Top Ad unit 728 × 90

recent post

recent

Windows 8 වල Dot Net Framework 3.5 Install කරන්නේ මෙහෙමයි..

අද මම කියල දෙනන් යන්නේ windows8 පාවිච්චි කරන අයට ලොකු ගැටළුවක් වෙලා තියෙන Dot Net Framework 3.5  Install කරගනන් විදිය Net Framework 3.5  install කරගන්න ක්‍රම දෙකක් තියනවා...

පලවෙනි ක්‍රමේ තමයි windows update එකෙන් එන Dot Net Framework 3.5 active කරන එක .. අපි එක  කරන විදිය බලලා ඉමු  ගොඩක්ම ලේසියි..

  • control panel එකට ගියා "Turn Windows Features on or off" කියල search කරා ".NET Framework 3.5 (includes .NET 2.0 and 3.0)" කියන එක mark කරා ok කරා,,, දැන් .NET Framework 3.5 active වෙලා තියෙන්නේ ..  මම පහලින් podi video tute එකකින් කරන විදිය දාල ඇති...





හරි .. ඊලඟ ක්‍රමේ තමයි windows8 DVD එකක් භාවිතයෙන් Net Framework 3.5  Install කරන එක ..

එක කරන්නේ මෙහෙමයි ,,,

  • මුලින්ම windows8 DVD එක drive එකට ඇතුල් කරන්න
  • ඊට පස්සේ star ගිහින් cmd කියලා type කරන්න .. 
  • එතකොට command prompt එක එනවා.. 
  • එක උඩ right click කරන්න 
  • ඊට පස්සේ  run as administrator දෙන්න .. 
  • ඊට පස්සේ මම පහල දීලා තියෙන command එකේ  drive letter එක ඔයාගේ DVD rom එකේ  drive letter එක type කරලා enter කරන්න ...
    මෙන්න cmd එක 
     
  • DISM /Online /Enable-Feature /FeatureName:NetFx3 /All /LimitAccess /Source:h:\sources\sxs
    
    
    
  •  ටික වෙලාවකින් successfull වෙයි ^_^ එකත් පොඩි video tute එකක් හැදුවා ...






එහෙනං තවත් පොස්ට් එකකින් ඉක්මනට හම්බුවෙමු .. ජයෙන් ජය...
...............................................................................
................................................................................
Windows 8 වල Dot Net Framework 3.5 Install කරන්නේ මෙහෙමයි.. Reviewed by සුදු මහත්තයා on 5:15 AM Rating: 5

3 comments:

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.