Top Ad unit 728 × 90

recent post

recent

Game ගහල එපා වෙලාද?

ආ ඉතින් යාලුවනෙ කොහොමද? මම නම් තාම ජීවත් වෙනව..ජීවත් වෙනව කිව්වට මොකද ජීවත් වෙන්න ඕන නිසා ජීවත් වෙනව..:P...මොනව කරන්නද දුක තාමා..අද අපේ සෙට් එකට දෙන්න යන්නෙ ගොඩක් පරන දෙයක් පරන උනාට කාට වක්කත් එපා නොවන දෙයක් ඔයාලට මතකද පොඩිකාලෙ T.V Games ගැහුව අමාරුවෙන් Playstation එකක් අරගෙන T.V එකට ගහල Games ගහනව.ඔන්න ඉතින් අම්ම බනිනව T.V එක කන්න හදනව කියල..:P.
දැන්නම් ඉතින් හැමෝටම වගෙ Computer එකක් තියෙනවනෙ ඔයාලත් කැමතියි නේද ආයෙත් පොඩි කාලෙට යන්න. මම හිතනව පොඩි කාලෙට යන්න අකමැති කෙනක් නැතුව ඇති...ඉතින් යාලුවනෙ මම අද ඔයාලට දෙන්නෙ T.V එකන් ගහපු Games ටික Computer එකන් ගහන්න බඩ්ඩක් දෙන්න යන්නෙ දැන් අම්මගෙන බැනුම් අහපු කාලෙත් ඉවරයි TV එක කඩන්න යනව කියල.දැන් ඉතින් කට්ටියට ලොකු ලොකු Games ගහලත් එපා වෙලා ඇතිනෙ.ඒකයි මම මේ වගේ දෙයක් ඔයාලට දෙන්න හිතුවෙ.මම දැන් කියන්නම් කොහොමද Play කරන්නෙ කියල.මුලින්ම මම පහලින් දෙන ලින්කුවෙන් බාගන්න.....


ඊට පස්සෙ ඇති Game Play Software කියල Folder එකක්..ඒක ඇතුලෙ තියෙනව Nestopia කියල පොඩි Application එකක් මුලින්ම ඒක Open කරන ගන්න..ඊට පස්සෙ Back යන්න Game Play Software කියන එකත් එක්ක තව Folder එකක් තියෙනව Games කියල ඒ Folder එකේ තියෙනව Games 52 ඒකෙ තියෙන්නෙ WinRaR Folder.අන්න ඒ Folder අරගෙන Open කර ගත්ත Application එක උඩට දාන්න...ඊට පස්සෙ ඉතින් කම්මැලිකමක් නැතුව Games 52 ගන්න තියෙන්නෙ..කාට හරි තේරුනෙ නැති කෙනක් ඉන්නවනම් ලැජ්ජාවක් බයක් නැතුව අපෙන් අහන්න..එහෙනම් යාලුවනෙ තවත් රසවත් දෙයක් සමගින් පස්සෙ සෙට් වෙමු..මතක ඇතුව කොමෙන්ටුවක් දාන්න හොදද නරකද කියල..එහෙනම් කට්ටියටම ජය වේවා!!!!!
Game ගහල එපා වෙලාද? Reviewed by සුදු මහත්තයා on 1:48 AM Rating: 5

3 comments:

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.