Top Ad unit 728 × 90

recent post

recent

Universal Media Player

ආ..යාලුවනේ කොහොමද ඉතින් අදත් ඔන්න පට්ට දෙයක් අරගෙන ආව...පට්ට දෙයක කිව්වෙ පට්ට Player එකක්...පට්ට කිව්ව පට පට ගාල Video බලන්න පුලුවන් එක විතරක් නෙමේ..මේකෙන් පුලුවන් You Tube එකේ Video ඔන්ලයින් බලන්න.....පට්ට නේද?..:P....
මේ Player එකේ තියෙනව...‍You Yube එකේ Search බාර් එකක්...මේකෙ තියෙන මට්ටම සීන් එක කිව්වෙ නැහැ නොවෑ...මේකෙ පුලුවන් අන්තර්ජාලයේ වේගය අඩු උනත් You Tube එකේ Video Slow නොවී බලන්න...කොහොමද පට්ට නේද?..අපි දුන්නොත් දෙන්නෙ පට්ට දෙයක් තමා...:P...තව You Tube එකේ Video Record කරන්නත් පුලුවන්..Video වල Subtitles දාන්නත් පුලුවන්......මේක වැඩ කරන OS ටික තමා...Wndows..Mac Os,Linux....මම දැන් දෙන්නම් මේකට වැඩ කරන Formats ටිකක්
 .ඉතින් යාලුවනේ මම හිතනව ඔයාලට මේක වැදගත් වෙයි කියල.එහෙම වැදගත් උනොත් කොමෙන්ටුවක් දාන්න අමතක කරන්නත් එපා...වැදගත් නොව්නත් කොමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා...:P...මොකක් හරි අව්ලක් උනොත් අපිට කියන්න.එහෙනම් කට්ටියටම ජයවේවා කිව්ව..තවත් පට්ට දෙයක් සමගින් පස්සෙ සෙට් වෙමු...පහලින් තියෙන ලින්කුවෙන් බාගන්න                                                                            
                                                                     හැමෝටම ජය!!!!
                                                                     
                                                            මෙතනින් බාගන්න

Universal Media Player Reviewed by සුදු මහත්තයා on 11:51 PM Rating: 5

No comments:

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.