Top Ad unit 728 × 90

recent post

recent

Photoshop Creative Cloud 14.0 බාගන්න, photshop වැඩ්ඩොන්ට [ Single Direct link ]



Photoshop creative cloud එහෙමත් නැත්නම් Photoshop cc කියන්නේ ෆොටෝෂොප්වල නිකුත් වුන අලුත්ම සංස්කරණය. මටනම් හිතෙන්නේ මේ half cloud base වර්ෂන් එකක් එන්න ලොකුම හේතුව වෙන්න ඇත්තේ අපේ ලංකාවේ කොල්ලෝ තමයි .


Adobe සමාගමෙන් මේ cloud base වර්ෂන් එකක් රිලීස් කරලා තියෙන්නේ මීට කලින් නිකුත් කරපු හැම සංස්කරනයක්ම crack කරපු නිසා . ලංකාවේ අය crack පාවිච්චි කරන්නේ නැති හින්ද ඉතින් ඔයාල නම් ඒ ගැන වැඩිය දන්නේ නතු ව ඇති

මේ අලුත් cc එකේ මාසෙකට සැරයක් තමන්ගේ අකවුන්ට් එකට ලොග් වෙන්න ඕනි මේක ඔරිජිනල් කියල ඔප්පු කරන්න .ඒ වගේම එයාල කීවේ මේ ක්‍රමේ නිසා ක්‍රැක් නිපදවෙන එකක් නැහැ කියල . එහෙම කීවට මොකද මේකත් රිලීස් කරලා දවසක් යන්න කලින් ක්‍රැක් එකක් ආව .

features 

Photoshop merged to include Extended
All-new Smart Sharpen
Intelligent up-sampling
Adobe Camera Raw 8 & Adobe Camera Raw as a filter
Editable rounded rectangles and other shapes
Multiple shape and path selection
Camera Shake Reduction
Smart Object support for Blur Gallery and Liquify


System req.


Intel Pentium 4 or AMD Athlon 64 processor (2GHz or faster)
    Microsoft Windows 7 with Service Pack 1 or Windows 8
    1GB of RAM
    2.5GB of available hard-disk space for installation
    1024x768 display (1280x800 recommended) with OpenGL® 2.0, 16-bit color, and 512MB of RAM (1GB recommended)



හරි එහෙනම් දැන් කස්ටිය මෙඅ බාගෙන දාල ගිණ දොස් කියලම යන්න.
ඉන්ස්ටෝල් කර්රද්දී මොකුත් අව්ලක් නැහැ නිකන් ගේම් එකක් දානවා වගේ දාන්න . 





Photoshop Creative Cloud 14.0 බාගන්න, photshop වැඩ්ඩොන්ට [ Single Direct link ] Reviewed by V3 on 11:21 AM Rating: 5

17 comments:

  1. වෑඩ්ඩන්ට හොදයි ප්‍රයොජනවත් අර කිවුවත් වගේ මම නන් වෑඩ්ඩෙක් නෙවෙයිලු ඉතින් :D

    ReplyDelete
  2. Bohoma Sthuthiy.
    http://gossipelankanews.com/

    ReplyDelete
  3. ane aiye password akak illanawane install karanna

    ReplyDelete
    Replies
    1. අයි බන් ඔය පැහැදිලිව කියල තියෙන්න

      rar password :- megaleakz

      කියල එතනට megaleakz කියල දෙන්න

      Delete
  4. සුදු මහත්තය මේක කරලා බැලුවද? මට නම් කරගන්න බැරිවුණා... ඒ දාල තියන ලින්ක් එකෙන් බාගන්න පුළුවන් වුනේ 1.3g ෆොටෝ ෂොප් file එක විතරයි. අනිත් files missing..

    ReplyDelete
    Replies
    1. ඔවු සමීර අප්ලෝඩ් කරෙත් මම බාද්දී වෙච්චර ප්‍රශ්නයක් වෙන්න ඇති... බාපුඅ නික් අය නන් වැඩ කිවුවා.. නැතිනම් rar PW එක .. වැරදි ඇති හැම එකක්ම චෙක් කරලා දෙන්නේ ^_^

      Delete
  5. සුදු මහත්තයා දීල තියෙන ලින්ක් එක direct කරන්නේ megaleakz site එකට. එතනින් putlocker.com එකට direct කරනවා. මගෙන් කිසිම වෙලාවක rar pw එකක් ඉල්ලුවේ නැහැ.පොඩ්ඩක් මේ දාල තියෙන ලිනක්ස් වලට ගිහිල්ල ආපහු බලනවද please? final putlocker එකෙන් බාගන්න පුළුවන් ෆොටෝෂොප් 1.3g file එක විතරයි. folder එකක් විදියට නෙවෙයි download වෙන්නේ.අනිත් files නැතුව install කරන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. ඔවු mealeakz එක මගේ .. හරි ඉන්න මම ආයෙම අප්ලෝඩ් කරන්නම් ^_^ john වෙනුවෙන් .. හෙට උදේ වෙනකොට link එක update කරනවා ^_^

      Delete
  6. සුදු මහත්තයාගේ හෙල්ප් එකට බොහෝම ස්තුතියි ඒ වුනාට වැඩේ කරගන්න බැරිවුණා. මම මේ scene එක වැරදියටද දන්නේ නැහැ කරන්නේ. megaleakz එකෙන් direct කරන adf.ly site එකට. එකේ skip ad ගිහින් putlocker.com එකට ගියහම Adobe Photoshop CC 14.0 Final Multilanguage.rar බාගන්න තැනට එනවා. ඊට පස්සේ continue as a free user එක හරහා ගියහම බාගන්න පුළුවන් වෙන්නේ photoshop file එක විතරයි. ඒක rar file එකක් විදියට නෙවෙයි download වෙන්නේ. password ඉල්ලන තැනක් නම් කොහෙදිවත් ආවේ නැහැ. බාගත්ත file එක Adobe Photoshop CC 14.0 Final Multilanguage.rar file එක computer එකේ save කරගත්තට install කරගන්න බැහැ අනිත් files නැති නිසා. මේ ගැන මොනවා හරි අදහසක් තියෙනවද?

    ReplyDelete
    Replies
    1. මට මේල් එකක් දාන්න එක මාර වැඩක්නේ O.o

      sudumahaththayasm@gmail.com

      Delete
  7. සුදු මහත්තයා, I've sent you a mail so when you got time, will you please be able to send me the other related files to my mail? Thanks so much!!!

    ReplyDelete
  8. සුදු මහත්තය මහත්තයා, වැඩේ එල කිරිස් එකටම හරි ගියා. උබ නම් දෙය්යෙක් බන්. "Photomatix" එකටත් crack version එකක් තිබුනොත් upload කරනවද?

    ReplyDelete
  9. ai trial download karanna bari adobe.com ekan??

    ReplyDelete
    Replies
    1. දවස් තිහක් ඇතිනම් අවුලක් නෑ...

      Delete
  10. ෆට්ටම බ්ලොග් එකක් සුදුමහත්තයෝ.ලිපි ටික බොහොම වටිනව.සුදුමහත්තයට ජයෙන් ජයම වේවා.බොහොමත්ම ස්තූතියි.මේ ඩවුන් ලින්ක් එක වැඩ නේද සුදුමහත්තයෝ ?

    ReplyDelete

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.