Top Ad unit 728 × 90

recent post

recent

මොකද කෑල්ලක් දා ගන්න බැරිද,.,., අහන අහන කෙනා බෑ කියනවද

                                       පෙරේදයින් පස්සෙ මම ලියන පලවෙනි පෝස්ට් එක,., ඈ,.,., ඉතින් ඉතින් අපේ මේ තරුණ පරපුරට(14-35 බැදපු නැති) දැවෙන ගිනියම් වෙන ප්‍රශ්නයක් තමයි,.,ඔය අපේ බාසාවෙන් කියන්වනන් කෙල්ලෙක් දාගන්න එක,., හැබැයි ඉතින් ඔය සමහර ආච්චිලා සීයලා නන කියන්නේ ඕක මොන විලි
සංගේ නැති වැඩක්ද,.දාපේ සදාචාරෙද මොකකද එක මේ යාලු වෙන එකෙන් ඉවරයි කියලා,., අනේ ආච්චිගේ හැ____ටේ තමයි,.,., මොකෝ කෙල්ලො කොල්ලො  යාලු උනයි කියලා,., නැතිවෙන සදාචාරේ මොකක්ද,.,


                                                        මම ටිකක් ආවේග ශීලී උනා,., සොලි ඈ,., මේ මම අද කියන්නේ යන්නේ,.,ඔය කෙල්ලොන්ගේ හිත් දිනාගන්න පහසුම මග ආ,., ඒකත් මම අත්හදා බලපුවා සහ,.අනික් අය ලවුවා අත් හදා බැලෙවුවා,.,., 95% විතර සාර්ථකයි ආ ඔන්න එහෙනන්,.,මුලින්ම පේවිලා මේවට ලේස්ති වෙන්න ඕනි,.,ආ,., අනික ඉතින් මේවයින් යම්කිසි හානියක් උනොත් (එහෙම වෙලා නෑ තාම ) මම වගකීම බාරගන්නෙ නෑ ඕං,.,.,.,.,

පෝස්ට් එක දිග උනත් ඔබට වැදගත් නම් කියවන්න


පහත සදහන් කරුනු හැම කෙල්ලටම 100%ක් නොගැලපිය හැකියි ගැලපියද හැකියි,,.,.,
මම මුලින්ම කියන්නේ මුලින්ම ඇයගේ මනස සකස් කරන ආකාරය,.යාලු වෙන්න පෙර


1.ඔබට යාලු වීමට අවශ කෙනාට,. ඇත්තටම හදවතින් ආදරය කරන්න,ඇයගේ ඇග පතට, කටහඩට ,ස්පර්ශ්යට ආදරය නොකරන්න (ඉතා වැදගත්)

2.ඔබ ඇයට ආදරය පැවසීමට පෙර ඇය පිලිබද ඔබ උනන්දුවක් දක්වන බව ඇයට හැගෙන්නට හරින්න (එයා ඔබව ගනන් ගන්නෙ නැතිව යන වගක් පෙන්නාවී,., නමුත් ඇත්ත එය නොවේ)

3.කවදාවත් ඇයගේ උපකාරක හෝ වෙනත් පන්තියක් අසල නොගැවසෙන්න,.එය ඇයට මහත් වූ කරදරයකි,

4.ඔබගේ යාලුවන්ටත් (විශ්වාස කට වැඩී) මෙය දැනගන්නට හරින්න,., ඔවුන් ඇයට අනිවා ඔබ ගැන කියමින් චාටර් කරාවී,., එය ඇයට කරදරයක් නොවීමට ඔබ වග බලාගත යුතුය,., විශේශයෙන් ඔය චාටර් කිරීමෙන් නිතරම ඇයට ඔබ මතක් කරවයි,., නමුත් එය වැඩි වීමෙන් ඇයට ඔබ එපා කරවයි,.

5.ඔබ පිලිබද නරක දේවල් ( මත් ද්‍රව්ය,XXX,) ඇයට ආරංචි වීමට නොදෙන්න,. ( ඔබ කෙතරම නෑ කිවුවත් මේ දෙකෙන් එකක හෝ දෙකම කරන බව මම දන්නවා)

6.නිතරම ඇයට පෙනෙන්නට සිටින්න (උපකාරක පන්ති අසල නොව,., පාර තොටේදී ඇයගේ මූනට මුන ගැසෙන්න,., එය අහම්බයක් බවට හැගෙන සේ)

7.ඇය ඉදිරියේ බොරු වැඩර් කෙනෙක් වීමට නොයන්නේ (රගාපානව කියන්නෙ අන්න ඒකට වැඩිය රගන්න එපා)

8.ඇය ඉදිරිපිට වැදගත් මහතෙකු සේ හැසිරෙන්න(ඒකත් වැඩිය එපා කොලු කම කියන දේ තියෙන්න ඕනි ලාවට)

9.තමන් පිරිසක් මැද සිටින විට ඇය ඉදිරිපස හෝ,.,කොයි ලෝකෙ හරි පේන තැනක ඉන්නවනන්,., පොඩ්ඩක් ඇය දෙස බලා ඔබගේ පිරිසත් සමග කටයුතු කරන්න,.නිතරම බලන්න යන්න එපා,., හැබැයි ඒ ලග ලගම ඉනන්වනන්  විනාඩි20කට සැරයක් වගේ නිකන් බලන්න,.,

10.කොහෙදි දුටුවත් වචනයක්වත් කතා නොකරත්,.,,. ඇගේ දෑස් දිහා බලන්න,., (මල පෙරේතය වගේ බලන්න එපා, පුන්චි[හීන් හිනාවක්]දාගෙන )

ඔන්න මනස හදන ට්‍රික්ස් 10 ඉවරයි ආ,.,., මෙන්න මේ විදියට තමන්ගේ පිලිවෙල හදාගන්න.,.,

1.නිතරම පිරිසිදුව ඉන්න (කෙල්ලන් වඩාත් කැමති පිරිසිදු අයටයි)

2.හැකිනම් පමනක් කොන්ඩය වවන්න(පිටු පස විශේශයි) ගොඩක් අය ආසයි

3.නිතරම රැවුල කොටටම කපන්න,.., දැලි රැවුලට ගැහැනුන් අකමැතිය ,.,.

4.ක්‍රීඩාශීලි වන්න ඇදුම් අපිරිසිදු වනවා කියල පැත්තකට වෙලා ඉන්න එපා,., (චාටර් ඈ)

5.සබකෝලය නැති කරගන්න ඇය සිටින සබාවක් ඉදිරියේ කතා කරන්න,.,

6.ඔබ ආඩමබර අයෙකු බව ඇයට හැගෙන්නට හරින්න (නිකන් බල්ල වගේ දෙකට නැවිලා පස්සෙන් එන අය ගැන කෙල්ලොන්ට තියෙන්නෙ අනුකම්පාවක් මිස ආදරයක් නෙවෙයි)

7.ඇය ඉදිරියේ ලදක් වගේ වන වන ඇවිදින්න එපා,., කොන්ද කෙලින් තියාගෙන වේගවත්ව ගමන් කරන්න,., (උඹ වැනුවම ඒකි වනන්නේ මොකක්ද,., )

8.ඔබ ඉගෙන ගන්න අයෙකු නන් හොදින් ඉගෙන ගන්න බව ඇයට ඒත්තු ගන්වන්න (ඔබ ඇත්තටම ඉගෙන ගත යුතුයි,., බොරුවක් කලොත් එය කවද හරි මාට්ටු වෙනවා එදාට චටර් තමයි ආ)

9.ජොබක් එහෙම කරන්වනන් රැකියාවේ කටයුතු ඉතාමත් සාර්තකව කරගෙන යන බව ඇයට හගවන්න,., (බොරුවට මවා පෑම් නොකරන්න)

10. මුල් කාලයේදී හැකි පමන ඇයට ලොකු ලයින් දෙන්න,.,.,  පසුවට එය ක්‍රමයෙන් අඩු කරන්න,., 

අලේ දැන් එහෙනන් කෙල්ලගෙන් කැමැත්ත අහන විදිය බලමූ,.,ආ




Photobucket
                                  මචංලා මම හිතන්නේ මම කරල තියෙන්නේ,.,., අදාල කෙනාගෙන කැමැත්ත ගන්න තියන හොදම ක්‍රමේ,., ඇයත් සමග,., කෙලින්ම කතා කිරිම,., ඔබ ඇයට,.,නංගී හෝ,.,අක්කේ හෝ,.,මොක කියල හරි,., කතා කරල කියන්න,.,මට ඔයත් එක්ක කත කරන්න ඕනි මට වෙලාවක් කියවනද කියල,., කවදාවත් ඒකි,.,මූනට දමල ගහල යන්නේ නෑ,.,කොන්ද කෙලින් තියාගෙන පිරිමියෙක් වගේ ලගට ගිහිල්ල අහන්න ඈ,.,.,   ඊට පස්සෙ දවසක් වෙලාවක් කියයිනේ,., දැන් කියන්න කිවුවත් කමක් නෑ,.,. 


                                                              ඇයගේ දෑස් දිහා කෙලින්ම බලන්න,., ඇය අහක බලා ගත්තත් කමක් නෑ,., ඇස් තියෙන දිහාම බලන්න,.ඇයගේ දෑස් රදවා ගන්න ඔබ දක්ශයෙක් විය යුතුයි,., තිරනාත්මකව,.ඇයට ඔබේ හද්වතේ තියන දේ ප්‍රකාශ කරන්න,., මම කියනන් ඕණි විදිය ඒ කිසිම දෙයක කියන්නෙ නෑ,., මෝඩයෙක් වගේ හැසිරෙන්නෙ නැතිව,., බුද්දිමත්ව ඒක අහ්න්න ඕණි (කෙනා අනුව වෙනස් වෙනවනේ)  ඔබ ඇත්තටම හද්වතිනම බොක්කෙන්ම අදරේ කරන්වනන් ඇයට ඒක දැනෙනවා,.,

                                               
                                          ඔබ ඇයට talk කරන කාලය තුල ලං වෙච්ච ප්‍රමානයට සරිලන පිලිතුරක ඔබට ලැබේවී,., 1පාර සමහර විට බෑ කියාවී,., සතියක් දෙකක කලින් විදියටම ඉන්න,.,., 2පාර අහන්න ඒකත් බෑ කිවුවොත් මාසයක් විතර ඉන්න,.,ඊට පස්සෙ 3 පාර අහන්න ඒත් බෑ කිවුවොත් විතරක්, ඒ ඇයි කියල අහන්න,.,.,., ඊට පස්සෙ,., හේතුව දැනගෙන ඔබ සද්ද නැතුව ඉන්න,., කලින් වගේම././ යාලුවන්ට චාටර් කරන්න දෙන්න එපා,.,., ඇයට එවිට පාලුවක් දැනේවී,., හැබැයි ඔබ ඇය ගැන උනනදුවක් දක්වන බව ඇයට හැගෙන්නට හරින්න,.,.,    ,., ටික කාලෙකට,.,සමහර විට සතියකින් දෙකකින් මාසෙකින් අවුරුද්දකින්,., දවසකින් ,.,ඇය ඔබ පිලිබද උනන්දු වන බව පෙනෙන්න තියෙනවනන් පොඩ්ඩක් හොට දාන්න,., තමන්ගෙ සෙන්සර් එකට දැනෙනවා දැන් නන් හරි කියල,.,., ආයෙ ,.,ලගට ගිහිල්ල අහන්න ,.,මට ඔයාව තේරෙනව කියලා,.,., අහන්න,.,,., මම හිතන්නේ දැන් ඔබ සාර්තකයි නොවැරදීම ඇගෙන් ඔබට ඇගේ කැමැත්ත ලැබෙනවා සහතිකයි,.,.,.



සැ.යූ,--- ඇයගේ යහලුවන් හැකි තරම් ලගින් තියාගන්න,.,.,.(ශේප් එකේ ඈ ), 



ඔබට ඇගේ කැමැත්ත ලැබුනන ඒක සාරතකව පවත්වගෙන යන්න ඕනි විදි ගැන පෝස්ට් එකක් මම ඉස්සරහට දාන්නන්,.,., 

ඉතින් ඔය ගැහැනු අපි ට නොකියන අපෙන් බලාපොරොත්තු වෙන දේවල් තියනවා  අන්න ඒවත් දැනගන්න ඕනි,.,.,  
මොකද කෑල්ලක් දා ගන්න බැරිද,.,., අහන අහන කෙනා බෑ කියනවද Reviewed by සුදු මහත්තයා on 11:38 PM Rating: 5

51 comments:

  1. ඒත් හැම කෙල්ලම එකවගේ නෑ,,, be-careful

    ReplyDelete
  2. හැම කෙල්ලම එක වගේ නැති වුනාට හැම කෙල්ලටම පොදු කාරනාවල් තියනවා,., අන්න ඒව හෙහ් හෙහ්

    ReplyDelete
  3. magenum ochchara dekata nawili naha hananum ha epanum tho hitu wena ekak hoya gannanum kiyanawa!!!!

    ReplyDelete
  4. Human Manipulation කියන විෂය මාතෘකාවේ වැදගත් කාරනා කීපයක් ,
    අනන්තය කිව විදියට හැම කෙනෙක්ම නැති උනාට ඒක වගේ , එත් මේ කාරනා එකක් හරි ඉන්න ඕනෙම කෙනෙක්ට ගැලපෙනවා ,
    එහෙම නොවෙනවා නම් එයා කෙල්ලෙක් වෙන්න බහ ,
    ආකර්ශනීය පොස්ට් එකක් , :)

    ReplyDelete
  5. එල පට්ටයි ඇ

    ReplyDelete
    Replies
    1. බෝම ඉස්තුතියි ආ කමෙන්ට් එකට

      Delete
  6. elama elama elama ELA a.................

    ReplyDelete
  7. ita vada hodai gedarata kiyala kawa hari hoya ganwa...

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහෙ ඒකත් මරු අයිඩියා එක,.,.,.,.,

      Delete
  8. හිටු මං අදම ගේමට බහිනවා හැබැයි සෙට් වුනේ නැත්තම් තොට හෙනම ගහපිය.

    ReplyDelete
  9. ela elaaaaaaaaaaaaaa :P

    ReplyDelete
  10. වටිනවා වටිනවා :-)

    ReplyDelete
  11. අත්දුටුයි, සහතිකයි ප්‍රත්‍යක්ෂයිද ?? එල එල කොල්ලෝ මේ ටික ඇප්ලයි කරලා බලලා කියන්නම්කෝ මොකද වුණේ කියලා

    ReplyDelete
  12. අත්දුටුවයි ප්‍රත්යක්ශයි,.,., හරි බලලම කියන්නකෝ

    ReplyDelete
  13. බොහොම නිදහසේ කියවන්න ඕන ලිපියක් ..

    ReplyDelete
  14. හ්ම්ම්ම්ම් හ්ම්ම්ම් ,.,.,., ඒකනන් එහෙම තමයි ,.,.,

    ReplyDelete
  15. ජයතිලක ජයෙන් ජය බොහොම ඉස්තුතියි ගොඩ වැදුනට

    ReplyDelete
  16. යාළුවො තමයි ගොයියො මාරයො වෙන්නෙත්,ඔය එක යාළුවෙක් මගෙ (හිටපු)කෙල්ලගෙ ගෙදරටම ගිහින් දෙමව්පියන්ගෙ කැමැත්ත අහලා තිබුනනෙ.මට නෙවෙයි ඌට

    ReplyDelete
  17. වර්න ,., යාලුවෝ (විශ්වාසවන්ත) කියන එක අවධාරනය කරල තියනවා

    ReplyDelete
  18. මම මේක කියවන්න මේ තරම් පරක්කු උනේ ඇයි බං. කොහෙන්ද මිස් උනේ. එල ඇ....

    ReplyDelete
    Replies
    1. හිහ් හිහ් ඒකනේ ,.,., පොඩ්ඩක් වටේ ඇවිදලා බලන්න ඕනි ඈ

      Delete
  19. කරලා බලන්න ඕනා...

    ReplyDelete
  20. ලැල එල යුවර් වෙල් කම්,.,., :D

    ReplyDelete
  21. තැනක්ස් ඇ...................මිට වඩා කලින් මේක පොස්ට් කරන්ට තිබ්බනේ

    ReplyDelete
  22. අපෝ මෙව්වා බලලා මාත් නරක් වෙනවා. ඒ මේ මාර වැඩේනේ බන්. මම කැමැති එක්කෙනා මම යන හැම පංතියටම එනවනේ. මැත්ස් එකට විතරයි නැතුව හිට්යේ දැන් එකටත් එනවා. මක්කෑ කරන්නේ?

    ReplyDelete
    Replies
    1. උඹ මාරු උනොත් හොඳයි වගේ :v අතවරයක්වත් කරන්න මාන බලනවද දන්නේ නැහැනේ .. අපොයි උඹේ පතිවත..

      Delete
  23. මගුල තමයි :P. එකී දැන් 4වෙනි කොල්ලටත් සමු දීලද කොහෙද.....

    ReplyDelete
    Replies
    1. අප්පට උඩු 4 වෙනි ප්‍රථම ප්‍රේමේත් ඉවරද.. :/ පොඩ්ඩක් 5ස් වෙනියාවත් වෙන්න ට්‍රයි එකක් දාපන්.. ^_^

      Delete
  24. ඔහොම මම අවුරුදු 3ක් ලව් කලා.. ඔය විදිහටම. මේ ලගදි .....දුක තමා... අයේ හිතන් නෑ...

    ReplyDelete
  25. ane manda mekawath hari giyothin :P

    mekanam amarui wage 5.සබකෝලය නැති කරගන්න ඇය සිටින සබාවක් ඉදිරියේ කතා කරන්න,.,

    ReplyDelete
  26. මට දැන් තියෙන්නෙ අහන්න විතරයි.. ඒත් බයයි ඕයි..

    ReplyDelete
    Replies
    1. අනේ අහපන් බන් අතින් පයින් යන්නේ නෑනේ (කනෙන් ගියොත් තමයි අවුල)

      Delete
  27. උබ නම් මාර පොරක් බන්

    ReplyDelete
  28. Niyamai a........... mama e vidiyata try karala balannam.

    ReplyDelete
  29. Niyamai a........... mama e vidiyata try karala balannam.

    ReplyDelete
  30. Sabawak idiriye katha karanna onimada bn ;((

    ReplyDelete

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.