Top Ad unit 728 × 90

recent post

recent

අපේම කියල botnet එකක් හදාගමු (Cythosia botnet v2.1)

ඉතින් ඉතින් කොමද යාලුවනේ... ඔන්න ආයෙම ටික දවසක් නිහඬව ඉඳලා අදත් අලුත් දෙයක් කියා දෙන්න කියල කල්පනා කරේ ... හරි අද මම කියල දෙන්න යන්නේ Cythosia කියන bot net එක config කරගන්න විදිය.. එත් මුලින්ම අපි බලලා ඉමු මොකක්ද මේ botnet එකක් කියන්නේ කියලා.. මෙතැනදී වෙන්නේ මේ ප්‍රහාරය එල්ල කරන්න ඕන කෙනා හානිකර මෘදුකාන්ගයක් (මැල්වෙයාර්) එකක් මුදා හරිනවා අන්තර්ජාලය හරහා.එකට ගොදුරු වෙන පරිගණක මේ මෘදුකාංගය මුදා හැරපු කෙනාට පාලනය කරන්න පුළුවන් වෙනවා.මේ වගේ ගොදුරු වුන පරිගණක ඔක්කොටම Botnet එකක් කියල කියනවා. Botnet එකක් විවිද කටයුතු සදහා යොදා ගන්නවා.ස්පෑම් කරන්න,අන්තර්ජාලයේ තොරතුරු තදබදයක් ඇති කරන්න,වයිරස් මුදා හරින්න වගේ දේවල් වලට.මේ ඔක්කොම වෙන්නේ මේ පරිගණකයේ නියම අයිතිකරුවට නොදැනී.එතකොට DDoS Attack එකක් දෙන්නත් මේ වගේ Botnet එකක් යොදා ගන්නවා.එතකොට මේ එක එක් පරිගණකයෙන් එකම වෙබ් සර්වර් එකකට ඉල්ලීම් දහස් ගණනින් එන්න ගන්නවා.මේ බොට්නෙට් එකකට සාමාන්‍යයෙන් පරිගණක
මිලියන ගානක් අයිති වෙන්න පුළුවන්.ඉතින් එතකොට හිතා ගන්න පුළුවන්නේ එක වර කොච්චර ඉල්ලීම් ප්‍රමානයක් මේ web server එකට දෙන්න පුලුවන්ද කියල..geek.lk  බොහෝ වෙලාවට botnet එකක් යොදාගන්නේ ddos attack දෙන්න මම bot එක config කරගන්න ආකාරය ලිවුවට පස්සේ පසුව ලිපියකින් ddos attack එකක් දෙන විදිය කියල දෙන්නම් ..


මුලින්ම පහත සඳහන් rar file එක download කරගන්න ..

           DOWNLOAD 

දැන් බාගත කරගත්තු ෆයිල් එක පැත්තකින් තියලා මුලින්ම අපි botnet එක හැසිරවීම සඳහා control panal එක හදාගමු.. මේකට අපිට ඕනි කරනවා web host එකක් .. ඇත්තම කියනවනං ඔබට අත්හදාබලන්න free web host එකක මේක කරන්න පුළුවන් උනත් ඔබ මහා පරිමාණයෙන් botnet එකක් පවත්වාගෙන යන්න හිතනවනන් අඩුම වශයෙන් unlimited bandwith තියෙන offshore VPS host එකක්වත් උවමනා කරනවා.. එකට හේතුව මම ඊලඟ ලිපියෙන් පැහැදිලි කරන්නම් . එත් free හෝ මුදල් ගෙවා ලබාගන්නා ලද web host එකක ඔබට  5 000 ත්  50 000 ත් අතර පිරිසක් හසුරුවන්න පුළුවනි මුදල් ගෙවා ලබාගන්නා unlimite bandwith host එකක නම්  බොහෝ දුරට 2 00 000 වගේ පිරිසක් හසුරුවන්න පුළුවන් වේවි. (හරියටම කියන්න අමාරුයි) 

හරි අපි බලමු free web host එකක bot එක හදාගන්නා ආකාරය..සාමනයෙය්න් free web host කිවුවම ගොඩක් අය යන්නේ 000webhost.com වලට තවත් web host තියනවා.. මම කලින් ඒ වගේ web host ගැන post දාලා තියනවා.. 

නොමිලේ unlimited disk space හා unlimited bandwith දෙන web host එකක්

තව webnetlk.com

ඔය වගේ ගොඩක් ඒවා තියනවා..   හැබැයි කොම උනත් හොඳ offshore hostings තමයි මොකද ඒවාට නීතිරීති නැහැ .. මම ගුගලේ සර්ච් කරලා බැලුවා එත් free දෙනවා කියන off shore web hostings නං අනේ මන්දා මේ තියෙන්නේ google search result එක .. 

කොම හරි මුලින් webhost එකක් ගන්න ,,, මුලින්ම අපි කරන්න ඕනි අපි අපේ botnet එකේ database එක හදාගන්න එක ..  මුලින්ම ඔබට ලැබුණු වෙබ් හොස්ට් එකේ control panel එකට ලොග් වෙන්න ඔබට අපැහැදිලි වගේනන් මම කලින් ලියපු ලිපියක් තියනවා webhost එකක් එක්ක වැඩ කරන්නේ මෙහෙමයි කියලා ... (සමාවෙන්න ඕනි ඒ ලිපියේ  දෙවෙනි කොටස තාම draft වල)

මුලින්ම ඔබ mysql data base එකක් හදාගන්න ඕනි ..  එහිදී ඔබ ලබාදෙන database user name password වගේ දේවල් හොඳින් මතක තියාගන්න මතක තියාගන්න අමරුනන් notepad වගේ එකක කොපි කරල තියාගන්න .. (පසුවට උවමනා වෙනවා )

දකුණු පැත්තේ කෙලවරේ තියෙන්නේ mysql databases කියලා


දැන් ඔබ database එක හදාගෙන අවසානයි .. දැන් ඔබට තියෙන්නේ phpmyadmin වලට bump.sql කියන sql file එක import කරන්න එක කරන්නේ මෙහෙමයි .. ඉහත තියෙන රුපයේම ඔයාලට පේනවා PHP my admin කියල icon එකක් තියනවා.. සාමාන්‍යයෙන් ඕනිම web host එකක මේක තියෙන්නේ database අයිකන් එක තියෙන ලඟමයි ..  ඉතින් දැන් PHPmy admin වලට යන්න .. ඊට පස්සේ ඔබට මේ වගේ window එකක් ඕපන් වෙයි .  


ඊට පස්සේ පොඩ්ඩක් උඩ තියෙන tab බලාගෙන යන්න එතන තියනවා import කියලා tab එකක් එක ක්ලික් කරාම මම ඊ තලෙන් පෙන්නලා තියනවා වගේ choose file හෝ browse file යනුවෙන් සඳහන්ව ඇති තැනක් පෙනේවි....   අන්න එතනට මම ඔයාලට බාගන්න දුන්නා නේද rar file එකක් එක extract කරගත්තම තව folder දෙකක් පෙනේවි builder හා web panel කියලා 
මේකෙන් web panel කියන folder ය තුල තියනවා dump.sql කියල file එකක් අන්න eka choose කරලා go දෙන්න ..  


දැන් ඔන්න control panel එක හැදීමේ පලවෙනි කොටස ඉවරයි ... 

දැන් අපි  web host එකට upload කරන්න ඕනි files ටික හදාගමු...

මුලින්ම අපි අපේ botnet control panel එකට log වෙන්න ඕනි PW එක දාගමු.. 


එකට ඔයාලට මම බාගන්න දුන්නු file එකේ web panel කියන  folder එක තුල තියන  index.php කියන file එක notepad වලින් හෝ notepad ++ වලින් හරි edit කිරීමට සුදුසු ඕනිම මෘදුකාංගයකින් open කරගන්න සාමාන්‍යයෙන් අපිට ගොඩක් පහසුයි notepad++ කියන මෘදුකාංගය භාවිතා කරනවානං 

දැන් ඔබ ඕපන් කරගත්තු index.php කියන file එකේ .. මම පහත රුපයේ රතු පාටින් ඉරක් ඇඳලා ඇති තැනට ඔබගේ මුරපදය ඇතුලත් කරන්න .. සාමනයෙය්න් ඔතනට එන්නේ admin කියන මුර පදය ..එතනට කැමති මුර පදයක් දාලා save කරන්න .



ඊලඟට අපි database එකේ විස්තර අපේ botnet එකට ඇතුල් කරමු..

එකට webpanel කියන folder එක ඇතුලේ තියන admin කියන folder එක ඇතුලට යන්න .. ඊට පස්සේ ඒ ෆෝල්ඩරය ඇතුලේ තියනවා inc කියලා folder එකක් ..  අන්න ඒ folder එක ඇතුලේ තියනවා config.php කියලා file එකත්  .. අන්න එකත් අර මම කලින් කිවුවා වගේ සංස්කරණය කරන්න පුළුවන් ඕනිම මෘදුකාංගයකින් open කරගන්න..

දැන් මම ඔය රතු පාටින් ඉරි ගහලා තියෙන්නේ .. අන්න ඒ තැන් වලට පහත සඳහන් විස්තර ලබාදෙන්න .

localhost කියල තියෙන තැනට ඔබගේ sqlserver එක ලබාදෙන්න මේක බොහෝ වෙලාවට database එක හදපු තැන තියනවා  නිකන් mysql.webnetlk.com වගේ .. 


ඊට පස්සේ ඔබ හදාගත්තු data base එකට username එකක් දුන්නනනේ අන්න එක ඔය sudu_bot කියන තැනට දාන්න 


ඊට පස්සේ ඔය විකාර අකුරු සෙට් එකක් ගහලා තියෙන්නේ අන්න එතනට ඔබ database එක හැදීමේදී භාවිතා කරපු database මුරපදය ඇතුල් කරන්න ..


ඊට පස්සේ අවසානෙට ඔබ හදපු database එකේ නම ඔතනට past කරන්න... 

දැන්  save කරන්න ... 

අවසානයේ .. webpanel කියන folder එක zip කරන්න ,, 

දැන් ඔබගේ webhost controol panel එකේ .. filemanager යන්න හොයාගෙන එකට ඔබ zip කරන ලද webpanel කියන ෆයිල් එක upload කරන්න .. 

දැන් upload කරගත්තු zip file එක extract කරගන්න .. බොහෝ webhost වල zip file extract වෙලාම upload වෙන නිසා ප්‍රශ්නයක් නැතුවම web panel කියන folder එක ඔබගේ file manager එක තුල දක්නට ලැබේවි. එහෙම නැතිනම් file manager තුල ඇති zip file එක උඩ right click කරලා extract යන්න ක්ලික් කිරීමෙන් ඔබට zip file එක extaract කරගැනීමේ හැකියාව තියනවා.. 

දැන් ඔබ තව දෙයක් කරන්න ඕනි ඒ තමයි permission change කරන්න ඕනි .. මේක කරන්නේ කොමද... හරි සරලයි..  බොහෝ වෙලාවට කලින් වගේම .. zip file එක උඩ right clik කරලා chnage permission යන්න ක්ලික් කරලා කරන්නත් පුළුවනි නැත්තන් webpanel කියන folder එක උඩ ක්ලික් කරලා file manegr එකේ පොඩ්ඩක් හොයල බලන්න පහත රුපයේ වගේ chmod කියල එකක් ඇති. 


අන්න එක ක්ලික් කරලා පහත සඳහන් ආකාරයට සේරම tik ටික දැම්මනං හරි.. 


දැන් ඉතින් ඔය කොළ පාට හරි ලකුණ ක්ලික් කරලා ඔබ හදාගත්තු botnet එකට ගිහින් බලන්න http://www.yoursite.com/Webpanel/ ...

සේරම ලස්සනට පිළිවෙලට තියනවා නේද.. ඔන්න එහෙනං අපි  botnet control panel එක හදාගෙන ඉවරයි... දැන් කොහොමද අපි bot එකට කට්ටිය එකතු කරගන්නේ.. 

එක කරන්නේ මෙහෙමයි ... දැන් මම ඔයාලට බාගන්න දුන්නා නේද file එකක් එකේ ඇතුලේ තියන folder දෙකෙන් එකක ඇති builder කියලා folder එකක් .. අන්න එක ඇතුලේ තියනවා CythBuilder කියල ඇප්ලිකේෂන් එකක් .. 



දැන් ඉතින් දෙයියනේ කියල ඕක run කරන්න අපි අපේ bot එකට සාමාජිකයන් එකතු කරගන්න malware එක හදන්න යන්නේ (මතක ඇතුව virus guard එක desable කරන්න) 

run කරාම පහත සඳහන් වගේ window එකක් ඒවි . 


දැන් පුතා මෙහෙමයි කරන්න තියෙන්නේ .. මුලින්ම 
yourdomain.com කියල තියන තැනට ඔයාගේ bot එක ලින්ක් එක යොදන්න http://www.yoursite.com/Webpanel/

ඔන්න ඔය වගේ... 

ඊට පස්සේ 

v3
any username
any password
app
bot.exe
windows defender
bot stub 

කියන ඒවා ඔහොමම තියෙන්න දුන්නත් කමක් නැහැ .. 

දැන් ඉතින් build කියන එක ක්ලික් කරන්න ටික වෙලාවකින් sucessfull වෙයි.. දැන් පොඩ්ඩක් build කියල folder එක ඇතුලේ බලන්න  ඔය රතු පාටින් ඉරක් ගහල තියනව වගේ folder එකක් තියේවි..  අන්න එකේ ඇතුලේ තමයි අපි ව්‍යාප්ත කරන්න ඕනි මැල්වෙයාර් එක තියෙන්නේ .. 

මතක ඇතිනේ මම kelogger tute එකක් දුන්නා e ලිපියේදී  මම කියල දීල තියනවා keylogger එක වෙන කෙනෙකුට දෙන විදිය අන්න ඒ විදියටම  මේකත් අනික් යට දෙන්න මෙතනින් ගිහින් ඒ tute එක බලන්න 
එහෙනං ඉතින් අපි ඊලඟ ලිපියෙන් ඉක්මනින්  හම්බුවෙමු.. හැමෝටම ජයෙන් ජය වේවා... 
අපේම කියල botnet එකක් හදාගමු (Cythosia botnet v2.1) Reviewed by සුදු මහත්තයා on 12:53 PM Rating: 5

27 comments:

  1. උඹ දැන් දෙන්නේ දරුණු ඒවා බං. blog එකට මොනවා හරි දුන්නා නම් මොකද බං. මේක මට නිකන් ග්‍රීක් වගේ

    ReplyDelete
    Replies
    1. :O දරුණු... ඉගෙනගැනීමට යමක්... පමණයි.... ම්ම්ම් දෙන්නම්ක් එහෙමනං blogger වලට මොනවා හරි..

      Delete
  2. Replies
    1. machn meken web wala alexa eka උස්සන්න පුලුවන්ද ???

      Delete
  3. අම්බෝ මම නං මෙච්චර ලොකු දේවල් කරන්න දන්නේ නෑ ... වැදගත් පෝස්ටුවක්

    ReplyDelete
    Replies
    1. ලොකු වැඩ,,, අනේ මන්දා.. නිකමට වගේ ට්‍රයි කරලා බලන්න ^_^

      Delete
  4. අත්හදා හලන්නෙකුට හොද අත්වැලක්. මම හිතන්නේ අපි තව ටිකක් ඉගෙනගෙන ඉන්න වෙයි වගේ....

    ReplyDelete
    Replies
    1. ^_^... ටිකක් මොකද.. ඉගෙන ගන්න .. එපා වෙනකන්ම.. ^_^

      Delete
  5. Replies
    1. ජය වේවා ඒ වගේම බොහොම ස්තුතියි..

      Delete
  6. kokatath me dawas tike ape ungen parissam wela inda one

    ReplyDelete
    Replies
    1. හෙහ් හේ .. ඔවු ඈ.. මොනා උනත්..

      Delete
  7. පට්ට සුදු මහත්තයෝ.. අවුල කියන්නේ keylogger එකෙන් හදාගත්ත සර්වර් එක. වයිර ගාඩ් එකෙන් අල්ලන එක. bind කලත් අල්ලනවා..සොරි තමා...

    ReplyDelete
    Replies
    1. ඔවු එක එහෙම තමයි එකට හොඳ ක්රිප්ටර් එකකින් ක්රිප්ට් කරන්න ඕනි ..

      Delete
    2. සුදු මහත්තයෝ මට හොද ක්‍රිප්ටර් එකක් දෙනවද.සමහර ක්‍රිප්ටර් වලින් ක්‍රිප්ට් කලාම සර්වර් එක වැඩ කරන් නෑ.. ඔයාගෙන් තමා ඔන්න හැම හැකින් කෙරුවාවක්ම ඉගෙන ගත්තේ,,, තව පස්ට පෝස්ට් ටිකක් දාන්න ඈ...

      Delete
    3. හරි මම දෙන්නම්...... අහ්හ් එල ජයෙන් ජය ..

      Delete
  8. මීට වඩා දරුණු ඒවා දන්නවා වුනත් කාටවත් කියල දෙන්නේ නෑ ඒ අපේම හොදට :D

    ReplyDelete
    Replies
    1. ඔවු ඔවු එකනං හොඳයි තමයි

      Delete
  9. build weddi eror 1k enewane plz help me

    ReplyDelete
  10. could not find a part of the path
    'c:\users\lahiru\Appdata\Local\Temp\Stub'.

    me error 1 enewa pls help me

    ReplyDelete
  11. matath lahiru ashan ta ena error ekama enawa

    ReplyDelete
  12. දැනුම් සාගරයක් බං.. ඒත් කවදාවත් හිතනවද ලංකාවෙ උන් මේක education purpose එකට විතරක් ගනී කියල..
    කොයි වෙලේද අනිත් එකාට කෙලවන්නෙ කියල බලං ඉන්නෙ අපේ උන්....

    ReplyDelete
    Replies
    1. oba hari matath hithune mulin kata hari kelawanna igena ganna eath meka patti wedak karanna igenagannawa man

      Delete
  13. මචං මේකෙන් alexa එක උස්සන්න පුලුවන්ද???

    ReplyDelete
  14. එල ඈ... අර RAR ෆයිල් එක ගන්නේ නැතුව කරන්නවනන් තමා වැඩ්ඩා ;)

    ReplyDelete

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.