Top Ad unit 728 × 90

recent post

recent

තප්පර 3න් ගූගල් ක්‍රෝම් ඉන්ස්ටෝල් කරගමුද,.,.,

ඔන්න යාලුවනේ මෙදා පොටේ.. මම අරන් ආවා.. අලුත් බාන්ඩයක්.. ගූගල් ක්‍රෝම්.. ඉතින් ගූගල් ක්‍රෝම් කිවුවම ඔයාලට හිතෙනව ඇති ඕකෙ මොකක්ද අලුත් කියල... අලුත් කියන්නේ මේකයි,
, දැන් ඉතින් ගූගල් ක්‍රෝම් මැශින් එකේ ඉන්ස්ටෝල් කරගන්න ගියාම නෙට් කනෙක් කරලා ඉන්ස්ටෝලරේ ඩවුන් කරල ඒක ඩබල් ක්ලික් කරල නෙක්ස්ට් දිදී එපැයි.. ඉන්ස්ටෝල් කරන්න.. නේද,,?   මේ බාන්ඩෙ එහෙම නෑ.. නිකන්ම ෆයිල් එක තියෙන්නෙ ඩබල් ක්ලික් කරපුගමන් ඉන්ස්ටෝල් වෙලා ඉවරයි.. ඉන්ටර්නෙට් කනෙක්ශන් එක ඕනිම නෑ..උපරිම තප්පර5ක් යයි මේක ඉන්ස්ටෝල් වෙන්න... කියව කියව  ඉන්නෙ.,.. ඔන්න.. බාගෙනම බලන්නකෝ....




ගූගල් ක්‍රෝම්... බාගන්න මෙතන ක්ලික් කරන්න
තප්පර 3න් ගූගල් ක්‍රෝම් ඉන්ස්ටෝල් කරගමුද,.,., Reviewed by සුදු මහත්තයා on 11:20 PM Rating: 5

2 comments:

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.