Top Ad unit 728 × 90

recent post

recent

හැකර්ලා hack කරපුව අපි ආයෙම හැක් කරමු



හැකර් කරුවන් විසින් දාඩිය මහන්සිය වගුරා හැක් කරන ලද වෙබ් අඩවි අපේ කරගැනීම 

ඉතින් ඉතින් කොහොමද කස්ටියට ඈ ........??? බ්ලොග් එක පැත්තේ ආවේ කාලෙකින් ඈ... දැන් සුද්දට බ්ලොග තහනම් කලාපයක් .විභාගේ ඉවර වෙනකල් බ්ලොග් පොස්ට් දැමීම , blog එක දිහා හොරෙන් හෝ බැලීම සපුරා තහනම් . සුද්ද විතරක් නෙමේ මේ පාර A/L කොරන පොඩි බච්ච කොල්ලෝ එකෙක්වත් අන්තර්ජාලේ කරක් නොගැහුවට කමක් නෑ ඔන්න .

හරි ඒ බයිලා වැඩක් නෑ . අද කියල දෙන්න යන්නේ ලොකු හැකර් අයියල web site හැක් කරන්න එක එක ලොකු ලොකු ක්‍රම පාවිච්චි කරලා අමාරුවෙන් වෙබ් සයිට් ඇතුලට shell කියල එකක් බස්සනව්. අම්මෝ ඒ බස්සිල්ල නම් ටිකක් සංකීර්ණයි ;) එක නිසා අපි ඒ අයියල බස්සපු එකට උඩින් අපේ එක බස්සල නම ගහන්නයි යන්නේ .shell එකක් දාල තියෙන එකකට අපේ DEFACE page එකක් වගේම ඕනිම දෙයක් ලේසියෙන් බස්සගන්න පුළුවන් 

හරි දැන් බහිමු වැඩේට 

1. ගූගල්    දෙයියෝ ගාවට ( http://google.com ) ගිහින් මේ පහලින් තියෙන dork වලින් එකක් ගහන්න 



  • intitle:index of/sh3llZ
  • "Index of /sh3llZ"
  • "/sh3llZ/uploadshell/uploadshell.php"
                                                   හරි දැන් එතකොට ඔන්න ගූගල් දෙයියෝ මෙන්න මෙහෙමරිසල්ට් ටිකක් පෙන්නයි 






2 දැන් ඕකක් ඕපන් කරගෙන targetwebsite /sh3llZ කියන එකට එන්න ඒ කියන්නේ ඔය අන්තිමට තියෙන r00tඅනංමනං කෑලි ටික අයින් කරන්න . අන්න එතකොට මේ වගේ අපේ හැකර් අයියල අප්ලෝඩ් කරපු ෂෙල් ටික දිලිසි දිලිසි තියෙන්න ඕනි 



මේකෙන් uploadshell කියන එක ඕපන් කරගන්න . ( අනික්වා ටිකක් බරපතලයි අමාරුයි භාවිතය)

3 . එතකොට මෙන්න මෙහෙම එයි අපේ අයියල upload ෂෙල් එකට හැක් කරලා දාපු ෆයිල් සෙට් එක  

මෙතනින් upload shell.php එක ඕපන් කරගන්නවා 




4 දැන් තියෙන්නේ file upload කරන තැනින් හිතේ හැටියට ඕනි දෙයක් දාගන්න ඒකයි  ;)






එහෙනම් ඉතින් අපි ගියා ඔන්න . ප්‍රතිචාර අනුව තමා මේ වගේ දේවල් දාන්නේ . එක නිසා අමතක නොකර වචනයක් කියල යන්න අඩු පාඩු ගැන හරි

හැකර්ලා hack කරපුව අපි ආයෙම හැක් කරමු Reviewed by V3 on 12:07 PM Rating: 5

18 comments:

  1. උත්කෘස්ටයි සුද්දා

    ReplyDelete
    Replies
    1. සුද්දා නිවාඩු .... මම v3 sthuthiyi

      Delete
  2. අඩේ සුදුමහත්තය මේක ෆලෝ කරාට ඩෑෂ්බෝඩ් එකට පෝස්ට් එන්නැත්තෙ මොකද? වහා එය සකසනු. නැතිනම් මම මෙය හැක කරමි. :D

    ReplyDelete
    Replies
    1. හැක් නොකරන්න අයියණ්ඩිය මොන ඩෑෂ් බෝඩ් එකක් ගැනද දොඩන්නේ ? වාහනේ එකද ?

      Delete
  3. api hana gamak diva vada daidi uba mahan ava lasiyan usanava

    ReplyDelete
    Replies
    1. ෂෙල් එකක් බස්සන්න පුලුවන්නම් එකට පාස්වර්ඩ් එකක් දාගන්න බැයිද ඈ ?

      Delete
    2. ෂෙල් පාස්වර්ඩ් ප්‍රොටෙක්ටඩ් කරහන්

      Delete
  4. මෙව්වා බලලා කමෙන්ට් කරන්නත් බයයි

    ReplyDelete
  5. පස්ට ඈ.... නියමයි ..

    ReplyDelete
  6. poddak meka gana kiyala damawada meka mokakda kiyala plase help me

    ReplyDelete
  7. පට්ට වැඩේ සුද්දෝ.....

    ReplyDelete
  8. සමාවෙන්න දන්නේ නැති නිසයි අහන්නේ ,දැන් අර Upload කරලා දාන file එක යන්නේ කොහෙටද ?

    ReplyDelete
  9. uploadshell eka ebuwama site ekak open wenawa machan moko koranne

    ReplyDelete

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.