:-) ඉන්න යාලුවා :-( කරමුද,., (photos මූනේ ඉරියවු ඉතා පහසුවෙන් වෙනස් කරමු)
මම ඉතින් පොඩ්ඩක් විතර ඔය 4to edit කරන ඒව ගැන හොයනවා,., එහෙම හොයද්දි මට ෆට්ටම ෆට්ට software එකක් හම්බ උනා,., මේකේ වැඩ කරන්න හරිම ලේසියි,.,
මූනක් එහෙම පිටින්ම වෙනස් කරන්න පුලුවන් අඩන හිනාවෙන,., පුදුමය,.අම්මෝ,.,ගොඩාක් ඒවා තියනවා,ඔය තියෙන්නෙ මම එඩිට් කරපු එකක්,.,හෙ හෙ හෙ,.., ත්ව දෙයක්,.,., කමෙන්ට්ස් කරපු,., like දාපු හැම කෙනාටම බොහොම ඉස්තුතියි,.,. මේ software එකෙ සීරියල් කී එහෙම දීලා තියනවා,.,මුලින්ම,., installing instruction කියවල ඉන්නකෝ,., මොකක් හරි ප්‍රශ්නයක් තියනවනන්,., අපිට කියන්න,., හැමදෙයක්ම ඉන්නේ ඔබ වෙනුවෙන්,.,.,
මූනක් එහෙම පිටින්ම වෙනස් කරන්න පුලුවන් අඩන හිනාවෙන,., පුදුමය,.අම්මෝ,.,ගොඩාක් ඒවා තියනවා,ඔය තියෙන්නෙ මම එඩිට් කරපු එකක්,.,හෙ හෙ හෙ,.., ත්ව දෙයක්,.,., කමෙන්ට්ස් කරපු,., like දාපු හැම කෙනාටම බොහොම ඉස්තුතියි,.,. මේ software එකෙ සීරියල් කී එහෙම දීලා තියනවා,.,මුලින්ම,., installing instruction කියවල ඉන්නකෝ,., මොකක් හරි ප්‍රශ්නයක් තියනවනන්,., අපිට කියන්න,., හැමදෙයක්ම ඉන්නේ ඔබ වෙනුවෙන්,.,.,
:-) ඉන්න යාලුවා :-( කරමුද,., (photos මූනේ ඉරියවු ඉතා පහසුවෙන් වෙනස් කරමු)
Reviewed by සුදු මහත්තයා
on
11:11 PM
Rating:
No comments:
මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D