Top Ad unit 728 × 90

recent post

recent

ඔබගේ කොම් එකත් ස්ලොව් වෙලාද? මෙන්න විසදුම

මේ. ටිකක් පු‍ංචි  සොෆ්ට්වෙයාර් තුනක් වගෙ පෙනුනට.. සුපිරියි ආ.. මුලු මැශින් එකේම තියන .. වැඩක් නැති ලට්ට ලොට්ට සේරම.. අයින් කරනවා.
.  මුලින්ම මෙ සොෆ්ට්වෙයාර් ටික පොලිමට ඉන්ස්ටොල් කරන් ඉන්න.. ඉන්ස්ටල් කරන්න කලින් නෙට් කනෙක්ශන් එක ඩිසේබල් කරල තියන්න(නැති කරලා)  
ඉති මෙව ඉන්ස්ටොල් කර ගත්ත ගමන් .. පුලුවන්.. වැඩ පටන් ගන්න.. හැබැයි registry cleaner අවසානෙට ක්‍රියාත්මක කරන්න  .. මතක ඇතුව රෙජිස්ට්‍රි ක්ලින් කරද්දි මේ පිලිවෙලට යන්න 
රෙජිස්ට්‍රියෙදි පමනක් නොව අනික් ඇප්ලිකේශන් දෙක ඉන්ස්ටෝල් කරද්දිත්  අවසාන ඉස්ටෙප් එකේදි මේ ටික් එක අයින් කරන්න.


ඉන්ස්ටෝල් කරල ඩෙස්ක්ටොප් එකට එන ශෝර්ට් කට් එක ඩබල් ක්ලික් කලාම මේ වගෙ එකක් ඒවි..
මේක yes දෙන්න

ඉලගට

බැකප් කරන්න පුලුවන් උනත් බැරි උනත්.. සිස්ටම් රී ඉස්ටො පොයින්ට් එකක් හදන එක ලේසියි.

ඉලගට
ටිකක් වෙලා මෙහෙම තියේවි.. ඉවසන්න

ඊට පස්සෙ එන මුහුනතේ ඉදල වැඩ පටන් ගන්න..


රෙජිස්ට්‍රි ක්ලීනර්  ටිකක් අමාරු නිසා කියල දුන්නෙ.. එත් මේකත් අමාරු නැ..
අනික් එව.. මෙයිට වඩා ලේසියි..  කරලම බලන්නකෝ..පස්සෙ මැශින් එක රී ඉස්ටාර් කරල ගත්තම speed එක ඩබල් වෙලා තියෙවී 100% ක් ශුවර්


ඔන්න එහෙනන් මේ ලින්ක් තුනෙන් සොෆ්ට්වෙයාර් තුන බා ගන්නකෝ

Wise Registry Cleaner ඩවුන් කර ගන්න(4mb)
Wise Disk Cleaner ඩවුන් කර ගන්න(4mb)
wise PC engeneer ඩවුන් කර ගන්න(8mb)
ඔබගේ කොම් එකත් ස්ලොව් වෙලාද? මෙන්න විසදුම Reviewed by සුදු මහත්තයා on 12:16 AM Rating: 5

No comments:

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.