෝරන්න .. අවශ්‍ය විදියට හරි ලකුණ දමන්න .. ඊට පස්සේ ඔබ දමන ගජට්ටුවේ පාට සහ ප්‍රමාණය තෝරන්න තියෙන්නේ එකත් සුදුසු පරිදි තෝරාගන්න ..


දැන් ඉතින් ඔබට පහලින් code එකක් genarate වෙලා තියනවා පෙන්න ඇති.. ඔබගේ බ්ලොගියේ layout > Add a Gadget>html/java script  යන්න තෝරලා පහලින් genarate වෙලා තියන code එක past කරල save කරන්න .

නැතිනම් ඔබගේ contact page එකේ html යන කොටස තෝරා past කර save කරන්න .. 



ඔබගේ Skype Contact එක blog එකට add කරමු.. Reviewed by සුදු මහත්තයා on 9:13 AM Rating: 5

7 comments:

  1. හක් හක් උබ මඟුලක් කියෝනවා මං නං ස්කයිප් නේම් එක කියන්නෙම නෑ

    ReplyDelete
  2. මගේ එකක් තිබ්බ වගේ මතකයි බන්

    ReplyDelete
    Replies
    1. අවාරෙට පොල් වැටෙන ටයිප් එකේ බෝග නේද... ඔය කියන්නේ :D

      Delete
  3. වැඩේ නං හොදා ඇනයක් වෙන්න ඉඩ තියනවා වෙලාවකට

    ReplyDelete
    Replies
    1. හෙහ් හේ එකට තමයි ඔය blocked list එකක් තියෙන්නේ :v

      Delete
  4. එල ගොඩක් තැන්ක්ස් මිත්‍රයා..

    ReplyDelete

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.