Top Ad unit 728 × 90

recent post

recent

ඔබගේ mp4 player එකේ 4n(mobile phon) එකේ video play වෙන්නෙ නැද්ද

                                                        අපේ mp4 ප්ලේයර් තියන 4n තියන බොහෝ දෙනා මේ තත්වය උදාවෙලා ඇති,., තමන් අලුතෙන්ම ගත්ත 4න් එකේ ප්ලෙයර් එකේ වීඩියෝ,., ප්ලේය් වෙන්නෙ නැහැ,., දන්න කියන හැම විදියටම කන්වර්ට් කරල බලන්න ඇති ., ඒත් play වෙන්නෙ නැහැ නේද
:(  ,. හරි හරි,., ඔය වගේ ප්‍රශ්න වලට තමයි හැමදෙයක්ම ඉන්නේ,.,.,   අපේ ගොඩක් china mp4 ප්ලේයර් වල ප්ලෙ‍ය් වෙන වීඩියෝ ෆයිල් ෆොර්මැට් එක තමයි AMV කියන්නෙ අනේ ඉතින් ඕක දන්නෙ නැතුව,.අපේ උන්දැල ගෙනාපු දවසෙ ඉදන් අහිංසක කඩ කාරයට බනිනවා,., හරි හරි,., දැන් ඉතින්න් කාටවත් බැන බැන ඉන්න ඕනි නැහැ,., ඔන්න මම AMV converter එකයි player එකයි දෙකම දීල ඇති,.,

සැ.යු-- මෙය බාගත් පසු amv converter ෆෝල්ඩරය තුල ඇති MSI නම් වූ ෆයිල් එකද extract කර ගත යුතුය 



බාගෙනම බලන්නකෝ,.,., 






ඔබගේ mp4 player එකේ 4n(mobile phon) එකේ video play වෙන්නෙ නැද්ද Reviewed by සුදු මහත්තයා on 9:10 AM Rating: 5

2 comments:

  1. machan meka weda karanne nehene

    ReplyDelete
    Replies
    1. machan oke thiyana ara MSI kiyana file ekath eka ethulema extrack kara ganna,., read me firs kiyawanna,.,

      Delete

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.