Top Ad unit 728 × 90

recent post

recent

facebook තුල custom via state දාන්නේ මෙහෙමයි... (fb tricks)


අහ්හ් යාලුවනේ.. සුබ දවසක් වේවා  ඉස්සර මතක ඇති (එකමත් එක කාලෙක) මම එක දිගට fb tricks වගයක් ඔයාලට අරගෙන ආවා ඒවා බැලුවේ නැත්තන් මෙතනින් ගිහින් බලන්නකෝ.. අද මම ඔයාලට අරගෙන එන්නේ අදත් ඒ වගේ triks එකක් ගැන ..  මේ තමන්ට කැමති විදියේ via state  එකක් පල කරන විදිය ..  

ඉහත රුපයේ දාලා තියනවා වගේ  via 1100 mobile phone  
                                                     via Sony Xperia SP mobile phone

ඔය වගේ state එකක් දාන්න කවුද ආස නැත්තේ ඉතින් මට ඔය වගේ ටිකක් හදාලා බ්ලොග් එකේ දාන එක සුළු දෙයක් එත් මගේ යාලුවෝ දෙයක් ඉගෙනගන්නේ නැහැනේ.. එහෙමනං මම එක කරන විදිය ලේසියෙන්ම බලාගන්න පුළුවන් වෙන්න video එකක් විදියට දැම්මා..  ප්‍රශ්නයක් තියනවනං comment කරනන් හරි.. ඊට වඩා හොඳයි  මාව සම්බන්ද කරන පිටුවට ගිහින් වැඩ කරන email එකකින් email එකක් එවනවනන් ^_^ 

හරි එහෙමනං මේකෙදි මම මුලින්ම type කරන URL එක  තමයි 

                               http://developers.facebook.com/

කියන එක ...  ඉතුරුවා video එකේ තියනවා.. අවසානෙට URL එකයි  ID එකයි කොපි කරන්නේ මම මේ පහල දෑල තියන  URL එකේ ...  URL සහ  ID කියල තියන තැන් වලට .

මේ තියෙන්නේ මම හදපු ටිකක් කැමති ය පාවිච්චි කරන්න 

via nration

via ubuntu edge mobile phone


via Sony Xperia SP mobile phone


via nokia 1100 Mobile Phone


via smart  ගඩොල් බාගෙකින් 


via samsung galaxy s4 mobile phone


via airtel sim එකක් දාපු ගඩොල් බාගේ. 



https://www.facebook.com/dialog/feed?app_id=ID&redirect_uri=URL




මේ තියෙන්නේ මම ඒ වගේ හදපුව ටිකක්





 එහෙමනං ඉතින් තවත් අලුත් දෙයක් සමග හම්බුවෙමු ජයෙන් ජය
facebook තුල custom via state දාන්නේ මෙහෙමයි... (fb tricks) Reviewed by සුදු මහත්තයා on 3:34 PM Rating: 5

11 comments:

  1. App link eka click kalama card kudu wenawa :( :'(

    ReplyDelete
    Replies
    1. හෙහ් හ එකට තමයි rederect URL එක facebook.com දාන්නේ .. එහෙම නැතුව ඕනි නන අදාල mobile එකට අදාල වෙබ් සයිට් එකකට rederect වෙන්න හදන්න පුළුවනි ^_^

      Delete
  2. මොබයිල් ෆෝන් සඳහා අන්තර්ජාලය උපකාරයෙන් නිවුස් සේවාවක් කළ හැකි ආකාරයක් ගැන මා අසා ඇත. පුළුවන්නම් විස්තර ටිකක් දෙන්න.

    ReplyDelete
    Replies
    1. පහසුවෙන්ම කරන්න පුලුවන් ට්විටරියෙන්, එතකොට වෙන්නෙ අදාල ට්විටර් ගිනුමෙ අප්ඩේට් වෙන දේවල් ෆෝන් එකට මැසේක් එකක් විදිහට යන එක. ෆෝන් එකෙන් අදාල ගිනුම ෆලෝ කරන්නයි ඕන. උදාහරනයක් විදිහට follow @deshss ලෙස ටයිෆ් කරල 40404 ට sms කරන්න. එතකොට ඔයා මගෙ ට්විටර් ගිනුම ෆලෝ කරනව මොබයිල් එකෙන්.

      Delete
  3. මචං ඒ Via කියල අපි දාන එක Click කරාම, Page එකකට යන්න හදන්නෙ කොහොම්ද?

    ReplyDelete
  4. සුද්ද උඹ හදපු ටිකත් මෙතනට ලින්ක් කලාට කමක් නෑද? http://allinonehome.wapka.mobi/site_5.xhtml

    ReplyDelete
    Replies
    1. අයියෝ අහන්නත් දෙයක්ද.. ^_^

      Delete
  5. developer kenek vdihata regester wenna kiyanawa.... register wenna onada mulinma??

    ReplyDelete
  6. elzzzzzz.....................

    ReplyDelete

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.