Top Ad unit 728 × 90

recent post

recent

ක්‍රිස්තියානි මිෂනාරී ආක්‍රමණ සහ ය‍ටත්විජිතවාදය

16වන සියවසයේ සිට ක්‍රිස්ත්‍රියානි මිෂනාරීවරුන් සහ පෘතුගීසි,ලන්දේසි,ඉංග්‍රිසි යන ජාතීන් ශ්‍රී ලංකාවේ ජනතාව ක්‍රිස්ත්‍රියානි භක්තිකයන් කිරීමට උත්සහදැරීය. 19වන සියවසයේ අග භාගයේදී ඇමරිකානු ජාතික හෙන්රි ස්ටීල් ඕල්කට්
තුමා සහ පානදුරාවාදයේ (ක්‍රිස්තියානි පූජකයකු සහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් අතර පැවති) ප්‍රතිඵලයක් ලෙස බෞද්ධාගම නැවත ප්‍රතිස්ථාපනය කරන ලදී.

ක්‍රිස්තියානි මිෂනාරී ආක්‍රමණ සහ ය‍ටත්විජිතවාදය Reviewed by සුදු මහත්තයා on 9:48 PM Rating: 5

No comments:

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.