Top Ad unit 728 × 90

recent post

recent

පලාපල දැන ගන්න ජෝතිශ්ය වේදියෙක් ගාවටම යන්න ඕනිද..???


                       දැන් ඉතින් අවුරුද්ද්ත් කිට්ටු කිට්ටුනෙ.. මම හිතුව අවුරුද්ද්ට කලින් පලාපල බලා ගත්තොත් හොදයි කියල.. ඉතින් ඕකට ඔය අර අංකල් මේ අංකල් හොයන්න යන්න ඕනි නෑ.. කේන්දරේ
බලවගන්න... පුන්චි බාන්ඩයක් තියනවා... උපන් දිනේ විතරයි ඕනි... තවත් මොකටද කියව කියව ඉන්නේ.. බාගෙනම බලන්නකෝ... ..මතක ඇතුව මේකෙ උපන් දිනේ ටයිප් කරන කොට..සැ.යූ  ඇල ඉරි වලින් වෙන් කර කර ටයිප් කරන්න මෙන්න මේ වගේ 1994/12/30  ... ඩොට්(.) තියන්න එපා
මෙන්න මෙතනින් බා ගන්න
පලාපල දැන ගන්න ජෝතිශ්ය වේදියෙක් ගාවටම යන්න ඕනිද..??? Reviewed by සුදු මහත්තයා on 10:18 PM Rating: 5

2 comments:

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.