සුග තං මිස්ගේ කාර්ඩ් එක _*_*_

මේ කතාවට වස්තු බීජය වෙන්නේ අපි 9වසරේ ඉගෙන ගද්දී අපිට ආපු ENGLISH ටීචගේ වැඩ කිඩ තමයි,.,., ඉක්කෝලේ අහන්න එප ඈ,.,
ඇත්තම කියන්වනන් 9 වසර කියන්නෙ සුන්දරම සුන්දර වසරක්,.,කියල වැඩක් නෑ මගේ කුඩු වෙන්න තියන සේරම කාරඩ් කුඩු උනේ 9 වසරෙදි,.,
අපේ සෙට් එක ඒ කියන්නෙ වල සෙට් එක,., මේකේ ඉන්නේ අති පන්ඩිත දර්මසේනල සෙට් එක,., ඉතින් මේ සෙට් එකේ එකෙකුටවත් හරියට ඉන්ග්‍රීසී බෑ,.,ඒ තරම් දක්ශයි ,.මට නන් ඉතින් ඔය ABCDEFIKLOPR කියලා අනුපිලිවෙලටම ඉන්ග්‍රීසී හෝඩියේ අකුරු 32ම කියන්න පුලුවන් මම ඉතින් කොහොමත් දක්ශයානේ,., මගේ සෙට් එකේ එකෙකුට්වත් බෑ ඒත් මට පුලුවන් .ඉතින් මට මේක දැවෙන ප්‍රශ්නයක් වෙලා තිබ්බේ ,කොහොමද මගේ අනික් සහචරයන්ටත් ඉන්ග්‍රීසි කියල දෙන්නෙ කියලා..මම ඉතින් මෙහෙම කාලය ගත කරද්දි අපේ ඉස්කෝලෙට ආවා ෆට්ට ටීචර් කෙන්ක් සොරි සොරි ඉන්ග්‍රීසී ටීචර් කෙනෙක් අපි ඉතින් එයාගේ නම දන්නෙ නැති නිසා කතා කලේ ඉන්ග්‍රීසි ටීචර් කියලා මම හිතන්නෙ ඇත්තටම නම ඒකද කොහෙද මොකද ඉන්ග්‍රීසි වල ඉන් කියනකොට එයා හැරෙනවා මාර සෙන්සර් එකක් තියෙන්නේ,., හම්මේ,.,අපි හිතුවෙ නෑ ඒ ටිචර් අපේ පන්තියටම දායි කියලා කරුමෙටම වැටුනා,., (ටීචගේ)
දැන් නන් ඉතින් අපේ සෙට් එක ටිකක වලෙන් නැගිටලා පන ගහල ආවා ටීචව දැක්කම ,කියන්න දෙයක් නෑ ටීච ආපු වෙලේ ඉදන් යන වෙලාව දක්වාම අපේ එකෙක්වත් ඇස් පිල්ල්මක් ගහන්නේ නෑ පාඩම කටයුතු කරන්වා ටීචර් දිහා බලාගෙන,. ඒ තරම් හොද ලමයි,., ඉතින් දැන් ටීච අලුත් තාම කාර්ඩ් එකවත් නෑ අපි සෙට් එකේ මහා සබා රැස්වීම තියලා ටීචට ලස්සනම ලස්සනම කාර්ඩ් එකක් තියනන් ඕනි කියලා යෝජනා කලා,., දැන් අපි වටේ මැද ටීච (කියල හිතන් ඉන්නවා) එක එක්කෙනා එක එක ඒවා යෝජනා කරන්වා,.,
සමීර - ඉන්ගා
සදුන්- ඔසරී
නිමල - කෝමලී
නිඟන්ටයා- චූටි (ටීචගෙ කොහෙද දන්නේ නෑ චූටී )
කුට්ටියා - සෙලීනා
පොඩි ගාමිනී - වල් චූටි ( නිකන් චූටිට වඩා මේක හොදයි)
මේ කවුරු කොච්චර කිවුවත් එකක්වත් මැච් වෙන්නෙ නෑ,., මමත් ඉතින් කල්පනා කල්පනා කර කර ඉන්නකොට,., මට එක පාරට ටීචගෙ අග පසග මතකෙට ආවා හම්මේ පිරුනු පස්ස,., නැලවෙන උකුල,. දගකාර කලවා හය්යෝ මගේ කුපාඩි හිත මටම එකග නෑ වගේ,., ඔය අස්සේ මට අර හංස සන්දේශේ අර හංසයට ආදේශ කරල තියෙන්නේ ,.,හම්මේ පිරුනු ත* ඒක මතක් උනා ඒ එක්කම මට මතකෙට ආවා ,.,. අපේ උදේට හැමදාම වදින ගාථාවේ තියන සුගතං කියන කෑල්ල,.,
දෙය්යෝ දුන්නා වගේ,., නියම කාර්ඩ් එක,., මම පැනපු ගමන් කිවුවා සුගතං කියලා,., අහා දැන් ඉතින් කාපියකො අමුවෙන් සබං,.,මුන්ගේ ගොං තර්ක වලට උත්තර දෙන්න ඕනි මගේ කාර්ඩ් එක register කර ගන්න නං ,,., මම ඉතින් තර්කේ දාන්න කලින් දෙසා බෑවා නමේ උපත,. නම ගැලපෙන ආකාරය
සුග = සුදු
තං=තං
සුගතං-සුදු තං
ගැලපෙනවා නේද,.,.,
____________________________________________________________________
මේ ආරම්බය විතරයි,., part1 තව තව සිද්දි තියන්ව සුගතන් මිස්ගේ,., සුදුද කියල බලන්න ගිහිල්ල වෙච්ච් දේවල්
පැයකට ඉල්ලලා කෙලව ගත්ත හැටි,.,.,.,
ටීචගෙ මහත්තයගේ කොටු පැනිලි,.,., ඒව ඉස්සරහට දාන්නන් ඈ,.,.,
සුග තං මිස්ගේ කාර්ඩ් එක _*_*_
Reviewed by සුදු මහත්තයා
on
8:10 PM
Rating:

සිකේ මුන් හෙන වල් ඈ ටීචර් කෙන්ක්ටවත් ඉන්න දීලා නැහැ.
ReplyDeleteමරේ මරු ඈ..........................
ReplyDeleteහ හා.. නියමයි මල්ලී..
ReplyDeleteපවු අහිංසක ගුරුතුමියි ඒ ගුරුතුමීගේ අහිංසක ගෝලයෝ ටිකයි
ReplyDeleteහික් හික්,., එහෙම තමයි ආ,., බොහොම ඉස්තුතියි කමෙන්ටුවට
ReplyDeleteඅඩේ වල් කම නෙවී ඈ ,.,.,.,.,., ජයෙන් ජය
ReplyDeleteමු හරි ලොකු එකා වගෙ පොඩි වුන් එලෝලා තන් කථා දෙසන්නෙ,වරෙන්කො අනිත් කථා ටිකත් එක්කම
ReplyDeleteඉස්කෝලෙ කාලෙ කරපුව නේ.හිහ්
ReplyDelete