Top Ad unit 728 × 90

recent post

recent

පාට වෙනස් වෙන මැජික් පින්තූරේ ! මීට කලින් කවුරුත්ම දැකල නැහැ එන්න බලන්න

ඔන්න මචන්ලා පාන්දර 3 යි වෙලාව පට්ට මැජික් එකක් වගේ සින්කොන් එකක් හම්බුනා දාල යන්න ආවේ හදිසියේම . පොස්ට් එකේ අඩු පාඩු උනොත් සොරි හොදේ ..

හරි මේකයි සින්කොන් එක මේ තියෙන පින්තූරේ පාට මුලින්ම කමෙන්ට් කරන්න එහෙම නැත්නම් මතක තියාගන්න . :) ඊට පස්සේ පේජ් එක රෙෆ්රේෂ් කරන්න .(  F5 ඔබන්න ) ෆොටෝ එකේ තිබ්බට විනාඩියක් ඉන්න ඕනි නැහැ .ඊට පස්සේ වුනේ මොකක්ද කියල ඔයාලම කමෙන්ට් කරලා යන්නකෝ .







වෙලාව පාන්දර 3 යි ඉතින් අලුත් ෆොටෝ එකක් හදන්න අමාරුයි එක නිසා මම කලින් හදපු එකක්ම දානවා අව්ලක් නැහැනේ .... ??


මේක කරන හැටි අපේ කොල්ලෙක් හොයල මෙතන දානකල් මම බලන් ඉන්නවා ... එහෙම නැත්නම් ඉක්මනටම එකත් දානවා

ජයවේවා .. !
පාට වෙනස් වෙන මැජික් පින්තූරේ ! මීට කලින් කවුරුත්ම දැකල නැහැ එන්න බලන්න Reviewed by V3 on 2:53 AM Rating: 5

12 comments:

  1. F5 විතරක් ගහල මදි බං මගෙ ලැපේ.. අර fn බටන් එක්ත් ඔබාගෙන ගහන්නෝනි..

    කරන විදිහ දාපං ගුටි නොකා..

    ReplyDelete
    Replies
    1. මගුලයි පාට අමතකයි !

      Delete
    2. :P දානවා දානවා ලගදීම දානවා

      Delete
  2. මට මංයන්.. ලියන්න දන්නේ නැත...

    ReplyDelete
  3. http://i.imgur.com/ZaTgztO.png
    http://i.imgur.com/ZaTgztO.png
    ඔක කොහොදිද දැක්කේ කියල මතක නෑ:)

    ReplyDelete
    Replies
    1. උද මෙනු එකේ forum කියන එක ක්ලික් කරල් බලන්න :v

      Delete
  4. අනේ මන්දා මට තෙරෙන්නෙ නෑ අප්පා :D

    ReplyDelete
  5. කෝ පින්තූරේ?? මම ඒම එකක් දැක්කෙ නෑනෙ :O

    ReplyDelete
  6. ela bro... (o)
    thama karana hati dala na.. dapankooo

    ReplyDelete

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.