Top Ad unit 728 × 90

recent post

recent

Nokia අයට Wifi වලින් Video Cell

අපිට කොහෙන්ද ඇපල් දුරකතන ගන්න සල්ලි...ගොඩක් අය ලග තියෙන්නෙ Nokia තමා..ඉතින්Symbian Osඑක තියෙන අයට Skype Video Cell එහෙම ගන්න බැහැනෙ.. ඉතින් මම අද ඔයාලට දෙන්න යන්නෙ Skype වගේම දෙයක් තමා...
Fring වලිනුත් පුලුවන් VIdeo Cell ගන්න.හැබැයි Wifi Line තියෙන්න ඔන...සුපිරියටම වැඩ කරනව...දාගෙනම බලන්නකො.මොනව හරි අව්ලක් ආවොත් කියන්න..තවත් පට්ට දෙයක් සමගින් පස්සෙ හමුවෙමු...ජයවේවා...ආ කියන්නත් අමතක උනා කොමෙන්ටුවක් දාන්නත් අමතක කරන්න එපා...
පහලින් තියෙනව Video එකක්Fring වලින් VIdeo Cellඑකක් ගන්න හැටි
                                          මෙතනින් බාගන්න 1 Mb තියෙන්න

Nokia අයට Wifi වලින් Video Cell Reviewed by සුදු මහත්තයා on 8:18 PM Rating: 5

No comments:

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.