ලව් ඉලව්

ආදරෙයි කිවුවොත් ගුටි කන්න තියන බයට ... :P...
ඉතින් යාලුවනේ මටත් ඔය ප්‍රශ්නෙම තිබ්බා,,:D..මම ඉතින් ඕකට පොඩි විසදුමක් හොයනකොට තමා මේ සීන් එක සෙට් උනේ./.මම ඉතින් වැඩේ කරලම බැලුවා,අවුලක් උනේ නෑ,.,ගුටි කන්නෙ නැතුව මේක නිසා බේරුනා,.,ඉතින් යාලුවනේ. ඔයාලටත් මේ පුරස්නෙම තියනවනන් දාගෙන බලන්න (1mb වත් නෑ)./ එහෙනන් අපි ගියා පස්සෙ සෙට් වෙමු රසවත් අලුත් වෙනස් දෙයක් සමගින්,.,
එහෙනන් love එක හරි ගියොත් කොමෙන්ටුවක් දැම්මට නරක නැහැ,.,ගුටි කෑවොත් කොමෙන්ටුවක් නොදැම්මට කමක් නෑ...:P,.,මම නිකමට කිවුවේ,.,හරි ගියත් නොගියත් කොමෙන්ටුවක් දාන්නකෝ,., යටින් තියනවා බාන්ඩේ,., download කරගන්න, එහෙනන් ගුටි කන්නෙ නැතුව බේරෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා,.,
ලව් ඉලව්
Reviewed by සුදු මහත්තයා
on
5:27 AM
Rating:

No comments:
මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D