නීරෝ(nero) වලින් විතරද CD/DVD රයිට් කරන්න පුලුවන්
ඔන්න.. ඉතින් දෙයියනෙ කියලා.. තවත් පෝස්ට් එකක් ලියන්න දෙයක් හම්බ උනා... මම මේ නීරෝ ඇරුනම වෙන සීඩී රයිට් කරන්න පුලුවන් මොකක් හරි තියනවද බලද්දි තමයි.. මෙ ගැජට් කැල්ල හම්බ උනේ
..ඉතින් මම හිතුවා.. මේක ඔයාලට දෙන්න..//
..ඉතින් මම හිතුවා.. මේක ඔයාලට දෙන්න..//
මේ සොෆ්ට්වෙයා එක කට්ට කාගෙන දාඩිය පෙරගෙන මැශින් එක රී ඉස්ටාර් කර කර ඉන්ස්ටෝල් කරන්න ඕනි නැ.. පොඩි සෙටප් ෆයිල් එකක්(57mb) තියෙන්නෙ.. නීරෝ වල තියන බොහෝ ගුනාංග මේ සොෆ්ට්වෙයාර් එකේ තියනවා.. මම මේක මේක කියල කියව කියව ඉන්නවා තාම සොෆ්ට්වෙයා එකේ නමවත් කිවුවෙ නෑනේ.. හරි.. ඔන්න ,නමයි, ගමයි, ආගමයි.. සෙරම ලට්ට ලොට්ට එක්කම.. සීරියල් කී සහිතව බා ගන්නකෝ..Ashampoo Burning Studio 9.12 මැක්සා බාන්ඩේ..
නීරෝ(nero) වලින් විතරද CD/DVD රයිට් කරන්න පුලුවන්
Reviewed by සුදු මහත්තයා
on
10:45 PM
Rating:
No comments:
මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D