Top Ad unit 728 × 90

recent post

recent

බ්ලොග් එකේ Right click Disable කරමු





ඉතින් ඉතින් කොහොමද අපේ යාළුවො සෙට් එකට ? ගොඩ කාලෙකින් බ්ලොග් රාජයා බැහැ දකින්න ආවේ ඔන්න. ආවේ ඉතින් නිකංක නෙමෙයි අපේ යාලුවොන්ට සුපිරියටම වැදගත් වෙන  පොඩි වැඩ කෑල්ලක් අරගෙන ඔන්න .

 රයිට් ක්ලික් කරලා අපේ උදවිය කොරන වැඩ තොගේ ඉතින් ආයේ අමුතුවෙන් කියන්න ඕනි නෑනේ ...
අපි බලමු මේක නවත්තන්නේ කොහොමද කියල 
ඔයාගේ බ්ලොග් එකේ dashboard>layout එකේ add a gadget වලින් html/javascript
කියන එක තෝරලා මේ කෝඩ් එක දාල save කරන්න .

<SCRIPT language=JavaScript>
<!-- http://www.sudusm.blogspot.com -->
    var message = "function disabled"; 
    function rtclickcheck(keyp){ if (navigator.appName == "Netscape" && keyp.which == 3){     alert(message); return false; } 
    if (navigator.appVersion.indexOf("MSIE") != -1 && event.button == 2) {     alert(message);     return false; } } 
    document.onmousedown = rtclickcheck;
</SCRIPT>


ඔන්න දැන් අපේ සෙට් එකේ බ්ලොග් වල රයිට් ක්ලික් කරලා මොකුත් විස්තර හාර අවුස්සන්න බැහැ ඔන්න

බ්ලොග් එකේ Right click Disable කරමු Reviewed by V3 on 12:27 PM Rating: 5

10 comments:

  1. මොකටද මල්ලි මේක දැන ගත් එක හොදයි. ඒත් ඕන දෙයක් ඔන එකෙක් ගත්තාවේ.

    ReplyDelete
    Replies
    1. මේ පේනවනේ.. කිසිම බ්ලොක් එකක් නැහැ ඕනි කෙනෙකුට අරගෙන පල කරන්න පුළුවන් ^_^

      Delete
  2. එව කොහෙඩ අපිත් එක්ක මම දනව මගෙ බ්ලොග් එකෙ රයිට් ක්ලික් රෙස්ට්‍රික්ට් කරල තියෙන එකක බඩු එලියට ගන්න විදිය :D

    ReplyDelete
  3. hello every one if anyone knows how to create a paypal account? and add our debit card for it.please help me

    ReplyDelete
  4. owata kiyanne gon part kiyala samahara ewunge blog walata yannath hithenne naha 4ra wate widget madata facebook like ekakuth daagena mama nam ewage ewun wa dakkama block karala daanawa me blog eke ayithi kaarayawa andurana nisa block karanne nathuwa innawa ;)

    ReplyDelete

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.